1. S

    Radio Channel

    88. 8 බලන්න. සෙට් වෙනවානම් අහන්න.
  2. S

    StarLink - Pre order

    මේ මහ ලොකුවට දැන් ඉලෝන් ගෙන් ඉන්ටර්නෙට් ගන්න බලන් ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ තාම බිටා අවදියේ තියන සේවාවක් ගන්න තමා ඔය රු 18000ක මුදලක් තැම්පත් කරන්න තියෙන්නේ. ඕක ඇල්පා ටෙස්ටින් ඉවර වෙලා සේවාවක් වෙන්න තව අවරුදු කියක් යයිද කියන්න දන්නේ නැහැ. ඔය සැටලයිට් ක්‍රියාත්මක වෙන්නේ geo හරි Leo වලට වඩා...
  3. S

    අධිවේගයට බිලි වීමට ගිය දාරලුවේ දුර්ලභ ගස සසුන්ගත කෙරේ

    පිස්සුද බන් ගහ මැදි කරන්න බැහැ. 100kmh යන කොට වගුවක් හදන්න පුළුවන් ඇංගල් එකක් තියනවා.
  4. S

    StarLink - Pre order

    TRC SL කියන්නේ ලංකිවේ තියන බලවත්ම ආයතනයක්. අපි මොන ගත්තත් RF සම්බන්දනම් අවසර ගන්න ඕනේ. ඔය RF band එක ලංකාව ඇතුලේ වෙන දේකට අවසර දීලා නම් ඉතින් පාවිච්චි කරනවා බොරු. හොරෙන් ගමන් හිටියාත් කරන්න දෙයක් නැහැ. කට්ටිය කියන satalite TV වලට Ku band එක දීලා තියෙන්නේ ලංකාව ඇතුලේ. Starlink band එක මොකද්ද...
  5. S

    ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිරට ජනමත විචාරනයක්

    විග්නේෂ්වරන් මරු කියවනවා. ඉන්දියාව ඔය වගේ දේකට මැදිහත් උනොත් උන්ගේ රටේ අවසානේ තමා.
  6. S

    StarLink - Pre order

    ඕක ඉතින් TRCSL හරහා එන්න තව අවුරුදු ගානක් යයි. නැත්නම් ඕක ගෙනාවට මෙහෙ වෙන වෙන එව්වා අහුවෙයි ඉන්ටර්නෙට් නැතුව.
  7. S

    හැම එකමට 88 89 ගැන කියවන අයට

    කොහෙද බන් පානදුරේ වෛද්‍ය විද්‍යාලයක් හදන්නේ? මොරටුව එකක් කළුතරට ගේනවා කියලානම් කතාවක් ගියා හැබයි ඉතින් මොරටුව එකක් කුරුණෑගල දාගන්නද? අනුරගේ වැව්. මහලොකු උත්සවයක් කියලා පටන් ගත්තා හදන්න. වැවක් හදනකම් වත් ආණ්ඩුවේ හිටියේ නැහැ.ඩෝසර් දාලා වැවේ මැටි කට්ටේ ඉවර වෙනකම් හාරලා වැව් නැති කලා කියලා නම්...
  8. S

    shukra munawwar igenaganna sinhala baudda paasala

    තක්ෂිලා තමා බන් ලමයි 3500 ක් 6 වසරෙන් උඩ. දැන් ඊටත් වැඩි ඇති.
  9. S

    ජ වී පෙ - JVP

    නැහැ බන් මේ දවස්වල පට්ට ගුණ ගායනා තොගයක් ගියා ජෙප්පෝ ගැන. වෙන එකක් තියා. එදාම හදපු එකවුන්ට් එකකින් පුදුම වර්ණනාවක් කරලා තිබ්බා. මම නම් දැකලා තියෙන්නෙ මං කටින් බතල හිටවන ජෙප්පෝ විතරයි. අපේ කේක් ඉන්නවා FB ඒකේ මෙන් ටෝක් වැඩකට ගියාම වැඩේ කෙසේ වෙතත් බෝතලේ නම් මුලින්ම ගේනවා.
  10. S

    shukra munawwar igenaganna sinhala baudda paasala

    නැහැ බන්. Cww එකට ලංකාව වටෙන්ම ලමයි එන්නේ නැහැනේ.. :-) :-)
  11. S

    BOC Smart passbook app eka

    ඕක අහක් කරලත් අවුරුදු ගානක් වෙනවා බන් දැන්. දැන් boc app එක තමා වැඩ. හැබයි කිසිම යුසර් පෙන්ඩ්ලි ගතියක් නම් නැහැ. හැබයි ඔනේ දේ කර ගත්තැහැකි.
  12. S

    shukra munawwar igenaganna sinhala baudda paasala

    අනේ ලබ්බේ එකමුතුව. මුස්ලිම් හොඳ උන් ඉන්නවා තමා. හැබයි ගොඩක් උන් බලන්නේ ඉස්කොලෙටත් කෙලලා තමුන් ගොඩයන්න. අපේ ඉස්කෝලේ කළුතර දිස්ත්‍රික්කේ තියන ලොකුම ඉස්කෝලයක්. මුල්ම ජාතික පාසැල් වලින් එකක්. ලංකාව වටෙන්ම ලමයි ආවා. හැබයි 2010 විතර වෙනකම් මුස්ලිම් උන් දැකලවත් තිබ්බේ නැහැ. අපි ස්කෝලෙන් අවුට් වෙලා...
  13. S

