මයිත්රී ට හිතේ වයිරයක් තියෙන්නේ මහින්ද එක්ක මිසක් රනිල් වත් වෙනින් කව්රුවත් එක්ක නෙමේ....
ඔය හිතේ වයිරය ආවේ 2015 නෙමේ. මහින්දගේ ආණ්ඩුවේ අගමැතිකම දුන්නේ නැති එකට..
මේ වෙලාවේ කුණුගොඩට කර ගහන්න වෙන්නේ මහින්දට...
මොකද මිනිස්සුන්ගේ චූන් එක නැති වෙනවා ටික දවසකින්.
නිකන් හරි 113 නොලැබුනොත් මහින්දට ස්වාසිලන්තෙට තමා යන්න වෙන්නේ..![]()
113 ලැබිල කරගෙන යන්න අනිත් ඡන්දය වෙනකන් (අවුරුද්දක් වගේ) මෙයාට දෙන්න තියෙන්නෙ. හැබැයි රනිල්ගෙ පටන් ගත්ත හොඳ දේවල් වගයක් තියෙනව ඒව නවත්තන්නෙ නැතුව යන්න වෙනව. මොක ද ඡන්දයක් එන නිසා මෙයා දැන් පුළුවන්තරම් හොඳ දේවල් කරන්න හදයි. හැබැයි අවුලකට තියෙන්නෙ ඕනවට වැඩිය හොඳ දේවල් කරන්න කියල ණය අරගෙන පිස්සු නටයි ද දන්නෙ නෑ.


