1. S

    තනි වූ ඇය

    පට්ට ආතල් කතන්දර තමා දැන් කට්ටිය චන්ද්‍රිකා ගැන කියන්නේ. යුද්දේ ඉවර කරේ එයාළු. එයාගේ බර අවි වලින් ලු මහින්ද කොටින්ට ගැහුවේ. මුන් යුද්දේ කලේ ඉපදිලාවත් නැද්ද. මම නම් යුද්ධ කරපු හැටි ගැන දන්නේ මහින්දයි චන්ද්‍රිකා යි විතරයි. හැබයි චන්ද්‍රිකාට යුද්දේ ඉවර කරන්න තිබ්බ උවමනාවනම් ලොකුවට තියනවා දැක්කා...
  2. S

    ඇයි ISP ලට බැරි?

    සැහෙන වෙනසක් තියනවා බන්. Fundamentally ම ලොකු වෙනස්කම් ගොඩක් තියනවා. TV දිගින් තියෙන්නේ VHF UHF band වල මොබයිල් UHF high range එකේ. අනික TV radio one way. ඒක හින්දා ලොකු power (3 to 15 kw) එකකින් අත් ඇරියම power එක තියනකම් යනවා. නැත්නම් පොළවේ වදිනකම්. හැබයි කදු හරහා යන්න බැහැ. ඒක හින්දා තමා...
  3. S

    Five star hotel වල වතුර කපපුවාම මොකද කරන්නේ

    වතුර ටැංකි තියනවා පොළොව යට. අනික waste water treatment plant තියනවා. ඒ වතුරත් ගන්නවා ආපහු.
  4. S

    Questions Telephone RJ11 Wireless Transfer

    පූළුවන්. ටෙලිශොප් එකෙන් වයර්ලස් හෑන්ස් සෙට් එකක් ගන්න. පිට අඩුවට ඇති හැබයි TRC case එකක් ගියා සමහර frequency set එකකට ඒක හින්දා ඒකට අදාල නොවන එකක් ගන්න.
  5. S

    Mobitel call අවුලක්.

    මොබිටෙල් කියන්නේ අවුල් ජාලයක් බන්. හැමදාම මොකක් හරි කෙලියක් වෙනවා. ගෙදර ඉන්නවනම්. මම මාසෙකට සති දෙකාහාමාරක් විතර ගෙදර. එක දවසකට call එන්නේ නැහැ. Alart විතරයි. තව දවසකට call ගන්න බැහැ. සමහර වෙලාවට කතා කරන දේ හරියට ඇහෙන්නේ නැහැ. හොඳම දේ කියන්නේ මම අලුතෙන් phone එකක් අරන් දෙවනි දවසේ කතා කරන හැම...
  6. S

    ශ්‍රී ලංකා ක්‍රිකට් අවසානය මෙසේ සනිටුවහන් වෙන ලදී

    කිකට් බෝර්ඩ් එක කියන එකම අරන් කරලා දාන්න ඕනේ බන් ඉන්න එවුන්ට ආපහු කවදාවත් ඉල්ලන්න දෙන්න හොඳ නෑ. සංගලා මහේලලා පීක් එකේදී අයින් වෙලා කාලා ගිය ක්‍රිකට් යාන්තමට ගොඩ දාගන්න හිටපු ඩිල්ෂාන් වත් මුන් බලහත්කාරයෙන් අයින් කෙරෙව්වා. ඊට පස්සේ ගෙනාවා උන්ට ඕන් සෙට් එකක්. එකෙකුට හරියට වැඩක්ලකර ගන්න බැහැ. වීම්...
  7. S

    මාතලේට නැද්ද

    මාතලේ මොනවාද බන් වැදගත් ආයතන කියලා තියෙන්නේ. අනික බස්නාහිර තමා ජනගහනය වැඩිම අනික ලෙඩ්ඩුත් වැඩිම. අනික රට වටෙන්ම ලක්ෂ ගානක් එනවා හැමදාම. වෙලාවට කලාවට ලැබෙයි එතකන් ඉවසලා හිටපන්.
  8. S

    මේක දැක්කම ලැජ්ජයි මට කොල්ලෙක් උන එක ගැන

    ඉතින් බන් මේකී යන්තමට දගලලා වැඩක් කර ගන්න එකක් නේ ඒ කෙල්ල කරලා තියෙන්නේ. ලංකාවේ තියන හද්ද පරණ කොච්චිත් ඔය විදිහට අමුනන්නේ නැහැ. අනික ගෑණුන්ට පිරිමි වගේම වැඩ කරන්න පුලුවන්. හැබයි සමහර දේවල් වලදී පිරිමි වගේ වැඩ කරන්න බැහැ. මම ඉන්න ෆීල්ඩ් එකේ ගෑනු අඩුයි. ඒ නොහැකියාව හින්දා නෙමේ. පිරිමි වැඩකරන...
  9. S

    RANI IS BACK ! පාර්ලිමේන්තුව උනුසුම් වෙයි

    ඌ ඉල්ලන් කාපූ කෑමට අපි තාම විදවනවා. අනේ මන්දා රනිල් කියන්නේ නළුවෙක් නෙමේ මොළයක් කියපි තාම විස්වාස කරන සෙට් එකක් ඉන්නවානේ.
  10. S

    Google Pixel Phone ලංකාවේ ?

