1. S

    මගේ වැගන් R එකේ අවුලක්.. වැගන් R පදින අය එන්ඩෝ...

    ගොඩක් වෙලාවට බැටරියට හරි. හැබයි මුලින්ම බැටරි වොල්ටේජ් එක බලන්න. 11.00 වගේනම් අවුලක් නැහැ. හැබයි 10.20 නම් බැටරිය ගැන අදහස් අතහැර ගන්න. නැත්නම් බැටරිය චාජ් කරලා බලන්න. අනිත් දේ තමා වාහානේ බැටරිය බැහැපු හේතුව හොයාගන්න. වාර්තාවේ හරියට off කලේ නැත්නම් පැය දෙකකින් බැටරිය බහිනවා. නැත්නම් ලයිව් දාලා...
  2. S

    Condenser mic buy

    මුලින් අහන්න ඕනේ එකක් අහන්න බැරි වුණා. අනිත් බඩු ටික තියනවාද? මික්සරයක් එහෙම?
  3. S

    Condenser mic buy

    https://www.shure.com/en-US/products/microphones/ksm32 real quality condenser mic with grate performance. came with aluminum case with all accessories(XLR cable not included)
  4. S

    ඇමරිකාවට හේත්තු උනානං

    අපිට කෙලවෙලා අන්තිම එකෙන්ම එහෙනම්. අපිව ඇමරිකාවට වටින්නේ නැහැ. යුධ කදවුරක් හදාගන්න තමා. ජපානයේ ඇමරිකන් කාරයෝ දියුණු කලේ නැහැ. උන් ඇමරිකන් කාරයින්ගේ දුර්වලකම් වලින් ප්‍රයෝජන ගත්තා. ඊශ්‍රායලය ට ආධාර දෙන්නේ ඇමරිකන් කාරයින්ගේ උවමනාවට වඩා රොත්ස්චයිල්ඩ් ගේ උවමනාවට. ඇමරිකන් ආණ්ඩුව කියන්නේ මොකෙක් ආවත්...
  5. S

    සිංහලුන්ගේ රාජවන්ශයත් චයිනිස් වෙන්න යන්නේ. කෝ යක්ඛ පුත්තු???

    හයවන පරාක්‍රමබාහු ට පිරිමි ලමයි නැහැ බන්. හා දාගත්ත ලමයි කියන්නේ රජ්ජුරුවන්ගෙන් දුවලාගේ ලමයි. සිංහල රජ පරම්පරාව අනුව රජ කම වන්නේ සහෝදරයාගෙන් සහෝදරයන්ට නැත්නම් තමා පුතාට යන්නේ. ඒ වගේම පිය උරුමයට වගේම මව් උරුමයක් රජ වෙන්න පුළුවන්. අනික ඔය කතාව අද ඊයේ ආපු කතාවක් නෙමේ අවුරුදු ගානක් තිස්සේ එන කතාවක්...
  6. S

    සිංහලුන්ගේ රාජවන්ශයත් චයිනිස් වෙන්න යන්නේ. කෝ යක්ඛ පුත්තු???

    අදද දන්නේ ලංකාවේ රජ පරපුරේ කොටසක් චීනයේ තියනවා. නීත්‍යානුකූලව රජ කමට උරුමකම් නොකිව්වාට රජ පරම්පරාවේ කොටසක්. චීන්නු ලංකාවේ රජ කෙනෙක්ට චීනෙට ගෙනියනවා.ගිහින් ඒ වෙනුවට වෙන රජ කෙනෙක් පත් කරලා එවනවා. ඒ රජතුමාව පලවෙනි දවසෙ ම අලකේශ්වර මරනවා. මරලා හයියෙනි පරාක්‍රමබාහු ව රජ කරනවා. ඒ ගෙනිච්ච රජ්ජුරුවන්ගෙන්...
  7. S

    Vaccum cleaner එකක් ගන්න

    ගාන අවුලක් නැත්නම් මේකත් ගන්න. ලක්ශ එකහමාරක් විතර වෙයි. හැබයි සුපිරි දම්රෝ වලට එහෙම හැරෙන්න වත් බැහැ. පුල් සෙට් එකක්ම එනවා. ඕනේ වැඩකට. https://rainbowsystem.com/
  8. S

    කොළඹ නගරයේ වැලලුණු අභිරහස් නගරය..- රටම කලඹන හෙලිදරව්ව..

    ගොන් කතා නොකියා හිටපන්. ඉස්සර කොටස් කියන්නේ වගුරු බිමක්. ප්‍රධාන වරායක් වත් නෙමේ ඒ කාලේ.
  9. S

    ටීවි චැනල් කාරයෝ මාස්ක් නොදා හිටියොත් කොරෝනා බෝ වෙන්නේ නැද්ද සෑර් ?

    උන්ට බෙහෙත් විදලා තියෙන්නේ. මෙතන කියවන්නේ නැතුව පැණි ටිකක් බීලා නිදාගනින්.
  10. S

    ඇ යි බන් ලංකාවේ එක නිවුස් චැනල් එකකකින් අහන්නේ නැත්තේ එන්නත ගෙන්නුවේ නැත්තේ අයි කියල ?

