meke kiyala thiyena widihata assignment walin 40% exam ekata add wenawa anika fianl year GPA eka witharayi ne balanne degree yata. anika hamoma amaruyi kiwwata paper ekakwath dakala na mannam moratuwa and colombo 1st year paper compare karala balanna baluwe.එකක් ගාන වැඩියි (සාපේක්ෂව)..අනිත් එක අපිට සෙල්ෆ් ස්ටඩී කරන්න හෝ කැමති institute එකකින් ඉගෙනගන්න බැහැ..OpenArc එකෙන්ම තමයි හැමදේම කරගන්න ඕනේ..
තමන් ක්ලාස් ගියත් නොගියත් Part Time නම් කරන්නේ, OpenArc ඒකට ගෙවන්න ඕනේ අවුරුදු තුන ඇතුලත ලක්ෂ දෙකක්ද තුනක්ද කොහෙද..Full Time නම් තවත් වැඩියි..හැබැයි Full Time යන එවුන්ට Open Arc Systems ද මොකක්ද එකේ training දෙනවා..ඊට අමතරව Moratuwa University එකෙනුත් semester exam එකකට UoC ඒකට වඩා ගානක් ගන්නවා..අවුරුදු තුනටම exam fees Rs. 140,000 ක් හෝ ඊට ආසන්නයි..
හැබැයි මට industry එකේ ඉන්න Architect කෙනෙක් කිව්වා කොහේ ගියත් කමක් නැහැ OpenArc නම් අවුල් කියලා (වැඩ කරන්න)..එයාගේ වයිෆ් හිටියලු එපා වුනාලු, පඩිත් ගෙවන්නේ නැති කතාවක් කිව්වා..දැන් නම් වෙනස් වෙලාද දන්නේ නැහැ කිව්වා, හැබැයි ඒ කාලේ තත්වේ එහෙමයි කිව්වා OpenArc Systems වල..
උගන්නන්නේ ඉතින් OpenArc එකේ විතරයිනේ..මොනා කරත් ඒකට යන්නම වෙනවා ඉතින්..මට ලෙක්චර්ස් ගියපු පලවෙනි දවසෙම එපා වුනාපට්ට නිදිමතයි එක සබ්ජෙක්ට් එකක නම්..Maths ද කොහෙද..මට එපාම වුනා..
මට පොත් ටික නම් හම්බුනා මම 13000 ක් ගෙවපු නිසා..
අපේ BIT (UoC) ක්ලාස් එකේ සර් දවසක් කිව්වා මට මතකයි, මොරටුව BIT එක ඉතා අසීරු එකක් වෙලා තියෙන්නේ මේකේ Compilers පවා හදන්න තියෙනවලු..මෙහෙමයි අමාරු වෙනවා කියන එක (Projects අතින්) නම් ඉතින් කොහොම කරත් වටින්නේ ළමයාට..Exam වල අසාමාන්‍ය ලෙස අමාරුද නැද්ද කියල නම් දන්නේ නැහැ..මගේ ළඟ first semester ඒකට හම්බුනා පොත්වල නම් පාස්ට් පේපර්ස් තිබුනද කොහෙද..Maths එක නම් ශේප්..අනිත් ඒවා බැලුවේ නැහැ![]()

mathematics amarui da godak owage
meke kiyala thiyena widihata assignment walin 40% exam ekata add wenawa anika fianl year GPA eka witharayi ne balanne degree yata. anika hamoma amaruyi kiwwata paper ekakwath dakala na mannam moratuwa and colombo 1st year paper compare karala balanna baluwe.![]()

