අනුන්ගේ ජයග්‍රහනයකින්

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ඇත්ත ඕක නෙවෙයි මචන්. මෛත්‍රී ට ලැබුනු ඡන්ද වලින් බහුතරයක් එජාපයෙන් ආපු ඒවා.
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔන්න අවා රනිල්ගේ ලොකුම ගොට්ටා :lol::rofl::lol::rofl:

    මු වගේ දෙපිට කට්ටුවෙක් මගේ ජිවිතේට දැකලා නැහැ වේලාවක පොස්ට් එකක් දාන්න ඕන මුගේ කෙරුවාව එළකිරි එකේ උන්ට දැන ගන්න..

    මු තමන්ගේ අම්මවත් විකුනාවී රනිල් දිනනවා නම් :lol::rofl:
    දාපන් දාප අර එක්ස්පොස් කියන වචනෙත් දාල.මෙකෙහැම පක්ශෙකම දේශපාලනය කරන එවුන් ඉන්නව.
    උබට ඒකට රිදුනනම් මට කරන්න දෙයක් නැහැ.දේශපලනයක් දැක්කගමන් අම්ම මතක් වෙලා එලියට ආවෙ උබේ පහත් ගතියිය.
    උබල තාම ශිශ්ට වෙන්න පටන් ගත්ත විතරයි.තව ටික දවසකින් ඔය ගති ඇරිල යයි
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මම එකගයි. ඡන්දේ කාලේ එද්දි ඒ ඒ ආසනවලින් පාර්ලිමේන්තුවට යන්න සුදුසු අයව අපි ලිස්ට් කරමු. කරලා ඒක ශෙයාර් කරමු එෆ් බී එකේ.

    හොරුන්ව අයින් කරමු. නැත්නම් ආයිත් හොරු ටික පැන්නොත් පාර්ලිමේන්තුවට අපිටමයි කෙල වෙන්නේ. MY3ගේ වැඩ ටිකත් අවුල් වෙයි.

    :shocked: එෆ් බී එකේ , ඕකෙන් නෙමෙයි බන් කරන්න ඕන , ආසන මට්ටමෙන් ගෙවල් වලට ගිහින් දැනුවත් කරන්න ඕන
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දාපන් දාප අර එක්ස්පොස් කියන වචනෙත් දාල.මෙකෙහැම පක්ශෙකම දේශපාලනය කරන එවුන් ඉන්නව.
    උබට ඒකට රිදුනනම් මට කරන්න දෙයක් නැහැ.දේශපලනයක් දැක්කගමන් අම්ම මතක් වෙලා එලියට ආවෙ උබේ පහත් ගතියිය.
    උබල තාම ශිශ්ට වෙන්න පටන් ගත්ත විතරයි.තව ටික දවසකිනොය ගති ඇරිල යයි

    අම්මා යනුවෙන් සදහන් කලේ = රට :P:P:P

    proofs කරලා පේන්නද උබ රටට හෙන ගැහුවත් රනිල්ට කඩේ යන එකෙක් කියලා :rofl::lol::cool:

    උබ වගේ පාදපඩයෙක් යාළුවෙක් උන එකත් දුකයි ඔයි :baffled::growl:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම එකගයි. ඡන්දේ කාලේ එද්දි ඒ ඒ ආසනවලින් පාර්ලිමේන්තුවට යන්න සුදුසු අයව අපි ලිස්ට් කරමු. කරලා ඒක ශෙයාර් කරමු එෆ් බී එකේ.

    හොරුන්ව අයින් කරමු. නැත්නම් ආයිත් හොරු ටික පැන්නොත් පාර්ලිමේන්තුවට අපිටමයි කෙල වෙන්නේ. MY3ගේ වැඩ ටිකත් අවුල් වෙයි.

    මරු අදහස...
    11.gif
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මිනිස්සු විතරක් නෙමෙයි , මුළු campaign එකටම සල්ලි 90% විතර ඔක්කොම දුන්නේ UNP එකෙන් .....
    ඒ දවස් වල සිරිකොතේ හිටපු අය ඕව දන්නවා .......

