1. pranathlcp

    Acer 7th Gen Laptop help

    5th gen උනත් මොන gen එක උනත් ඕවයේ performance ඇතුලේ තියෙන processor එකෙන් ඕක කියන්න බැහැ බන්..හරියටම බැලුවොත් අපේ day-to-day usage එකේදී ඔය generation එකෙන් වෙනසක් දැනෙන්නේ නැතිම තරම්.. දැන් එන ලැප් වල ඉතින් ස්පීඩ් ඒකට බලපාන ලොකුම සාධකය තමයි RAM ඒකයි ලැප් එකේ පාවිච්චි කරලා තියෙන HDD ඒකයි..මම...
  2. pranathlcp

    Best phone under 30000 Rs?

    නැහැ බන් මමත් අර thilan996 කියන එකා වගේ Xiaomi Redmi Note 3 එකක් හරි Mi5 එකක් හරි ගන්න ඉන්න එකෙක් :baffled: මගේ යාලුවෙක් ඉන්නවා චීනේ..ඌ ජනවාරි වලදී මට එකක් එවන්නම් කිව්වා :baffled: උඹත් චීනේ යන කතාවක් කිව්වා වගේ මට මතකයි :baffled: GPS අවුල් තියෙන්න විදියක් නැහැ...සිංහලත් වැඩ මම දන්නා...
  3. pranathlcp

    Best phone under 30000 Rs?

    එහෙම දෙනවා නම් ගානත් 28000 ක් වගේ නම් ඉතින් කමකුත් නැහැ...අනේ මන්ද..ඔය ගානට දෙන්නේ 2 GB RAM එක නෙමෙයි නේද? :eek: මුකුත් නැතුවට වඩා යම්කිසි වොරන්ටි එකක් හරි ලැබෙන එක වටිනවා ඉතින් :) ගත්තොත් කියපන්කො..මුන්ගේ Xioami Mi5 එකේ ගානත් අහල කියපන්කො :baffled:
  4. pranathlcp

    Acer 7th Gen Laptop help

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: තරහා වෙන්න එපා මචන්.. Could you please define the so called "fastness" in Dell 4th gen laptops over Acer laptops? උඹ ඔය ටික කියන්නේ ACER එකක් පාවිච්චි කරලද මචන්? :) පාවිච්චි කරා නම් ඒක ගත්තේ කොහෙන්ද කියලත් කියන්න...
  5. pranathlcp

    bona seen ekak

    :baffled:
  6. pranathlcp

    Best phone under 30000 Rs?

    මම හැමදාම දකින දේ බන් කිව්වේ...උඹට කොහොමත් Sony වල ඇත්ත කියනකොට රිදෙන බව මම දන්නවා :rofl: Sony Phones හොඳයි, මම කිව්වේ මේ C4 එකේ අවුල ගැන..මම කිව්වේ නැහැ Sony Brand එක නරකයි කියලා..
  7. pranathlcp

    Best phone under 30000 Rs?

    මම ඔය සයිට් එක ගැන වෙන ත්‍රෙඩ් එකක දාපු පොස්ට් එකක ලින්ක් එකක් පල්ලෙහායින් දාන්නම් මචන් :) මුන් බොරුවක් බන් කරන්නේ official වගේ වෙන්න ට්‍රයි කරනවා...Xiaomi Website Script එක එහෙමම පාවිච්චි කරනවා.. :baffled: http://www.elakiri.com/forum/showpost.php?p=20758639&postcount=24 හැබැයි උන් වොරන්ටි...
  8. pranathlcp

    Best phone under 30000 Rs?

    Cam එකේ daylight performances නම් අවුලක් නැහැ මචන් Redmi Note 3 Pro එකේ :yes: Low Light වෙද්දී තමයි පොඩ්ඩක් camera එක struggle වෙන්නේ..පල්ලෙහා තියෙන ලින්ක් දෙක බලපන් මචන්.. http://forum.xda-developers.com/showpost.php?p=65197442&postcount=2...
  9. pranathlcp

    Best phone under 30000 Rs?

    මම දන්නේ නැහැ මගේ යාලුවෙක් ළඟ ඕක තියෙනවා...කොයි වෙලේ බැලුවත් ඌ ඒක චාජ් ඒකට ගහලමයි බන් තියෙන්නේ.. ඇත්තටම රෑට චාජ් කරනවා..ආපහු හවසට කෝල් කරද්දී ෆෝන් එක off ගොඩක් වෙලාවට..සාමන්යෙන් දවසට දෙපාරක් නම් චාජ් කරනවා.. :eek: මට එක එපාම වුනේ ඔය battery life එක නිසා..අනිත් එක Mediatek SoC එක නිසා..Mediatek...
  10. pranathlcp

    Best phone under 30000 Rs?