ade A/L commerce karapu unta BIT karaganna amaru weyida ban
BIT කරලා IT field එකේ මොන වගේ රස්සාවක් ද ගන්න පුළුවන් ?
BIT degree eka goda dala hoda job ekakata yanna puluwn weida bn,
pissuda yako BIT 1ka thiyanawanam wada puluwannam 100,000 padiyak kiyanne nathing...
pacha kelinna epa utto....apith BIT thama.
mehemai industry eke salary hedenne SKill ekata.degree eka one job ekata cv eka dannai.un degree un wa select karanakan witharai oya magula one ita passe thama keliya.interview yanna lebenwa BIT ho ona magulaka IT degree ekak thiyenawanam.passe
fluent english + un illana skill tika thiyenawanam.ubata 8000 - 200000 dakwa padi illanna puluwan
fresh ekek nam 8000- 50000 idan un kiyana ganata kaburanna one harak wage masa 3,6 month ,1 year eka yana eka matha depend wenawa
genaraly gaththoth oya hodaaaama kiyana company 2ka 3n erunama
godak unge padi nam ithin
25000,30000,35000,45000,60000,80000 oya wage okath thiyena experince anuwa thama.
oya kiyala lassa ganan hambuwenne ithin top ma unta 7 8 years wage experience.aya upathin weddonta.skill up karapu unata
menna uge Qualification tika.![]()
BIT (2nd Class) / NDICT / MCTS (ASP.NET) / MCSD (C#.NET)
Working experience awrudu 3kut tiyenawa podi podi than wala
Me mattamata Qualification tiyena ekekta samanyen kiyaka wage salary ekakata yanna puluwn wei da ??
එකක් ගාන වැඩියි (සාපේක්ෂව)..අනිත් එක අපිට සෙල්ෆ් ස්ටඩී කරන්න හෝ කැමති institute එකකින් ඉගෙනගන්න බැහැ..OpenArc එකෙන්ම තමයි හැමදේම කරගන්න ඕනේ..
තමන් ක්ලාස් ගියත් නොගියත් Part Time නම් කරන්නේ, OpenArc ඒකට ගෙවන්න ඕනේ අවුරුදු තුන ඇතුලත ලක්ෂ දෙකක්ද තුනක්ද කොහෙද..Full Time නම් තවත් වැඩියි..හැබැයි Full Time යන එවුන්ට Open Arc Systems ද මොකක්ද එකේ training දෙනවා..ඊට අමතරව Moratuwa University එකෙනුත් semester exam එකකට UoC ඒකට වඩා ගානක් ගන්නවා..අවුරුදු තුනටම exam fees Rs. 140,000 ක් හෝ ඊට ආසන්නයි..
හැබැයි මට industry එකේ ඉන්න Architect කෙනෙක් කිව්වා කොහේ ගියත් කමක් නැහැ OpenArc නම් අවුල් කියලා (වැඩ කරන්න)..එයාගේ වයිෆ් හිටියලු එපා වුනාලු, පඩිත් ගෙවන්නේ නැති කතාවක් කිව්වා..දැන් නම් වෙනස් වෙලාද දන්නේ නැහැ කිව්වා, හැබැයි ඒ කාලේ තත්වේ එහෙමයි කිව්වා OpenArc Systems වල..
උගන්නන්නේ ඉතින් OpenArc එකේ විතරයිනේ..මොනා කරත් ඒකට යන්නම වෙනවා ඉතින්..මට ලෙක්චර්ස් ගියපු පලවෙනි දවසෙම එපා වුනාපට්ට නිදිමතයි එක සබ්ජෙක්ට් එකක නම්..Maths ද කොහෙද..මට එපාම වුනා..
මට පොත් ටික නම් හම්බුනා මම 13000 ක් ගෙවපු නිසා..
අපේ BIT (UoC) ක්ලාස් එකේ සර් දවසක් කිව්වා මට මතකයි, මොරටුව BIT එක ඉතා අසීරු එකක් වෙලා තියෙන්නේ මේකේ Compilers පවා හදන්න තියෙනවලු..මෙහෙමයි අමාරු වෙනවා කියන එක (Projects අතින්) නම් ඉතින් කොහොම කරත් වටින්නේ ළමයාට..Exam වල අසාමාන්‍ය ලෙස අමාරුද නැද්ද කියල නම් දන්නේ නැහැ..මගේ ළඟ first semester ඒකට හම්බුනා පොත්වල නම් පාස්ට් පේපර්ස් තිබුනද කොහෙද..Maths එක නම් ශේප්..අනිත් ඒවා බැලුවේ නැහැ![]()

ade A/L commerce karapu unta BIT karaganna amaru weyida ban

හැබැයි ආසාව තිබ්බේ IT වලට... ඒ වගේම හිතේ පොඩි බයකුත් තිබ්බා commerce එක්ක IT වලින් ඉස්සරහට යන්න අමාරු වෙයි කියලා..
අනිත් දෙක නම් ගොඩ ගියා..

දැන් 2nd year 
)
හැබැයි එකෙත් ලේසි පාඩම් 2 3 ක් තියෙනවලු.. 

ඔන්න ඔය වේගය මේකේ සමහර subjects වලට ඕනේ වෙනවා.. (ඩාටාබේස්
)

uba repeat une nadda eka subject ekak wath?moratuwa bit nam danne ne bn.colombo campus bit eka mama gaththe 2013.
mata hithenawa colombo bit eka hoda athi kiyala.mokada patan aragenath godak kal .e nisa experince eka wedi unta.mage adahasak witharai.
BIT karaganna be amarui kiyanne boru kathawak.math FIT idan gihin karagaththe. hema exam ekakama amarui.eth karaganna puluwan.
padam karanawata wada IT wage subject ekak test papers ma godak karala goda daganna lesi.anika genaral knowledge ekenuth 25% achive karanna pulwuan.
class yana eka hodai.ethakota internal degree ekak wagema eka digata asawen kerenawa.eth online note balala karaganna amaru ne.eka hithin weda karanna one.
mama AL maths karapu nisa lesi una kiyala hithenawa.
anyway good luck brothers.