    බොරු ගණන් බන් තියෙන්නේ ලංකාවේ කඩ වල ගූගල් ඒකට වඩා දෙගුනයක් විතර වැඩී හැබයි ඉතින් ගන්න පුලුවන්නම් නියම භාණ්ඩේ. ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් පට්ට. වෙන එකක්වත් ඒ වගේ නැහැ.
  11. S

    අඩුවට ගන්න පුලුවන් ඩෝග්ස්ලා කෞද

    hound ලා තමයි බන්. sinhala hound කියලා එකෙක් ඉන්නවා පට්ට.
  12. S

    පට්ට ස්පීඩ් ඉන්ටර්නෙට් ඕනේ කාටද

    ඇත්තටම බන්? යකඩෝ 58kbs modem වලින් ඉන්ටර්නෙට් ගියපු අපිට නම් ඕවා පට්ට ස්පීඩ් තමා.
  13. S

    ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

    ඇත්ත කතාව බන් අත්දැකීමක් නැති වුනත් ඔහොම තමා. අපේ තාත්තා මාස අටෙක් ඇතුලත නැති වුනේ හාර්ට් ඇටක් ඇවිත්. ඔපරේෂන් එකට බය වුනා. අන්තිමට මාස තුනේ තිබ්බ ඔක්කෝම ලෙඩ ටික වැඩිවුනා. අන්තිමට ජයවර්ධන පුර ඇඩ්මිඩ් කරලා ටිකට් කපන් ගෙදර ඇවිත් දවස් හතරකින් ආයේ ගෙනිච්චා. කෙලින්ම ICU දැම්මා. ඊළඟ දවසේ ගොඩ ගත්තත්...
  14. S

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    එහෙම නවත්වලා දන්න බැහැ බන්. අපි වැඩ නැවැත්තුවොත් මල්ලී එන එක නතර වෙනවා. ආණ්ඩුවේ බැංකුවකින් housing loan එකක් ගත්තා වගේ තමා කොටස් විදිහට හම්බ වෙන්නේ. අනික ප්‍රොජෙක්ට් නවත්තපු හින්දා තමා එක අතකින් මේ කට්ට දැන් කන්නේ අපි. ගොඩක් ප්‍රොජෙක්ට් තාම ඉවර නැහැ. හරි නම් මේ වෙනකොට පෝර්ට් සිටි එකෙන් ලංකාවට...
  15. S

    Private Jet එකක්

    බිල් ගේට්ස් ට තියනවා තමා ඒ වගේම ජෙෆ් බේසොස් ටත් තියනවා. උන් බිලියන පතියෝ. උන්ට ඇමරිකාව ඇතුලේ උනත් පැය ගනෙන් ගානට ඉවෙන්ට් තියනවා. අනික උන්ගේ පේලේන් වලින් වැඩි හරියක් වෙනම කොම්පැනි විදිහට දුවනවා. උපාලි learjet එක තියන්න හිටියෙ ලංකාවේ ඉදන් මැලේසියාවට යන්න. මාසේකට කීප සැරයක්. අනික උපාලිගේ වත්කම්...
  16. S

    Private Jet එකක්

    ගොන් කතන්දර නොදා හිටහන්. ඕකත් ඩොලර් මිලියන ගානක් වෙනවා. නඩත්තු වියදම් පඩි එක්ක අවුරුද්දකට තව මිලියනයක් විතර යනවා. ඕවා පුද්ගලික පාවිච්චියට ගන්නේ තෙල් බිලියනර්ස්ලා විතරයි. නැත්නම් කොම්පැනි ජෙට් එකක් එහෙම නැත්නම් කුලියට ගන්න සර්විස් එකක්. මුට මොන international business ද තියෙන්නේ? උබ හිතුවද...
  17. S

    GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

    පිස්සුද බන් රනිලා එද්දිම රටේ ආර්ථිකය වැටිලා තමා. එයාර්පෝට් ඒකට කොටි ගහලා. ලංකාව මූන පෑව දරුණුම නිවන් කාලවලින් එකක් ඇවිත්. රටේ දවසට පැය හයක් හතක් කරන්ටත් එක නැහැ. චන්ද්‍රිකා පච වෙන්න පටන් අරන්. යුද්දේ ලොකුම හානි ටික වෙලා සිද්දි තමා රනිල් එන්නේ. විදේශ ආයෝජන බිංදු යයි. ඒත් ආමි එකට ඉස්සරහට යන්න බැරි...
  18. S

    හොඳ Camera එකක්

    Logitech c 920 ගනින් විසිපහක් විතර වෙයි. නැත්නම් ඉතින් හොඳ කැමරා වත් ගන්න පුළුවන් ලක්ෂයක් විතර වෙයි.
  19. S

    නිරෝධායන ඇඳිරි නිතිය පැනවීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද. #BREAKINGNEWS

    ඔව් ඉතින් නැව් විතරනේ පාරේ නොයන්නේ. වෙන එකක් තියා දැන් පාරේ යන සමහර බයික්කාරයෝ හෙල්මට්වත් දන්නේ නැහැ. පුල් ස්පීඩ් යන්නේ. වැඩට යන අපි අමාරුවේ.
  20. S

    පියුමිට කොටයි!!

    සුවිස් සරණාගත භාවය තියා ගන්න එපැයි. මොකා ආවත් මුට ජීවිත තර්ජන. අනික සුවිස් උන් සිංහල දන්නේ නැහැ නේ. දන්නවනම් මූව එහෙන් පාර්සල් කරලා ලංකාවට එවලා ඕනේ එකක් කර ගන්න.

    No contents