1. 50KG

    ඔරුව_පෙරලී

    Imagine the heart ache.. This is just 1 story.
  2. 50KG

    ඔරුව_පෙරලී

    Photo Of Rohingya Woman Mourning Her Dead Infant Underscores Worsening Crisis. The family was forced to flee from Myanmar to Bangladesh amid ongoing violence. මියන්මාර් හමුදා පාලනය මගින් දිගින් දිගටම සාමාන්‍ය රෝහින්ග්‍යා ජනයා වෙත එල්ල කරන ප්‍රහාර හමුවේ කුඩා ඔරුවක් භාවිතා කර බෙන්ගාල බොක්ක...
  3. 50KG

    දුවරු_දෙදෙනා

    ආනන්තරිය පාප කර්මය කරගන්නද ?
  4. 50KG

    දුවරු_දෙදෙනා

    එක් සත්‍ය කතාවක් 2006 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනයේ සේවය කරන විටදී මානසික ව්‍යාකූලතාවක් සමග ඉතා තරුණ කාන්තාවක් කිරි දරුවෙකු සමග ආවාය​. මෙම තරුණ කාන්තාවගේ තනියට ඇයගේ මවද ගැබිණි නැගෙනියද ඇවිත් සිටි අතර සුපුරුදු ලෙසින් මම ඔවුන් ගේ...
  5. 50KG

    YouTube_අපතයෝ

    good idea. Thanks
  6. 50KG

    YouTube_අපතයෝ

    නැහැ බන් මම බලන්නේ හාර කෝටිය , මුතු කුඩ
  7. 50KG

    YouTube_අපතයෝ

    පිස්සුද බන්. මම ඕවා බලන්නේ. නැහැ. මම සිංහල ටෙලි ඩ්‍රාමා දෙකක් නම් බලනවා.
  8. 50KG

    YouTube_අපතයෝ

    YouTube විනාශ කරන ශ්‍රී ලාංකිකයෝ. අද YouTube එකට ගිය ගමන් පෙන්වන්නේ මෙන්න මේ වගේ මල ජරාවල්. දවසම එපා කරවනවා. අපේ උන්ට කිසිම නිර්මාණයක් කරගන්න බැහැ. අපතයෝ ටික කාගේ හරි පින්තුර ටිකක් අක්කාහු කරලා වීඩියෝවක් හදල පබ්ලිෂ් කරනවා. එක්කෝ කොහේ හරි ඉන්න අපතයෙක් සවුන්ඩ්ස් එක් කරනවා. ගු 7යි. ඕක දාල...
  9. 50KG

    මියන්මාර_චායාරූප

    කවුරු කලත් ඒවාට කට පියන් ඉන්න පුළුවන් නිවට කමක් නැහැ. කවුරු කලත් වැරැද්ද. වැරදි කරන උන්ව ලෝකයෙන්ම කොන් කල යුතු කාලය ඇවිත් තියෙන්නේ. එකට හම්බයාද බෞද්ධයා ද , ක්‍රිස්තියනුවා ද නැත්නම් හින්දුද කියන එක අදාල නැත.
  10. 50KG

    මියන්මාර_චායාරූප

    මම හම්බයෙක් නොවෙයි . මම මනුෂ්‍යයෙක් . අහිංසක මිනිස්සුන් ව මේ වගේ මරල දානකොට ඇස් කන් පියාගෙන ඉන්න පුළුවන් නිවට කමක් නැහැ. ස්න්නද්ධ රෝහින්ග්‍යා කොටසක් කරන දෙකට සමස්ත අහිංසක රෝහින්ග්‍යා ජනතාවම පලි නැත.
  11. 50KG

    මියන්මාර_චායාරූප

    මියන්මාර_චායාරූප බෞද්ධ බහුතරයක් සහිත මියන්මාරය හැර පළා යන රෝහින්ග්‍යා ජන රැල්ල සම්බන්ධයෙන් දලයි ලාමා අදහස් පළ කළහ. බුදුරජාණන් වහන්සේ සිටියා නම් විපතට පත් රෝහින්ග්‍යා ජනතාවට උපකාර කරනු ඇති බව උන්වහන්සේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් පැවසූහ. රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ...
  12. 50KG

    chinese visa red seal letter.... 40000 LKR යනවලු බන් මේක නැත්තම්

    දන්නවනම් ගෙන්නවා ගන්න පුළුවන්. ඒත් දැන් එහෙම ලේසියට දෙන්නේ නැහැ එයාලගේ අපි හොඳ කස්ටමර් කෙනෙක් නම් දෙනවා. ගෘප් විසා ගන්න එපා. කවදාවත් පර්ස්පෝර්ට් එකේ විසා ස්ටිකර් එක වදින්නේ නැහැ .
  13. 50KG

    chinese visa red seal letter.... 40000 LKR යනවලු බන් මේක නැත්තම්

    චයිනිස් විසා ගන්න්න ටිකක් අමාරුයි. හොඳම සහ ලේසිම ක්‍රමය තමයි විසා හදල දෙන ට්‍රැවල් ඒජන්සියකට ගිහින් කර ගන්න එක. පළමු සැරේට යන කෙනෙකුට නම් රුපියල් විසිදහකට වගේ කරගන්න පුලුවන්නම් ලාබයි. සමහර අය ඔයිට වඩා අය කරනවා. Invitation Letter එකේ ගන්නවා ගන්න එක අපිට කරන්න බැහැ. චයිනා වල ෆොරෝන් බියුරෝ එකේ...
  14. 50KG

    HIV Mega Thred.

    :angry::angry::angry::angry:
  15. 50KG

    රෝහින්ග්‍යා_කාන්තාවන්

    ගේම ඉල්ලන්නේ එක පිරිසකි. ඒ වයෙන් දුක් විඳින්නේ අසරණ මිනිස්සුය. ස්ත්‍රී දුෂණය කිරීම අනුමත කල හැකිද. මියන්මාර ආණ්ඩුව කියන්නෙත් මුස්ලිම් අන්තවාදීන් වගේ ගෝත්‍රික පාලනයක් ගෙනියන පිරිසක්.
  16. 50KG

    HIV Mega Thred.

    ඒ වෙනුවෙන් වෙනම ලිපි සකසන්න අමාරුයි. නමුත් ගැටළුවක් තියනවනම් ඒ ගැටලුවට පිළිතුරු දෙන්න පුළුවන්. නමුත් මගේ විෂය පථය වන්නේ HIV සම්බන්ධවය.
  17. 50KG

    රෝහින්ග්‍යා_කාන්තාවන්

    රෝහින්ග්‍යා_කාන්තාවන් දූෂණයට ගොදුරු වූ රෝහින්ග්‍යා කාන්තාවන් කියන කතාව බංග්ලාදේශයට ලඟා වී සිටින රෝහින්ග්‍යා පවුලක් තමන් මියන්මාරයේ දී ලිංගික අතවරවල ගොදුරු බවට පත් විනැයි එරටින් බංග්ලාදේශයට පැමිණ සිටින ඇතැම් රෝහින්ග්‍යා කාන්තාවෝ පවසති. දූෂණය කිරීමට ගොදුරු කර ගත් ඇතැම් කාන්තාවන් මරා දමා...

    No contents