    40%+ වගේ තිබ්බේ ඔයිට කලින් UNP එකට චන්දයක් හරි දාපු මිනිස්සු ......

    :)
    ඔව් ජේවීපීය සෑහෙන වැඩ කොටසක් කළා ඒත් එකතු උනානම් මීට වඩා සාර්ථක වෙන්න තිබ්බා කැම්පේන් එක. මෛත්‍රී සංදානෙන් ආපු එක ඇත්ත . ඒත් ෆොන්සේකාට එකතු උනු ජේවීපීය මෛත්‍රී ට කර ඇරීම මට ප්‍රශ්නයක් :):):)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම එකගයි. ඡන්දේ කාලේ එද්දි ඒ ඒ ආසනවලින් පාර්ලිමේන්තුවට යන්න සුදුසු අයව අපි ලිස්ට් කරමු. කරලා ඒක ශෙයාර් කරමු එෆ් බී එකේ.

    හොරුන්ව අයින් කරමු. නැත්නම් ආයිත් හොරු ටික පැන්නොත් පාර්ලිමේන්තුවට අපිටමයි කෙල වෙන්නේ. MY3ගේ වැඩ ටිකත් අවුල් වෙයි.

    යකුනේ ඊට වඩා හොද නැද්ද හොරුන්ට ඉල්ලන්න නොදුන්නා නම් :lol::rofl:

    my3 කියලා හොරු සේරම ලිස්ට් එකෙන් අයින් කරවපල්ලා :)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    -----අනුන්ගේ ජයග්‍රහනයකින් වසාගැනීමට හදනා එජාප හෙලුව------

    මෛත්‍රී යනු ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ හිටපු මහලේකම් ලෙස චන්දයට ඉදිරිපත් වී ජනාධිපති තනතුරට පත් ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙක්. එජාපට චන්දයට ඉදිරිපත් කිරීමට අපේක්ශකයෙක් හොයාගන්නට වත් නොහැකිව අසරණ වුන අවස්තාවේ සරණක් වුනේ මෛත්‍රී. රනිල් ජනතාව ප්‍රතික්ශේප වුන නායකයෙක්.රනිල් එජාපයෙන් ඉදිරිපත් වුනානම් අදටත් මහින්ද ජනාධ්පති පමණක් නොව ඉතිරි එජාප කබ්බො සියල්ලම මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට මේ වන විටත් පිල් මාරුකර අවසන්. අද මේ පිබිදීම එජාපයට ලගු කරන්න යමෙක් උත්සාහ කරනවනම් එය විහිලුවක්.මෛත්‍රීගේ ජයග්‍රහනය ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයන්,හෙල උරුමය ,ටීඑන්ඒ, වතු කම්කරු කොන්ග්‍රසය,මුස්ලිම් කොන්ග්‍රසය, සහ අනෙකුත් පක්ෂ ගනනාවකගේ එකතුවකින් ලබපු ජයග්‍රහනයක්. අප විශ්වාස කරන්නේ එජාප චන්ද පදනම තාමත් 23% මදක් වැඩි බව මිස මහ මැතිවරණයකින් ජය ගැනීමට පැහැදිලිව නොහැකි බවයි. අනුන්ගේ ජයග්‍රහන වෙනුවෙන් විසිල් බල්ටි ගසමින් නටන්නේ 20අවුරුද්දක් චන්ද 30පැරදුන එජාපයයි. රනිල් පව්.

