හපෝ එච්චර බර වැඩියි අය වැය හදන්න මිල සුත්‍ර හදන්න බඩු මිල වැඩිවුනාම බැනුම් අහන්න කරදර ගොඩයි.මුදල් එපා ද ....
ඒක හොඳයි කැමරා අනං මනං ටිකත් විකුනන්න පුළුවන්![]()
පිං කැට ඩිජිටල් කරනවාදපිංකැට හැම එකට ම CCTV හයි කරනව. එ් වගේ ම බයෝමෙට්ට්‍රික් පිංකැට තමයි හැම පන්සල්, පල්ලි, කෝවිල්වල හයිකරන්නෙ. වෙන ම පොලිස් බලකායක් වෙන් කරනව ඒව නිරීක්ෂණයට. කැමති ද දැන් ඇමතිකම ගන්න?
හ්ම්... හ්ම්... කාම සූත්‍රයටත් වඩා බලවත් මිළ සූත්‍රයක තියෙද්දි පොලේ යන්න වගේ අඩු ඒව හොයන්න ඕන නෑ

සඳුදා වැඩ කරන්න පුළුවන් වෙයිදකුරිරු ඇයි ඒ තරම්....සුද්දො
හ්ම් මම දැක්කා කොළඹ බැනර් ගහලා අභිනව විධායක අගමැති දුරයෙන් පිදුම් ලැබූ කියලාවිධායක ජනාධිපතිගෙ කාලය ඉවර නැහැනෙ. ඒක නිසා තාම තියෙන්නෙ නිකන් අගමැතිකමක්.
පිං කැට ඩිජිටල් කරනවාද
ජනමාධ්‍ය ඇමතිකම දුන්නොත් එහෙම ඔයාට මාධ්‍යවේදියො ඔයාව රෝස් කරන්න එනකොට මට බේරගන්න බැරිවුණොත්?![]()
අපෝ නෑ. ඇතුළෙ ඉන්න වැඩකරන අයගෙන් තමයි කන්න වුණොත්. ඒකට ආරක්ෂාවට හමුදා සේනාංකයක් දෙන්නම්.
වනිතා කටයුතු වගේ එකක් දුන්නොත් මොකෝ කියන්නෙ



ඒක හොඳයි කැමරා අනං මනං ටිකත් විකුනන්න පුළුවන්![]()
එයාලගෙ මිල සූත්‍රයට වඩා මේ මිල සූත්‍රය ඇඩ්වාස් වැඩියි. අවුරුද්දක ඩේට එක්ක හදන්නෙ. අසාමාන්‍යය විදියට ගණන් ගියොත් ඒ අවුරුද්දෙ පාඩුව දරාගෙන ඊළඟ අවුරුද්දෙ ලාභයෙන් අල්ලනව.![]()
ඇයි එක දවසේ අගමැතිලා දෙන්නෙක් බලන්නත් පුළුවන් උනා නෙව. අපේ ආච්චිලා සීයලවත් දකපුවද මේ

පිංකැට විතරක් නෙමෙයි ජනතාවගේ බදු මුදල් ඩිජිටල් කරනව. එතකොට ජනතාවට බලන්න පුළුවන් එයාල දෙන සල්ලිවලට මොනා ද වෙන්නෙ කියල.
නැහැ දැන් මේ සංශෝදනය අනුව ජනාධිපතිට බැහැ නේද අගමැතිව අයින් කරන්නඒක තමයි කිවුවෙ නීතිමය ප්‍රශ්නයක් නෑ කියල. අනිත් ප්රශ්නය තියෙන්නෙ.
ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා
අස්වුවහොත්¦ හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුවහොත්¦
හෝ
මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල්
අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේ ය
අන්න එකට අපි සහයෝගය දෙනවා
පිංකැට විතරක් නෙමෙයි ජනතාවගේ බදු මුදල් ඩිජිටල් කරනව. එතකොට ජනතාවට බලන්න පුළුවන් එයාල දෙන සල්ලිවලට මොනා ද වෙන්නෙ කියල.
මාකෝලා ගන්න ගිහින් ලත් තැනම ලොප් කරගැනී වගේ උඹ මේ ප්‍රකාශය අනුවකිසිම අවුලක් නෑ ජනමාධ්‍ය අමාත්‍යංශය දෙන්න. මම දන්න සබ්ජෙක්ට් එකනේ...
මකෝලා ගන්න ඔය මීඩියා උන්ව.![]()
කාලෙකින් ට්‍රිප් නූලක් දැම්මෙ නෑ නේ

