ඒ කාලෙ ඔහොම කරා නම් ඩෝං... පටෝං... ඔලුව කුඩු. ධීවර සොයුරු ඇන්තනීට වෙඩි වදින කොට, කටුනායකදි රොෂේන් චානක මැරිලා වැටෙනකොට, රතුපස්වලදි බොන්න වතුර ඉල්ලපු මිනිස්සුන්ට උණ්ඩ යවනකොට... ස්ටේටස් දාන හොර පෙරකදෝරු නාමල් ල කොහෙද දන්නෙ නෑ හිටියෙ...මුන්ගෙ මේ කිඹුල් කදුළු හරියට අදුනගෙන මිනිස්සුන්ට තියෙන්නෙ මේ...