1. S

    Ranil Wickramasinghe Batalanda

    රනිල් බටලන්ද කේස් එකෙන් නිදහස් උනේ නැහැ. ඔය ජනාධිපති කොමිසමේ වීඩියෝ කෑල්ලක්. අන්තිම නිර්දේශ ටික උසාවියට දැම්මේ නැහැ සැටලයිට් නෝනා.
  2. S

    ගේ නොව ලාගේ අය

    දෙකම ගොවි කුල. හැබයි ගේ පාතරට. ලාගේ උඩරට.
  3. S

    Ordered a new Camcorder :P

    Now days only idiots bay consumer level camcorders. The mirror lass cameras Are out performance the everything that you get in small sensor. Now days the mobile camera sensors are better than a camcorders.
  4. S

    USB Pen

    https://www.barclays.lk/items.asp?Tp=&iTpStatus=1&Cc=35&CatName=pen%20drive meke balanna
  5. S

    මිනීමරු හාමුදුරුවෝ

    බුද්ධරක්ඛිත සෝමාරාම ගැන නිකන් බබ්බු වගේ ලියලා තියෙන්නේ ඇයි. රටේ හිටපු හොඳම සිල්වන්ත හාමුදුරුවෝ දෙන්නේත් සාධාරණ ඉල්ලීමක් හින්දා මිනීමැරුම් කලා වගේ.
  6. S

    Sony Alpha 1 50.1MP full-frame camera

    Pro camera with consumer body. Not great design.. spec wise great as canon r5.
  7. S

    Girl Friend ට watch එක්ක

    original ගන්න. මම අම්මට අරන්දුනන්ා අවුරුදු තුනකට විතර කලින් විමලවර්ධන එකෙන් casio එකක්. 7500 ඒ රේන්ජ් එකේ බඩු ඒ දවස් වල නම් ගොඩක් තිබ්බා. නැත්නම් abans එකේ ටයිටන් තියනවා. ඒ වත් හොදයි මම යාළුවෙකුටයි මල්ලිටයි දෙන්නටම අරන් දුන්නා 15 ට අඩුවෙන්. මේ දවස් වල බඩු නම් නැහැ හැබයි.
  8. S

    pc eka podi ekekuta denna

    බාල අපරාධ කරන්න එපා බන්................................. https://news.microsoft.com/en-in/features/windows-10-parental-controls-feature/#:~:text=To%20turn%20on%20parental%20controls,are%20turned%20on%20by%20default. මේක බලපන්
  9. S

    ඇමති විදුරගේ ලීක් උන වීඩියෝව මෙන්න..ඇත්තටම මුන්ට ලැජ්ජාවක් නැද්ද ?Breaking News

    හබරණ , හිරිවඩුන්න ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය හා එහි අවට භූමි ප්‍රදේශය පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික සාධක රැසක් සැඟව පවතින බෞද්ධ පින් බිමකි. මෙම විහාරස්ථානය පිහිටි භූමිය අතීත ආරාම සංකීර්ණයකට අයත් ස්මාරකයන්ගෙන් සමන්විත වන අතර දාගැබක නෂ්ඨාවශේෂ ජනතාඝරය,ආවාස ගොඩනැලිවල සාධක, සන්නිපාත ශාලාව,ප්‍රාකාර...
  10. S

    රන්ජන් සහ ආතල් ගැනීම

    ලංකාවේ අධිකරණය දූෂිත නැහෑ. හැබයි ඉන්න නඩු කාරයෝය දූෂිත වෙන්න පුළුවන්. ඒක ඔපුපු කරන්න සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. නැතිව මොකෙක්ටවත් හිතෙන විදිහට කිව්වා කියලා මුකුත් කරන්න බැහැ. මේ නඩු කාරයා හොඳ නැහැ කියලූ සාක්ෂි එක්ක නඩුවකට පෙනී හිටියානම් නඩුවක් දිනන්න පුළුවන් නැත්නම් ඕනේ තරම් මාධ්‍ය තියනවා...
  11. S

    රන්ජන් රාමනායක හිරගේ ගියේ

    අධිකරණයේ විනිසුරු වරු හොරු නම් ඒක ඔප්පු කරන ක්‍රම තියනවා. ගොනා වගේ මාධ්‍ය හමුවක් කටට එන කතන්දර කියෙව්වම මෙහෙම වෙනවා. ඔය පටන් ගැනිල්ල විතරයි කොහෙවත් තව නඩු වලට මෙයාට ඇතුලට යන්න වෙයි. හඩපට වලත් තියෙන්නේ මු අල්ලස් දෙන්න හදන එව්වා නේ. හරියට සාක්ෂිත් එක්ක පැමිණිල්ලක් අධිකරණ සේවා කොමිෂන් එකට දාලා...
  12. S

