1. S

    නව තාක්ෂණය යොදාගෙන රට තුළ සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන කිරීමේ හැකියාව පවතිනවා - වෛද්‍ය පාදෙණිය

    කොහොමත් කාබනික වගාව විතරක් කරන්න බැහැ. හැබයි දැනට පාවිච්චි වෙන පෝර වලින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරන්න පුලුවන් වෙයි. දැනට ලංකාවේ පෝර භාවිතා කරනවා වැඩී. අනික දැනට තියන බීජ ජාති වලට සෑහෙන්න පෝර කෘෂිරසායන ඕනේ. මුල් අවුරුදු පහක් වගේ සෑහෙන අස්වැන්නේ අඩුවීමක් සිද්ද වෙයි. ඊට පස්සේ ඕක හරියයි.
  2. S

    කවුද unilever pureit එකක් පාවිච්චි කරන්නේ.

    පාරේ ලයින් එක තියනවානම් ඒක ගනින් තේරුම්ක් නැහැ. එවිට වඩා දහස් ගුණයක් ෂුවර්.
  3. S

    VOLVO,LOTUS cars අයිතිය අැති චීනයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා ටෙස්ලා සමග සටනට

    ටෙස්ලා මොනවාද බන් open sorse කරලා තියෙන්නේ.ටෙස්ලා වලට තියෙන්නේ software part එක විතරයි. අනිත් ඔක්කොම වෙන ආයතන වල පේටන්ට්. බැටරිය පැනසොනික්. මසක් කියනවා විතරයි. Open sorse කලා කියලා හැබයි කරපු දෙයක් නැහැ. අනික prototype කතාව හරි යන්නේම ටෙස්ලා වලට තමා. Prototype හදාගෙන සල්ලි අරන් production...
  4. S

    Condenser mic එකක් PC එකකට connect කරන්න

    condenser mic එකක් නම් pahntom power 48V දෙන්න වෙනවා අනීවාර්යයෙන්ම වැඩ කරන්න නැත්නම් gain එක අඩුයි. වැඩකට ගන්නම බැහැ. මේ මික්සර් එකෙනුත් පුළුවන් හැබයි කල් පැවැත්ම ගැනනම් සුවර් නැහැ audio quality එකත් කොහොමද කියන්න බැහැ. M Studio හරි behringer වගේ බ්‍රෑන්ඩඩ් එකකට යන්න සල්ලි පශ්නයක් නැත්නම්...
  5. S

    United announces deal for 15 supersonic planes capable of flying from NYC to London in just 3.5 hours

    තාම computer rendering එකක් විතරයි නේද? ලෝකේ හොදම සුපර්සොනික් යානාව තියනවා අවුරුදු දෙකක් හරි තුනක් හරි ඇතුලත් එලියට දෙන්න පුළුවන්. Fully tested and proven design එකක්. Production ලඟදි ආපහු පටන් ගත්තා. ඒත් market ඒකට දෙන්නේ නැහෑ කියලා කොම්පැනිය කියනවා.
  6. S

    කලු ජුලියේදි ගිණි ගත් කඩවුණු පොරොන්දුව

    කළු ජූලිය කියන්නේ ජේ.ආර් තමුන් ගේ හෙන්චයියෝ ටිකක් දාලා පටන් ගත්ත එකක්. මොකක් බලාපොරොත්තුවෙන් පටන් ගත්තාය කියන්න බැහැ. මොකද මේ වෙනකොට විරුද්ධ පක්ෂයේ කොන්ද කඩා දාලා ඉවරයි. දවස් තුනක් පොලිසියට නිවාඩු දීලා අනික ගොඩක් මැර නම් කලේ යුඇන්පී සෙට්වල හිටපු නහර කාරයෝ. අනික යාපනේ පුස්තකාලය ගිනි තියන්න...
  7. S

    රටට අහිමි උන සුපිරි මොළ ටික..

    ඇත්තටම එතකොට චෙක් වලින් ආවේ නැද්ද මල්ටි බැරල් රෙපයාර් කරන්න? අනික ඊශ්‍රායලයට මොන තර්ජනයක්ද? අපි කොහොමත් උන්ගේ න් යැපුනේ නැහැ යුද්දෙදි. හැබයි සේනක බිබිලේ කියන්නේ නියමම මොළයක්. මැරුනේ කවුද කියන්න ඕනේ නැහැනේ.
  8. S

    ඩී එස් සේනානායක විද්‍යාලය අසල ව්‍යාපෘතිය නවතා දැමේ

    අපේ පැත්තේ පාරක් හදන්න ගිහිල්ලාත් ඔය වගේ ඉල්ලීම කෑවා. පාර හැදුවම ඉඩම් යනවා කියලා අගමැතිට ගිහින් කියලා. අගමැති ගමේ මිනිහා හින්දා. තොපිට එපා නම් මටත් ඕනේ නැහැ කියලා පාර තියන විදිහටම කාපාට් කරන්න කියලා කිව්වා. තව මගේ යාළුවෙක්ගේ ගෙදරත් ඔය වගේම ආතල් එකක් ගත්තා පාර හදිස්සි කානු දාන්න එපා කියලා RDA...
  9. S

    ලුණු හිගයක් එනවද

    කොහෙද බන් බොරු වෙන්නේ මුහුදු වතුzසර එක සාන්ද්‍රණයකට ආවාම සෝඩියම් ක්ලෝරයිඩ් තැම්පත් වෙන්න ගන්නවා. තවත් සාන්ද්‍ර වෙනකොට ඊළඟ ඛනිජය. ඒක හින්දා ලුනු සියට සීයක් තැම්පත් වෙනකම් ඉන්නේ නෑහැ නැත්නම් ලුණු තිත්ත වෙනවා. අනික ලුනු අවුරුද්දක් විතර ගොඩ ගහලා තියෙන්නේ ආසාවට නෙමේ. අනිත් ඛනිජ ජල වාෂ්පත් එක්ක...
  10. S