uba repeat une nadda eka subject ekak wath?
හෙනයා;20902681 said:
අවුලක් නෑ බන්.. කරගන්න පුළුවන්.. commerce කලාට IT පොඩි කාලේ ඉදන් ඇගේ තියෙනවනම් ගේමක් නෑ..
මමත් ඉස්සර O/L කාලේ ඉදන් ආස IT වලට.. O/L වල Maths Science වලට A තිබ්බ නිසා ගෙදරින් මරන්න හැදුව A/L maths කරපන් කියල.. maths කලොත් sure ඇන්ඩ් ෂොට් කෙල වෙනවා කියල දන්නා නිසා මම බෑම කියල commerce කළා..හැබැයි ආසාව තිබ්බේ IT වලට... ඒ වගේම හිතේ පොඩි බයකුත් තිබ්බා commerce එක්ක IT වලින් ඉස්සරහට යන්න අමාරු වෙයි කියලා..
අපේ ඉස්කෝලේ chance එකක් දුන්න Econ වෙනුවට IT කරන්න.. අන්න එක මම කළා.. නස්තාර් වෙන්න කෙල උනා.. ආවේ C![]()
අනිත් දෙක නම් ගොඩ ගියා..
ඊට පස්සේ Management වලින් campus select උනා.. හැබැයි ටිකක් දුර... ගෙදරින් එල්ලවන මරණ තර්ජන නොසලකා එකත් අත ඇරලා පොඩි කාලේ තිබ්බ ආසාවම නිසා BIT එකට enter උනා..දැන් 2nd year
maths කිව්වට මහා ලොකු maths එකක් නෑ බන්.. (SemIII maths එක ඇරෙන්න..)
maths තියෙන්නේ Sem I , II , III වල විතරයි.. එකත් I වල තියෙන්නේ O/L maths ටිකක්.. II වල තියෙන්නේ logic වලට බර maths එකක්.. ඔය දෙකම MCQ papers. ඒ නිසා මොලේ කල්පනා කරලා උත්තර ගහන්න පුළුවන් සියල්ල දත් වෙන්න ඕනේ නෑ.. Sem III ගැන මම කතා නොකර ඉන්නම්..හැබැයි එකෙත් ලේසි පාඩම් 2 3 ක් තියෙනවලු..
උබ commerce කළා නම් උබ commerce කරපු එකේ වාසි ගනින්.. විශේෂයෙන් ඔය business subjects උබට ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් අපේ ඔලුවට basics ටික වැටිලා තියෙන නිසා..
අනිත් එක තමා වේගය.. උබ A/L Accounts paper එක හරියට ලිව්වා නම් පැය 3 ට පිටු 35+ ලිව්වා ඇති කියල හිතනවා..ඔන්න ඔය වේගය මේකේ සමහර subjects වලට ඕනේ වෙනවා.. (ඩාටාබේස්
)
අනිත් එක commerce කරපු නිසා degree එක අරන් BA වගේ පනින්න උදව්වක් වෙයි කියල හිතනවා..
අනිත් එක තමුන්ගේ උත්සාහයයි කැපවීමයි තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ බන්..![]()
2). කොළඹ විශ්වවිද්‍යාලෙ BIT උපාධිය Class (සාමාර්ථයක්) එකක් එක්ක ගන්න නම් මුල් අවුරුද්දේ ඉඳන් හොඳම ලකුණු ගන්න වෙනවා. මොකද ඒකට GPA එක calculate කරන්නේ අවුරුදු 3ම GPA භාවිතා කරලා. මොරටුවවිශ්වවිද්යාලෙ BIT උපාධිය Class (සාමාර්ථයක්) එකක් එක්ක දෙන්නේ අවසාන අවුරුද්දේ (3වෙනි අවුරුද්දේ) GPA එක consider කරලා. එහෙම වෙන්න හේතුව HNDIT කරපු අයට අවුරුදු දෙකක exemption එකක් දෙන නිසා. හැබැයි එහෙම උනා කියල මොරටුවේ උන්ට නිකන් ඉන්න බෑ. වැඩ කරන්න වෙනවා 3rd year එකේ හොඳ ප්‍රතිඵල ගන්න. එහෙම හොඳට ලකුණු අරං සුපිරි GPA තියෙන උන්ව දානවා Deen’s List කියල එකකට.
Ado HNDIT karapu ewnta awrudu 2kaka exemption ekak denne nalu ne bn. awruddai lu exempt wenne. Awrudu 2k BIT eka karana onelu. OpenArc eken ahuwama thamai kiwwe HNDIT karat 2 years BIT eka karana wenawa kiyala![]()