    පුරවැසි යුතුකම ..........!! පසුගිය අවුරුදු නවයක රාජපක්ෂ පාලනයේ සිදුකරන ලද මහාපරිමාණ වංචා දුෂණ වහා විමර්ශනය කරන ලෙසත් එතෙක් ඔවුන්ට රටෙන් පැනයාමට තිබෙන අවස්ථා ආවරණය කරන ලෙසත්ජවිපෙ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට අදාළ ලිපිගොනු බාර දෙමින් ඉල්ලාසිටින ලදී. මේ රටේ උපන් නුපන් පරම්පරා ගණනාවකට උරුම විය යුතු ධනය,දේපල කුඩා කල්ලියක් පොදිබද ගන්නා අයුරු අවුරුදු නවයක් බලාසිටි මේ රටේ ජනතාව ජනවාරි 8 දින ඊට තාවකාලික අවසානයක් තබන ලදී. අපට පුරවැසියන්ගෙන් ඇසීමට ඇත්තේ මෙයයි ......1948 පසු බලයට පත් සියලුම පාලකයින් මංපහරන්නන්ගේ භූමිකාව රගදක්වත්දී ...ප්‍රේක්ෂකයින් වූ ඔබ එවැනි වර්ගයේ පුද්ගලයින්ට පාලන බලය ලබාදීමේ නොතිත් ආශාව ඉවත් කරගෙන නොමැතිද?යන්නයි

    කෑප්ටන් Jack Sparrow;17737073 said:
    දැන්ද ඕක තේරුනේ?
    එජාපය මිනිස්සුන්ට එපා උනේ උන්ගේ අතීතය හොද නැති නිසයි. MY3 ඉස්සරහට දාගෙන ආවත් එජාපය එජාපයමයි. කැලේ මාරු උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. අපේ මිනිස්සුන්ට MY3 ව එපා උනත් එපා වෙන්නෙත් මේ එජාපය නිසාම තමයි.
    දැනටම ලොකුම හොරු ටිකක් ඇමති මණ්ඩලේ ඉන්නවනේ, මුදල් ඇමතිගේ, රාජිතගේ කැරැට්ටුව දන්නෝ දනිති.
    ජනාදිපති මයිත්‍රී චරිතයක් විදිහට පට්ටම සැහැල්ලු පොරක්. මහින්දව කෑවේත් වටේ හිටපු නරි රැල නේ, ඒ දේම මෙදාපාරත් වේගෙන එනවා වගේ. :no:

    චන්ද්‍රකා මැඩම් ෙෙමත්‍රී මහත්තයා ඒක්ව තම පක්ෂයන් මහ ඡන්ෙදදී අත ලකුණින් ඉදිරිපත් ෙවන්න ඉඩක් අැත:nerd::nerd::dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දන්න තරමින් my3 පෝස්ටර් ටික වත් ගහ ගන්න බැරුව ලතවෙවී ඉන්දෙද්දී ජෙප්පෝ ටික තමා පැනලා ගැහුවේ :lol::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113

    :)

    :shocked: එෆ් බී එකේ , ඕකෙන් නෙමෙයි බන් කරන්න ඕන , ආසන මට්ටමෙන් ගෙවල් වලට ගිහින් දැනුවත් කරන්න ඕන

    එහෙම කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි. ඒත් වැරදි ගෙදරට පය තිබ්බොත් හොදට කාල එන්න පුලුවන් :lol:

    ජනාධිපතිවරණයේ ප්‍රධන මාධ්‍ය උනේ අන්තර්ජාලය උන නිසයි මම එහෙම යෝජනා කරේ.

    මරු අදහස...
    11.gif

    අපි කරමු :cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යකුනේ ඊට වඩා හොද නැද්ද හොරුන්ට ඉල්ලන්න නොදුන්නා නම් :lol::rofl:

    my3 කියලා හොරු සේරම ලිස්ට් එකෙන් අයින් කරවපල්ලා :)

    uba anith unta kade yanawai kiwwata.mr ta kathire gahala kiyawana ekek wage pennennam:dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    චන්ද්‍රකා මැඩම් ෙෙමත්‍රී මහත්තයා ඒක්ව තම පක්ෂයන් මහ ඡන්ෙදදී අත ලකුණින් ඉදිරිපත් ෙවන්න ඉඩක් අැත:nerd::nerd::dull::dull:

    :rofl::lol:

    මාස 03කත හරි රනිල් අගමැති උනානේ බන් :rofl:

