ජස්ටින් ..... වන්.... වන්.... වන්.....
මාලිංග මහතා හැකි ඉක්මණින් කාර්යාලයට වාර්තා කරන්න....
ඔයාගෙ නම ඇයි ජසිටින් කියල වෙනස් කළේ?

ඔයා එච්චර දාල ද? එළ එළ සුභපැතුම්. අපිනම් ඉතින් 1000 වත් දාල ද දන්නෙ නෑ

පොදුවෙ බලද්දි එහෙම නේද...?
ඔයා එච්චර දාල ද? එළ එළ සුභපැතුම්. අපිනම් ඉතින් 1000 වත් දාල ද දන්නෙ නෑ

1,792 දාල ඇයි අය්යෙ බොරු කියන්න්නෙ ඔහොම![]()

අහ එහෙනම් කියන්න තිබුණෙ 2000 වත් දාල ද දන්නෙ නෑ කියල. අපාරාදෙ
අනේ මන්දා ඉතින්... කෙල්ලො ගැන...
හැබැයි ඉතින් කොල්ලෙක් ලගට එන්නෙ කෙල්ලෙක් කොච්චර මහන්සි වෙනවද... පෙරුම් පුරනවද කියල තේරෙන්නෙ මේ වෙලාවට තමයි...
...
පෝස්ට් ගාණ වැඩි වෙද්දි මොකද්ද තියන වාසිය....
ඒකත් ෂුවර් නෑ
එහෙම වාසියක් නෑ මං හිතන්නෙ. 25000 වගේ වැඩි වෙනකොටනම් ඉතින් මං හිතන්නෙ රෙප් පවර් එක 1 වැඩි වෙනව ද කොහෙද.ඒකත් ෂුවර් නෑ

ඔයාගෙ නම ඇයි ජසිටින් කියල වෙනස් කළේ?
පෝස්ට් ගාණ වැඩි වෙද්දි මොකද්ද තියන වාසිය....

නෑ... නෑ.... ජස්ටින්.. කියන්නෙ මයික්රපෝනය ඉලස්සෙල්ලාම ලෝකෙට හදුන්වා දුන්න කෙනා නේ... ඉතිං මයික් එක ගත්ත ගමන් වෙන දේවල් කියන්න කලින් ජස්ටින් වන්... වන්... කියන්නෙ එයාට කළගුණ සැලකීමක් විදියට තමයි එහෙම කියන්නෙ