    ඩයලොග් කතාව

    මුන් ඉස්සර දාපු සුපිරි outdoor unit එකක් සෙට් උනා බන් ඔපිස් ඒකේ වහලේ උඩ තිබිලා ඒකට හොඳට දිගින් අදිනවාළු. අපේ එකේක් අරන් ගියා ගෙදර. උවමනාවන් උනාම අරන් එන්න. බඩු ලොක් කරලාවත් නැහැ. ZTE එක එච්චර දිගින් අදින්නේ නැහැ. අර ඇන්ටනාවක් ගහන්නේ ඒක නම එච්චර සාර්ථක නැතුව ඇති. දිගින් ලොස් එක්ක.
  11. S

    ඩයලොග් කතාව

    ඩයලොග් usage එක වැඩි වෙනකොට පිස්සු කෙලිනවා බන්. හැබැයි උන්ගේ සර්විස් එක අනිත් උන්ට සාපේක්ෂව හොදයි. ලංකාබෙල් එහෙම කියලා දවස් ගානක් ඉන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ උන් පෑලෑන් කරන්න හිටපු ගානට වඩා යූසර්ලා වැඩී. අනික outdoor ,කියලා ඇන්ටනා කෑල්ලක් ගන්නවානම් එපා කියලා out door unit එකක්ම ගහගන්න. හැබයි...
  12. S

    Israel supper weapon system

    ඔය කිසිම එකක් සුපිරි වෙපන් සිස්ටම් නෙමේ. හැබයි හොදයි.
  13. S

    මේවගෙන් පහක් වත් බලල නැත්තන් වැඩක් නෑ

    මම බලලා තියෙන්නේ ඔය ඇරයිවල් කියන එක විතරයි ඒකත්පමෙලෝ දෙයක් නොතේරෙන මගුලක්
  14. S

    ඇය දේශද්‍රෝහියෙකු ලෙස නම් කිරීමට ඉතා ආසන්නයි.

    නයිට්‍රික් ඇසිඩ් නම් මහ ලොකු දෙයක් නැහැ. ඕනේ තිබ්බ අනෙක් කෙමින් තමා ෂුවර් නැත්තේ.
  15. S

    ආයෙත් නොඑන්න, අඟහරු වෙත ගමන් කරන පළමු ජීවියා...

    ගොන් ආතල් බන්. අවුරුදු ගානක් පුරුදු පුහුණු වෙන්න කියනවා. ඒ වුනාට කරපු කිසිම ලොකු පොජෙක්ට් එකකට සම්බන්ධ නැහැ පේන විදිහට. ලොකුම අවුල් අවුරුදු ගානක් මිනිස්සු නැතුව යන එක. තනියම නම් යන්න බැහැ. පිස්සු හැදිලා මැරෙයි. හඳට වගේ නෙමේ. හඳට නම් ටෙස්ට් 10 ක් කරලා තමා අන්තිමට ගොඩ බැස්සේ. අඟහරුටත් යන්න ඕනේ...
  16. S

    සයිනෆාර්ම් vaccine ගත්ත කව්ද ඉන්නෙ

    ගහන්න කියපන් බන්. මොකුත් අවූලක් නැහෑ.
  17. S

    සිරසේ උන්ගේ news වල මඩයි අපහාසයි විතරයි

    සිරස කියන්නේ කවදාවත් රටේ මිනිස්සු අනාගතය සංස්කෘතිය ගැන හිතලු චැනල් එකක් නෙමේ. එදත් අදත් හෙළුත් මහාරාජාට සල්ලි හොයාගන්න ලේසිම විදිහ තමා ප්‍රමුඛතම දේ වුනේ. 2010 වගේ ඉදන් රටේ රජුන් මවන්නා වෙන්න හදනවා. රනිල් එක්ක තරහයි. රනිල් මහරාජා කියන කියන දේ නොකියන හින්දා. මහින්ද එක්ක තරහයි ඒත් අර හේතුව හින්දා...
  18. S

    We Fucked-USA solution for Tamil human rights

    The United Nations is an international organization composed of sovereign states. Taiwan as a province of China is completely not qualified and has no right to participate in it. Due to the well-known reasons, the Taiwan authorities illegally usurped China's UN seat for as long as 22 years...
  19. S

    We Fucked-USA solution for Tamil human rights

    නිකන් ලංකාවේ සාමාන්‍ය මන්ත්‍රී යොජනාවක් කියලා දන්නේ. අන්න ඒ වගේ එකක්. ඕක තව සෑහෙන කමිටු ගාකනට ගිහින් ජනාධිපති වෙනනම් එන්න ඕනේ අන්කර්ජාතිකව පිලිගන්න. අනික රටක් විදිහට පිළිගන්න නම් එක්සත් ජාතීන්ගේ එකෙන් අනුමත වෙන්න ඔනේ.
  20. S

    මගේ වැගන් R එකේ අවුලක්.. වැගන් R පදින අය එන්ඩෝ...

    හැම එකක්ම වෙන්නේ නැහැ බන් මගේ wagon r 2014 තියෙන්නෙ බැටරිය ගලවලා චාර්ච් කරලා දාලා තියනවා මුකුත් අවුලක් නැහැ. ජපන් ඔරිජිනල් එක. අදටත් වැඩ. හැබයි SD එක නැතුව නම් වැඩ නැහැ.

    No contents