    චන්දිකා ඊලග අගමැති වෙන්න මේ දවස් වල හේනට දත කනවා :P
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ඔව් ජේවීපීය සෑහෙන වැඩ කොටසක් කළා ඒත් එකතු උනානම් මීට වඩා සාර්ථක වෙන්න තිබ්බා කැම්පේන් එක. මෛත්‍රී සංදානෙන් ආපු එක ඇත්ත . ඒත් ෆොන්සේකාට එකතු උනු ජේවීපීය මෛත්‍රී ට කර ඇරීම මට ප්‍රශ්නයක් :):):)

    JVP එකේ ලොකුම ප්‍රශ්නේ තමයි එලියට වෙලා වැරදි පෙන්න පෙන්න ඉන්න එක ....... ඒක විතරයි හැමදාම කරන්නේ ......
    ඇතුලට ගිහින් වැඩක් කරලා පෙන්නුවා නම් , JVP එකට ඔයිට වඩා මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන්....

    :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    යකුනේ ඊට වඩා හොද නැද්ද හොරුන්ට ඉල්ලන්න නොදුන්නා නම් :lol::rofl:

    my3 කියලා හොරු සේරම ලිස්ට් එකෙන් අයින් කරවපල්ලා :)

    ඒක ටිකක් ප්‍රායෝගින නෑ කියල මම හිතනවා.
    විවිධ මට්ටම් වල හොරු ඉන්නවා නේ බන්. ලොකු හොරුන්ට නම් MY3 කොහොමත් ඉඩ දෙන එකක් නෑ. පොඩි පොඩි හොරු හැබැයි ඉල්ලයි. උන්ට අපු ගේම දෙමු.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    uba anith unta kade yanawai kiwwata.mr ta kathire gahala kiyawana ekek wage pennennam:dull:

    2005 mr ට

    2010 සරත් ෆොන්සේකාට..(දිනව්වන්න උත්සාහ කරලා හෙන යාලුවෝ තොගයක් නැති කර ගත්තා :baffled:)

    2015 චන්දේ දුන්නේ නැහැ කාටවත්ම

    හේතුව

    mr රට කෑවා..මෝඩ පුතාලා 03 දෙනා ඊට වඩා කෑවා :growl:

    my3 දුන්නේ නැත්තේ රනිල් සහ චන්දිකා නිසා .(මිලේනියම් සිටි + චවුර රැජිණ)
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අම්මා යනුවෙන් සදහන් කලේ = රට :P:P:P

    proofs කරලා පේන්නද උබ රටට හෙන ගැහුවත් රනිල්ට කඩේ යන එකෙක් කියලා :rofl::lol::cool:

    උබ වගේ පාදපඩයෙක් යාළුවෙක් උන එකත් දුකයි ඔයි :baffled::growl:

    සමන්මලීගෙ නැයොද උබ වැරදුනහම ඒකිගෙ නිරුවත වගේ තමයි
    හික්ස් ඒ ගමන යාලුවෙක්ලු කොහේ ඉන්න හාල් කැල්ලක්ද උබ.
    ඒ වෙලාවෙ තමන්ගෙ අදහස ප්‍රකාශ කරගන්න බැරිව වෙව්ලුවද
    දැන්වත් මාමයිට එකක් හරි හදාගෙන බීල කරපන්කො කරන මගුලක්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සමන්මලීගෙ නැයොද උබ වැරදුනහම ඒකිගෙ නිරුවත වගේ තමයි
    හික්ස් ඒ ගමන යාලුවෙක්ලු කොහේ ඉන්න හාල් කැල්ලක්ද උබ.
    ඒ වෙලාවෙ තමන්ගෙ අදහස ප්‍රකාශ කරගන්න බැරිව වෙව්ලුවද
    දැන්වත් මාමයිට එකක් හරි හදාගෙන බීල කරපන්කො කරන මගුලක්

