අනේ හමුදුරුවරුනේ රාජ්‍ය දේපොළ මංකොල්ල කාපු හොරුන්ව බේර ගන්න සල්ලි හොයා හොයා සල්ලි පාතේ ගිය එකේ පුලුවන්නම් මෙන්න මේ අහින්සකයව බේරලා දෙන්න.
ඒවගේම ඩෑන් ප්‍රියසාද් ජාතිය බේරා ගන්න කියල පිටරටවල් වල ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ගත්තු සල්ලි වලින් පාර්ටි දාගෙන ආතල් ගන්න වෙලාවේ පුලුවන්නම් මෙන්න මේ මනුස්සයව...