    අහන්නත් දෙයක්ද බන්..Redmi Note 3 if you're looking for pure performance :) P9 Lite එක හොඳයි Camera එක එහෙම බලනව නම්..Gaming වගේ යනවා නම් ඉතින් කොහොමත් Redmi එක හොඳයි.. :baffled: හැබැයි P9 Lite එක පට්ට ලස්සනයි
  11. pranathlcp

    Acer 7th Gen Laptop help

    මම ගත්ත ඒකට රු. 15,000 ක් වගේ ගියා..(මාස තුන හතරකට කලින්)..Samsung 850 EVO 250 GB එකක් ගත්තේ..දැන් නම් Samsung 850 EVO එක ටිකක් ගණන් වැඩිවෙලා.. Performance අනිවාර්යෙන් වැඩිවෙනවා...Performance කියන්නේ Windows වල ඉඳල Windows වල run වෙන හැම software එකක්ම open වෙන්න යන කාලය තමයි...
  12. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

  13. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    SAR US Limit : 1.6 W/Kg SAR EU Limit : 2.0 W/Kg Redmi Note 3 Pro SAR US: 1.26 W/kg (head) SAR EU: 0.56 W/kg (head) Apple iPhone 7 SAR US: 1.19 W/kg (head) SAR EU: 1.38 W/kg (head) Samsung Galaxy S7 Edge SAR US: 1.17 W/kg (head) SAR EU: 0.26 W/kg (head) Source: GSMArena and Wikipedia...
  14. pranathlcp

    SLT 4G LTE OUTDOOR unit

    මචන් 1212 call කරන්න කලින් පොඩ්ඩක් රවුටර් එක ගෙදරින් එළියේ තියලා චෙක් කරලා සිග්නල් තියෙනවද කියලා බලලා ඉන්න එක හොඳයි නේද? ගෙදරින් එළියේ සිග්නල් තියෙනවා නම් 1212 කෝල් කරලා මෙහෙම Outdoor Unit එකක් තියෙනවද, ඒක ගන්නේ කොහොමද කියල ඇහුව නම් හරිද? :eek:
  15. pranathlcp

    Best phone under 30000 Rs?

    ඔය ගානට තියෙන හොඳම option එක :yes: :yes: Camera එක හොඳම එකක් කියල කියන්න බැහැ, හැබැයි එදිනෙදා පාවිච්චියට ඇති..Day Light performances හොඳයි ගොඩක්ම..Low Light Conditions වලදී තමයි පොඩ්ඩක් හරි මදි වෙන්නේ, හැබැයි ඔය ගානට තියෙන අනිත් ඒවයෙත් low light camera performances හරි නැහැ.. f1P3w7ZiHvk...
  16. pranathlcp

    ලක්ෂ 10ට JAPAN Car එකක්

    ඔය ඔක්කොම අවශ්‍යතා නම් සපුරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ..Ford Festiva එක කොහොමද?
  17. pranathlcp

    Best phone under 30000 Rs?

    ඕක පාවිච්චි කරන එවුන්ගේ battery life එක දැක්කහම දුක හිතෙනවා :sorry:
  18. pranathlcp

    Acer 7th Gen Laptop help

    80,000? :rofl: :rofl: Rs. 80,000 ක් වුනා මීට අවුරුද්දකට දෙකකට විතර කලින් නම් :yes: Nanotek එකේ වෙන්නේ Rs. 30,000 යි..eBay එකෙන් ගත්තත් රු. 28,000 ක් වගේ වෙයි :yes: https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#
  19. pranathlcp

    Acer 7th Gen Laptop help

    :yes: :yes: :yes: SSD නම් Samsung! :yes: :yes: :yes: එහෙමයි කියල අනිත් brands නරක නැහැ..ඒවත් හොඳයි..උඹ සාමාන්‍ය HDD එකක ඉඳලා SSD එකකට එනවා නම් වෙනසක් දැනෙන්නේ නැහැ..Intel/Kingston/Toshiba/Samsung/SanDisk වගේ SSD අතරත් ඉතින් real-life performance වල අපිට දැනෙන ලොකු වෙනසක් දැනෙයි කියලා හිතන්න...
  20. pranathlcp

    Acer 7th Gen Laptop help

    ඔව් බන් මම දන්නා තරමින් Reading වලදී අවුලක් නැහැ :yes: Data දාන්නේ නැතිවෙන්න සෙටින්ග්ස් නම් මුකුත් හදල නැහැ..මම මේකට data දාන්නේ මම download කරන YouTube Videos විතරයි..ඒ වගේම පොඩි පොඩි ඒවා ඔය කෙලින්ම යන්නේ Downloads folder ඒකට..වෙන නම් ඩේටා දැමෙන්නේ නැහැ :) 1 TB HDD ඒකට තමයි කෙලින්ම දාන්නේ...

    No contents