    පරණ නිව්ස්- බටලන්ද

    ඒක තමා කියලා තියෙන්නේ. ජේවීපී එක ශ්‍රී ලංකා එකක් එක්ක එකතු වෙන්නේ 2004දී. සිරිමා මැරිලා ඒ වෙනකොට. 94 රේ ජේවීපී කියලා එකක් තිබ්බේ නැහැ. තහනම් ඉවත් වෙන්නේත් චන්ද්‍රිකා ආවට පස්සේ. මැරිච්ච ගාන 5000ක් වගේ තමා උපරිම. හැබයි ඉතින් හරියට මැරුණු ගාන දෙයියෝ තමා දන්නේ. වැඩි හරියක් කැලෑ ඇතුලේ මලා කියලා තමා...
  13. S

    ඇමති විදුර වික්‍රමනායක වජ්‍රාසනය පස් දමා යටකර දැමූ හිරිවඩුන්නට කඩා පනියි.බුදුන් ලංකාවෙදැයි සෙවීම සියතට ගනියි..Breaking News

    ඕක කැනීම් කරලා ඉවර කරලා දානවනම් හොදයි ඔය වගේ හරක්ගේ කටවල් වැහිලා යන්න. නැත්නම් කියයි බුදු වුනේ මෙතන හින්දා කැනීම් කරන්නේ නැහැ කියලා. හැබයි ඉතින් ඊට පස්සේ කියයි අනේ මෙතන නෙමේ වෙනභදිහාක කියලා බුද්ධ ගයාව.
  14. S

    පරණ නිව්ස්- බටලන්ද

    කොහෙද බන් 40000ක් මලා කියලා තියෙන්නේ? තනිකර බොරු පිලිනොගත් ගානත්3000-4000 අතර. මහින්ද LTTE එකක් එක්ක ඩීසල් දැන් මා කියලා කියන්නේ දෙන්නයි. එකෙන් ගිහින් ගහක හැපිලා මලා. අනිකා ඉතින් කියන්න ඕනේ නැහැනේ. දෙන්නම මහින්දට වඩා චන්ද්‍රිකා ගේ කට්ටිය. අනික 1994 JVP එක වෙනම චන්දේ ඉල්ලුවා.දැන් වගේ ඇවිත් ඇගේ...
  15. S

    පරණ නිව්ස්- බටලන්ද

    කොහෙද බන් 71කේ 40000 ක් මලේ. සිරිමා සෑහෙන සෙට් එකක් ගොඩ දැම්මා උපාධි එහෙම කරන්න දීලා. පහුගිය කාලේ අමාත්‍යාංශ ලේකම් වරු එහෙම ගොඩක් 71 කැරලි කාරයෝ. 89 පේ්මේ නම් අතුගාලම දැම්මා.
  16. S

    Tesla and SpaceX owner's net worth now tops $185bn (£136bn).

    මාර්කට් එකට අලුතෙන් කට්ටිය ආවාම දැගළුවේත් මිනිහාම තමා. Porsche tycan එක ආපු ගමන් කිව්වේ ඊට වඩා ටෙස්ලා ස්පීඩ් කියලා. හැබයි හැම තැනම ටෙස්ලා දෙක. දැන් ලෝකේ ලොකුම කොම්පැනි ‍ඉලෙක්ට්රිකල් මාර්කට් එකට එන්න පටන් අරන් තියෙන්නේ VW I.d series එක ටොයොටා අවුත් කාර් එක වගේ ආවාම ටෙස්ලා වලට කෙල වෙනවා...
  17. S

    අද නිරෝශා තලගලගෙ නැටිල්ල බැලුවද, පහර නේද?

    උබට මොලේ අමාරුවක් තියනවාද? නැත්නම් හිරු එකට කඩේ යනවාද? ඔය මොඩොල්ලා කියන උන්ගේ රෙද්ද අස්සේ බලන්න ඩේටා පුච්චන්න අපිට වෙන වැඩ නැතුවද? යකෝ ඔය ඩේටා ටිකෙන් හොඳ porn වීඩියෝවක් බලනවානේ රේනාට සල්ලි හොයලා නොදී.
  18. S

    Tesla and SpaceX owner's net worth now tops $185bn (£136bn).

    තනිකර බබල් එකක්. තාම ටෙස්ලා වාහන විකුනලා ලාබ ලබන්නේ නැහැ. .ගිය අවුරුද්දටම වාහන ලක්ෂ පහයි. ඒත් කාර් විතරයි. ලාබ ලැබුවා කියන්නේ මෙනවද ඇමරිකන් කෙඩිට් වගයක් විකුනලා. ඒත් ලොකු ලාබයක් නෙමේ. ගොඩක් සයිඩ් බිස්නස් ෆේල් කොම්පැනි එකේ. අළුත් බැටරියක් ගැන කිව්වට තාම හදලාවත් නැහැළු. වාහනත් පෝලිමක් තියනවා...
  19. S

    කොළඹ සේරම මාර ගස් ටික කපනවා නේද

    මාර ගස් හැමතැනම කපනවා බන් ගොඩක් එව්වා දිරලා ඒකයි කේස් එක. ඕවා එච්චර පරණ ගස් නෙමේ. ඒත් කාලයක් ඔරොත්තු දෙන ගතියක් නැහැ.

    No contents