    io_2_42430.jpg

    ;)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් මහින්ද පැරදිලා ඉවරනේ , my3 දිනලත් ඉවරයි , හැබැයි මහින්ද පැරදීමේ නියම වාසිය ගන්න නම් මහමතිවරනේදී මිනිස්සු හරි මිනිහට චන්දෙ දෙන්න ඕන , unp උන් පක්ෂේ උගත් උන්ව යවන්නත් හොරු ඉන්නවනම් හොරු පරද්දන්නත් දැනගන්න ඕන , සන්දානෙත් හොරු ටික තියල උගත් උන් යවන්න ඕන jvp එකත් එහෙමයි , නැතුව unp ඔක්කොම හොරු ඒ නිසා වෙන පක්ෂෙකට දෙන්න ඕන , සන්දානෙත් ඔක්කොම හොරු වෙන පක්ෂෙකට දෙන්න ඕන කියන මතේ නම් මම නෑ

    මම එකගයි. ඡන්දේ කාලේ එද්දි ඒ ඒ ආසනවලින් පාර්ලිමේන්තුවට යන්න සුදුසු අයව අපි ලිස්ට් කරමු. කරලා ඒක ශෙයාර් කරමු එෆ් බී එකේ.

    හොරුන්ව අයින් කරමු. නැත්නම් ආයිත් හොරු ටික පැන්නොත් පාර්ලිමේන්තුවට අපිටමයි කෙල වෙන්නේ. MY3ගේ වැඩ ටිකත් අවුල් වෙයි.

    meka mara keliyakne..apita wena wadda nada...unma pakshen nomination nodi hitiya nam iwarane...:eek::eek::eek:

    JVP එකේ ලොකුම ප්‍රශ්නේ තමයි එලියට වෙලා වැරදි පෙන්න පෙන්න ඉන්න එක ....... ඒක විතරයි හැමදාම කරන්නේ ......
    ඇතුලට ගිහින් වැඩක් කරලා පෙන්නුවා නම් , JVP එකට ඔයිට වඩා මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන්....

    :)

    yes..jepppo kale ok tamai hamada ma kagahanwa aitarai..ara pahu giya pare amatikam hamba una welawe loku peraliyak karanna tibba..mun a tika dala awane...:cool::cool::cool:
     
    Oct 30, 2014
    306
    9
    0
    ලොල් ඔය කුහක දේශපාලනය නිසා තමයි මචන් ජෙවිපි එකට කෙල වෙන්නෙ.
    දැක්කනෙ හරීන්ට ඌවෙ මඩ ගහල වෙච්ච දේ. සතියක් නැහැ බලුකෙදිරිය දානවද.
    උබ පොස්ට් වල දැම්ම දේවල් හරියට මහින්දගෙ බත්බැලයො හිටන් ටයිප් කරන බොරු වලට වඩා ලොකු බොරු.
    ඔහොම පොයිවලින්නම් ඊලග චන්දෙට ජප්පො යන්න ලැහැස්තිය අපිටත් පව් කියල හිතෙනව.
    ඔකෙන් පෙන්නෙ මචන් චීප් දේශපාලනය,ඔක තමයි ජනතාව ප්‍රතිශ්ශේප කලේ.

    මෙහෙමනේ මචන් ජවිපෙ වුනත් උන්ගේ ඡන්ද පදනම ආරක්ෂාකරගන්න එපැයි. ඉතින් පොඩ්ඩක් highlight වෙන්න දෙපැත්තටම බනිනවා වෙලාවකට.(අනික උන්ගේ තේමා පාඨය විකල්ප බලවෙගයනේ). එහෙම බැලුවොත් මචන් ජවිපෙට කුහකයි කියන වචනය පක්ෂයක් විදියට ගත්තහම කියන්න බෑ. අනික ආණ්ඩුවේ ගොඩක් වැරදි හෙලිකලා ජවිපෙ.

    හැබැයි හරින්ට එක එක ඒවා කියන්න ගිහිල්ලනම් සමන්ත විද්‍යාරත්න ඉල්ලන්කෑවා. සමන්තය හොඳ කතිකයා හින්දා ඌවේ ඡන්දය අන්තිමකාලේ මන්පොර කියලා රස්නය ගැහුවා ඔලුවට. සමන්ත විද්‍යාරත්නට ඒක දැන් තේරිලා ඇති කියලා හිතනවා.