    කෝටි දෙකේ වාලම්පුරිය

    ඕවා නියම වාලම්පුරි නෙමේ. නියම එක නිකම්ම හක්බෙල්ලේක් වම් පැත්තට කැරකුන.
  14. S

    බිට්කොයින් යනවා යනවා

    පුපුරනකම් පිම්බෙනවා. පුපුරුපු දවසට කට්ටිය හොම්බෙන් යන්නේ.
  15. S

    රට විරුවෝ

    ඇත්ත කතාව කියපන්. එය කතාව හරි අපි අපේම සල්ලි වලින් රට ඉදන් එනවානම්. ඒ කියන්නේ සාමාන්‍ය මුදලකින් කරගන්නපළුවන් දේයින් බර ගානක් ගසා කනවා. හැබයි මේ කතා කරන කට්ටිය ලංකාවට එන්න හදන්නේ තමුන්ගේ සල්ලි වලින් නෙමේ. එහෙම එන්න වත්කමකුත් නැහැ. හැබයිි අපි සල්ලි ්‍ර වියදම් කරන්න ඕනේ. රටට සල්ලි නැහැ ඒ විදිහට...
  16. S

    බලි තොවිල් ගැන මොකද හිතන්නේ

    බෙර සද්දේ උපයෝගි කරගෙන මානසික තත්වය වෙනස් කරන එක කරන්නේ. පොඩි රැවටිල්ලකුත් තියනවා. පොසීබෝ ඉපෙක්ට් එක. හැබයි මහ රෑක බෙර සද්දේ ඇතට ඇහෙන එකත් අමුතුම පීලින් එකක්.
  17. S

    Tesla buys $1.5 billion in bitcoin

    ටෙස්ලා ඉතින් කොහොමත් පාඩු පිට අදින කොමිපැනියක්නේ. දැන් කිප්ටෝ වලින් ලාබ ගන්න හදනවා වගේ.
  18. S

    අප්‍රේල් 21 ප්‍රහාරය පසුපස සිටින්නේ ඉන්දියාව ද? - බීබීසීයෙන් අනාවරණයක්!

    ගොන් කතා බන්. ඉන්දියාව සුදුයි තියනවා නේමේ. ඒත් ඉස්සර වගේ නේමේ. ඕනේ තරම් ඉන්ටර්නෙට් එකෙන් විස්තර ගන්න පුළුවන්. අනික කෙලින්ම Isis එක්ක සම්බන්ධතා හදා ගන්න පුළුවන්. යහපාලන ආණ්ඩුවට කිසිම ඕනේ කමක් තිබ්බේ නැහැ සිරියාවට ගියපු උන් ගැන බලන්න. ඉන්දියාව අල්ල උඩ තියා ගෙන හිටියේ ලංකාව ඒ දවස් වල. උන්ට ලංකාව...
  19. S

    අඳුරන එකෙක්ගේ මල්ලි කෙනෙක් නැතිවෙලා..!

    ඔතන පට්ට පේලේස් එක. ඒක සැරයක් ගියා කෑම්ප් කරන්න කියලා. පලවෙනි පාර. මෙලෝ දෙයක් දන්නේ නැහැ. සෙන්ට් දෙකක් ගමන් පරිප්පු වත් හදන්න පාන් කෑවා විතරයි. වැස්සක් වැස්සා ආයි කෑම්පින් එපා වෙන්න. හරියට කෑවෙත් නැහැ එහෙම්මම පල්ලම් බැස්සා. මීදුමට නම් මේලෝ දෙයක් පේන තැනක් නෙමේ. අපි බැස්සේ හවස 4.00 ට විතර...
  20. S

    JR, පළාත් සභා, ඉන්දියන් හමුදා, ප්‍රේමදාස සහ ජෙප්පෝ 88/89

    ඇත්තට ඉතිහාසේ කියවලා එන්න. 1972 මුලින්ම ජේවීපී ය විප්ලව කරනවා. කීයක් මලාද දන්නේ නැහැ. හැබයි 10000 ට අඩු ගානක්. ඊළඟට ජේර්ව දිනවන්න ජෙප්පෝ යටින් සපෝර්ට් කරනවා. ඒක හින්දා ජේ රූ ආපු ගමන් විජේවීර එලියට දානවා. ඒ කලේ තමා ඔය ප්‍රසිද්ධ නිදහස් පක්ෂ ගමනක් අවසාන එහෙම කියන්නේ. හැබයි හිටන් එනකම් ඒක බොරු වුනා...

    No contents