අකිල විරාජ් සහ 5 ශිෂ්‍යත්වය..........

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නපුංසකයොන්ට ගිය රටක කොල්ලන්ගේ ජීවිත වලට කෝ වටිනාකමක්???
    143.jpg

    උපතින්ම්ම.........
    අපිට මුකුතු හදන්න බෑ.....
    ඵ්ත් ගලවන්න නියමෙට පුලුවන් හරිය......
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නපුංසකයොන්ට ගිය රටක කොල්ලන්ගේ ජීවිත වලට කෝ වටිනාකමක්???
    View attachment 57589

    උපතින්ම්ම.........
    අපිට මුකුතු හදන්න බෑ.....
    ඵ්ත් ගලවන්න නියමෙට පුලුවන් හරිය......

    ගලවන්න කවුද බං ආසා නැත්තේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඔට නොපෙනෙන සත්‍ය :lol:

    ඒක තමයි අහන්නේ මොකක්ද ඒ? කේතුමතී පුරවරයක්ව තිබුන රට මයිත්‍රී අරන් විනාස කරනවා කියන එකද?:lol:

    උඹ ත්‍රෙඩ් එකේ මුලින්ම කියපු දේ සම්බන්ධව මම එකඟ වෙලාද තියෙන්නේ විරුද්ධ වෙලාද තියෙන්නේ?
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙක එක් ප්‍රශ්නපත්‍රයක් බවට පත්කිරීමට කලින් ගෙන තිබූ තිරණය වාහම වෙනස් කළ බවත් 2015 වර්ෂයේ දී පෙර පැවති ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර දෙකකින් ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කීවේය. පසුගිය රජයෙන් තනි ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට ගත් තීරණය අනුව පළාත් අධ්‍යාපන කාර්යාලවලින් ලැබුණු නව උපදෙස් නොසළකා හරිමින් කටයුතු කරණ ලෙස ද අමාත්‍යවරයා පවසයි. ශිෂ්‍යත්වය පෙරපරිදි පැවැත්වීමට තීරණය කළේ දෙමාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සළකා බලා බවත් ඉදිරියේ දී ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගන්නා බවත් ඇමති කීවේය.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ බලන්න... මෙතන යහපාලන පෙත්ත ගහලා ඉන්න එවුන් අත උස්සන්න බලන්න..:lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1.ඒක තමයි අහන්නේ මොකක්ද ඒ? කේතුමතී පුරවරයක්ව තිබුන රට මයිත්‍රී අරන් විනාස කරනවා කියන එකද?:lol:

    2.උඹ ත්‍රෙඩ් එකේ මුලින්ම කියපු දේ සම්බන්ධව මම එකඟ වෙලාද තියෙන්නේ විරුද්ධ වෙලාද තියෙන්නේ?

    1.අපෝ නැහැ මෛත්‍රී ඇල්වතුරත් නිවලා බොන්නේ :lol:
    වටේ ඉන්න යහපාලන සාමාජිකයෝ තමා ඉතිං :P රවී වගේ අය කලින් හිටියා නම් අපේ රට සුරපුරක්;)

    2.අඩේ ඒ ගැන සමාව යදිමි :love:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    1.අපෝ නැහැ මෛත්‍රී ඇල්වතුරත් නිවලා බොන්නේ :lol:
    වටේ ඉන්න යහපාලන සාමාජිකයෝ තමා ඉතිං :P රවී වගේ අය කලින් හිටියා නම් අපේ රට සුරපුරක්;)
    :lol: :lol: :lol: :lol: :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1.අපෝ නැහැ මෛත්‍රී ඇල්වතුරත් නිවලා බොන්නේ :lol:
    වටේ ඉන්න යහපාලන සාමාජිකයෝ තමා ඉතිං :P රවී වගේ අය කලින් හිටියා නම් අපේ රට සුරපුරක්;)

    2.අඩේ ඒ ගැන සමාව යදිමි :love:

    මහින්ද වටේ හිටියේ දිව්‍ය පුත්‍රයෝ නේ?:P

    මම කොහෙවත් මයිත්‍රී ආවම ශ්‍රිලංකාවේ එදා මෙදා තුර තිබු සියලුම ප්‍රශ්න විසඳෙනවා කියල නැහැ එහෙම හිතන් චන්දෙ දුන්නෙත් නැහැ මහින්දට වඩා හොඳ පාලනයක් එනවනම් එච්චරයි

    වැරදි දේට වැරදියි කියන්න ඕනේ ඒත් ඒ පිටින් කලින් තිබ්බ ආණ්ඩුවට සුදුහුණු ගාන එකනම් චාටර්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙක එක් ප්‍රශ්නපත්‍රයක් බවට පත්කිරීමට කලින් ගෙන තිබූ තිරණය වාහම වෙනස් කළ බවත් 2015 වර්ෂයේ දී පෙර පැවති ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර දෙකකින් ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කීවේය. පසුගිය රජයෙන් තනි ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට ගත් තීරණය අනුව පළාත් අධ්‍යාපන කාර්යාලවලින් ලැබුණු නව උපදෙස් නොසළකා හරිමින් කටයුතු කරණ ලෙස ද අමාත්‍යවරයා පවසයි. ශිෂ්‍යත්වය පෙරපරිදි පැවැත්වීමට තීරණය කළේ දෙමාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සළකා බලා බවත් ඉදිරියේ දී ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගන්නා බවත් ඇමති කීවේය.

    මේක පිළිගන්න බැහැ.දෙමවපියෝ නම් මේකට කැමැත්තෙන් හිටියේ.අනික ගුුවරු දෙවම්පියෝ කෟීදෙනෙක් මේක ඕනේ කියලා මෙතුමට පණිවිඩ දුන්නද :lol: 10-20-100- 200 ක්.අනික කට ලඟ තියගෙන කොහෙමද පරණ සිලබස් එකට ආයේ උගන්නන්නේ :confused:
    ටියුෂන් ගුරුවරු නම් පරණ එකට පට්ට :love:
    තනි පේපරේට ගාණ කඩන්න බැරි හන්දා :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මහින්ද වටේ හිටියේ දිව්‍ය පුත්‍රයෝ නේ?:P

    මම කොහෙවත් මයිත්‍රී ආවම ශ්‍රිලංකාවේ එදා මෙදා තුර තිබු සියලුම ප්‍රශ්න විසඳෙනවා කියල නැහැ එහෙම හිතන් චන්දෙ දුන්නෙත් නැහැ මහින්දට වඩා හොඳ පාලනයක් එනවනම් එච්චරයි

    වැරදි දේට වැරදියි කියන්න ඕනේ ඒත් ඒ පිටින් කලින් තිබ්බ ආණ්ඩුවට සුදුහුණු ගාන එකනම් චාටර්

    නැතුව සාහෝ මුතුහෙට්ටිගම/මර්වින්/නාමල්/බැසිල්/දුමින්ද/පුංචිනිළමේ (මාර) දිව්‍ය පුත්‍රයෝ තමා :love:
    ආණ්ඩුවට සුදුහුණු ගාන එකනම් චාටර් තමා.. අපි කුඩු කාරයෝ එතනෝල් කාරයන්ට හොරු උන්ට දඬුවම් දෙනකම් බලං ඉන්නේ :love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැතුව සාහෝ මුතුහෙට්ටිගම/මර්වින්/නාමල්/බැසිල්/දුමින්ද/පුංචිනිළමේ (මාර) දිව්‍ය පුත්‍රයෝ තමා :love:
    ආණ්ඩුවට සුදුහුණු ගාන එකනම් චාටර් තමා.. අපි කුඩු කාරයෝ එතනෝල් කාරයන්ට හොරු උන්ට දඬුවම් දෙනකම් බලං ඉන්නේ :love:

    දැන් කොයි සත්‍යද මම වසන් කරන්න හදන්නේ?:P