~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Who else like this skinny beauty :love::love::love:

    Devashrie De Silva..
    Srilankan Vocalist...:yes::yes:


    gKqWbmT.jpg


    0l8kvs8.jpg
    :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕන නං විතරයි.. දක්ෂ ඉගෙනීමක් තියෙන අයත් දේශපාලනයට ආවා නං උපදේශන මණ්ඩල ඕනෑම නෑ... ලෝකේ හැම ජෝබටම ඔය නීති තියෙනවා දේශපාලනයට ඇරෙන්න :oo::oo:

    මං කියන්නෙ ඒකයි ඕක ඔහොම 225 ඕන නෑ. ඉලෙක්ට්‍රෝනික් විදියට පනත් අරව මේව සම්මත කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ ඇප් එකක් හදල ඒකට එක එක කොට්ඨාශ නියෝජනය වෙන පිරිස් අතට පත්කරන එක. එතකොට එයාල මගින් තමයි පනත් ගෙන එන්න හා පාලනය කරන්න ඕන. තව ඒ ඒ විශයන්ට ආදාල විද්වත් මණ්ඩල තියෙන්න ඕන ඒව නිරීක්ෂණයට.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕන නං විතරයි.. දක්ෂ ඉගෙනීමක් තියෙන අයත් දේශපාලනයට ආවා නං උපදේශන මණ්ඩල ඕනෑම නෑ... ලෝකේ හැම ජෝබටම ඔය නීති තියෙනවා දේශපාලනයට ඇරෙන්න :oo::oo:

    ඇත්ත.......අධ්‍යාපනය + බුද්ධිය තියෙනවා නම් දේශපාලනයේ අවුරුදු 20 පළපුරුද්ද ඇති කෙනෙක්ට රටේ ජනාධිපති, අගමැති වෙන්න.
    අවුරුදු 30 වගේ දේශපාලනයට එන කෙනෙක් අවුරුදු 50 - 55 වගේ වෙද්දී ඉහලම තැනට ඇවිත් 60 වෙද්දී විශ්‍රාම යනවා..
    වෘත්තියක් ලෙස...
    මෙව්වා ඉතින් අපේ රටවලට හීන....
    හැබැයි අපි කොච්චර සක්කිලි කිව්වත් ඉන්දියාව ඒ ආකල්පය අතින් අපිට ඉස්සරහින් ඉන්නවා.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කවදක් ඉතින් එයාල විහිලු සපයනව. ඒවට ජනතාව හිනාවෙලා සේරම ප්‍රශ්න අමතක කරල ඉන්නව. ඕකනෙ අවුල

    :(:(:(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :confused: mona wage

    කාටවත් හරියට ආණ්ඩුවෙ බහුතරයක් ගන්න බැරි වුණොත් හා පනත් අරව මේව සම්මත කරගනිද්දි කේස් ගියොත් හා දෙපැත්තෙ ම අයට හිතුනොත් එයාලට තරඟ කරල මීට වඩා ආසන ගන්න පුළුවන් කියල අන්න එතකොට දෙපැත්තෙ ම අය එකතු වෙලා පාර්ලිමේන්තුව විසුරවල දායි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බෑ සම්මත කරන්න බෑ
    එයාලට 2/3 නෑ

    ඉස්සරහට unp එකෙන් තව කැඩිලා එනවා මහින්ද ලගට
    බලය පැත්තට නිකන්ම ඇදෙනවා
    wadiwel suresh giya den tikakata kalin
    unp eken press conference ekak thiyanawa den
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මං කියන්නෙ ඒකයි ඕක ඔහොම 225 ඕන නෑ. ඉලෙක්ට්‍රෝනික් විදියට පනත් අරව මේව සම්මත කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ ඇප් එකක් හදල ඒකට එක එක කොට්ඨාශ නියෝජනය වෙන පිරිස් අතට පත්කරන එක. එතකොට එයාල මගින් තමයි පනත් ගෙන එන්න හා පාලනය කරන්න ඕන. තව ඒ ඒ විශයන්ට ආදාල විද්වත් මණ්ඩල තියෙන්න ඕන ඒව නිරීක්ෂණයට.

    වැඩේ කියන්නේ.. කිසිම දවසක දේශපාලනය කරන මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස් ගන්නේ නැති එකනේ..... චන්දෙ ඉල්ලගන්න වැඳගෙන ආවා ගත්තා ගියා.... සාමාන්‍ය මිනිස්සු ලග හොඳ අයිඩියා තියෙනවා... සීරියස් කියන්නේ :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක තමයි ඉතින් උපදේශන මණ්ඩලේ... එයාලට පාලනය බෑ.. චන්දෙ ඉල්ලන්නත් බෑ....

    උපදේශන මණ්ඩලයක් තියෙන එකනම් අවුලක් නෑ. එයාලගෙ අදහස් ගන්න පුළුවන්නෙ.