    සෙට් තුනක් ජාති තුනකින් ඔඩර් කරලා තියෆන්නේ. ඒවා නිවුස් වලට කිව්වා. චීන ඒකට WHO එකෙන් අවසර ලැබෙනකම් මෙහෙ පන්ඩිතයෝ දෙන්න බැහැ කිව්වා ගේන්න. රාජිත තූමාගේ කට්ටියට පින්සිද්ද වෙන්න ඒක පරක්කු උනා. පයිසර් මොඩ්රනා ලිස්ට්වල අළපිට ඉඩ තිබ්බේ නැහැ. තාමත් නැහැ. ස්පුට්නික් එක ඔඩර කලාට පොඩක්ෂන් තිබ්බේ නැහැ...
  11. S

    Tesla Roadster is the quickest car in the world.

    Sorry bro. It is still porsche taycan turbo s. Rosters still not in production and not available for another year at least
  12. S

    කාඩ්බෝඩ් මෘත ශරීර බහාලුම

    ඇමරිකාවේ එහෙම පුච්චනවානම් කාඩ්බෝඩ් තමා පාවිච්චි කරන්නේ. වියදමත් අඩුයි ගෑසුත් ඉතුරුයි.
  13. S

    Ship eka gileida

    උන් එවන්න එපැයි. මේකත් උන්ගේ කුණු ගොඩක් අපිට කර ගහන්න වෙලා තියෙන්න නේ.
  14. S

    Israel

    මෙන මඟුගක්ද බන්. දාපන්කෝ චීන්නුන්ගේ ඉතිහාසේ. ලොකේ ලොකුම මතදව්‍ය මාපියාවෙන් ගොඩ ආපු හැටි. නැත්නම් රුසියාවේ ඉතිහාසේ. අවුම තරමේ ඇමරිකාවේ නැත්නම් එංගලන්තේ. ඒ වගේ ලස්සන ඉතිහාස කතා තියනවා. අපේ හැත්තක් ඉන්නවා උන්ට ඊෂායලේට වඩා ලොකු රටක් නැහැ. එක සැරයක් සෙට් එකක් වාදේටත් ආවා F 35 ඊෂායලේ හදනවා කියලා.
  15. S

    Headset එකක්.

    https://www.daraz.lk/products/samson-sr850-professional-studio-reference-monitor-headphones-dynamic-headset-semi-open-design-for-recording-monitoring-music-appreciation-game-playing-dj-i120110408-s1034852213.html?spm=a2a0e.searchlist.list.20.6e192625dokjl8&search=1 මේක බලන්න භාණ්ඩේ හොදයි කියලා...
  16. S

    ඔබත් instabuy එකට සල්ලි දීලා iphone හම්බුනේ නැද්ද? එන්න කොල්ලුපිටිය පොලිසියට..

    මොකද්ද බන් මේ බයිලේ. ඇපල් කෙයා දෙන්නේ ඩිවයිස් ඒකට නැතුව පුද්ගලයෙක්ට නෙමේ. තමුන්ට වොරන්ටි ය ගන්නනම් ඒ අදාල ඩිවයිස් එක දෙන්න ඕනේ. නැත්නම් ගෙවන්න ඕනේ. අනික ලංකාවේ ඇපල් X ඩිස්පේලේ මාරු කරනවාද? ඩිස්පේලේ එක විතරක් ඩොලර් තුන්සියයක් වෙනවා.
  17. S

    covid අස්සෙ වෙන පලාතකට යන්න උනොත් යන්නෙ කොහොමද?

    පෝලීසියටයි PHI යයි කියලා අවසර ගන්න. නැත්නම් මීඩියා බෝඩ් එක ගහගෙන යන්න පුළුවන්. අඩී චෙක් කොල්ලොත් අවුල්.
  18. S

    Water board mask මුලාව

    ඕක ගේන ලොකු පෙට්ටියේ බලපන් විස්තර වලට. ඔය retail , package එක නෙමේනේ
  19. S

    ලංකාවේ මේක වෙනවද ?

    ඔව්. රේගුවේ ඉන්නවා ජෛව විවිධත්ව ඒකකයේ කියලා එකක්.ඒකෙන් රටට එන සහ යන ජෛවීය ද්‍රව්‍ය චෙක් කරනවා. අනවශ්‍ය හෝ හනිකරනම් විනාශ කරනවා. හැබයි ඉතින් හරියට වෙනවාද දන්නේ නැහැ. රේගුවනේ.
  20. S

    අයන් ජෝස් සහ අපේ උන්

    ගිය අවුරුද්දේ අග භාගය වෙනකොට සිරියාවේ තියන රුසියානු නාවික හමුදා කඳවුරට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ගෙන් ලොකු ප්‍රහාරයක් සිද්ද වෙනවා. ඒකට යොදා ගන්නේ ධ්‍රෝන් යානා දවස් තුනක් විතර එකදිගට දවසට එකසිය ගණනක්. රුසියානු s 400 පද්ධතිය s 400 system ඒකට අයිති එක මිසයිලයක් වත් වියදම් නොකර මේ ප්‍රහාරය නතර කරනවා...

    No contents