කියන්න දේවල් ටිකක් තියෙනව හෙට කියන්නම්
දැන් නිදි මතයි
උත්සාහය අගය කරනව![]()
හී හී.... ස්තූතියි.....

වැරදි තියෙනවනම් හදන්නකො.

නොදන්න දේවල් දැනෑන්නත් එක්ක

කියන්න දේවල් ටිකක් තියෙනව හෙට කියන්නම්
දැන් නිදි මතයි
උත්සාහය අගය කරනව![]()



Ela
You must spread some Reputation around before giving it to KPZ again.




හී හී.... ඒවා එකක් පස්සෙ බලමුකොම් හොද විස්තර ටික මචන් ස්තුතියි...
අරවා එකක් දෙන්න බැලුවා ඒත් කොහෙද ස්ප්‍රෙඩ් කරන්න කියනවානේ![]()



ela thread ekak machan![]()




ඒත් මම කිව්වෙ නෑ නෙ xeon processor ගහන්න බෑ කියල desktop වල
පුලුවන්
ක්‍රම 2 තියෙනව
1) දැනට තියෙන LGA775 /1366/1156 වගේ desktop board එකක ගැලපෙන xeon ප්‍රොසෙක් එකක් ගහන එක
2) server motherboard එකක් එක්කම xeon එකක් අරන් ගහන එක
මෙහෙම ගහල ඕනෙම OS එකක් දාල නෝමල් මැශින් එකක් වගේ වැඩ කරන්න පුළුවන් xeon වලටත්.
හැබැයි 2ම වැඩකට ඇති වැඩ නෙවෙයි , මොකද xeon ප්‍රසෙසර් මාර ගනන් ,
ඒවයි කෑශ් එක වැඩියි සහ මල්ටි ප්‍රොසෙසර් මල්ටි ප්‍රොසෙසින් වලට සපෝර්ට් කරන නිසා
අනිව මදර්බෝඩ් තව ගනන් , ඒවයි රැම් ස්ලොට් ගොඩක් ලොකු කැපේසිටි එකකට රැම් සපෝර්ට් එකක් සහ සමහර වෙලාවට ප්‍රොසෙසර් සොකට් 2 හෝ කීපයක් තියෙන නිසා.


)
++ela macho...........thnx.....




machan maxxa info tika puluwan nam mee prosser wala calucation ekath dammanam hakiyawa kochcharada kiyala superb++

