ෆෝන් එක අලුතෙන් ගත්තට පස්සේ

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ෆෝන් එක අලුතෙන් ගත්තට පස්සේ

    බැටරිය නියමිත පැය ගානක්(පැය 5-10 අතර) චාජ් කරන්න ඕනා කියන කතාව තාමත් වළංගුද?? :confused::confused:

    Last edited:
    • Like
    Reactions: kinkon

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උඹලා රෙද්දේ චයිනීස් ගන්නේ නැතිව හොඳ එකක් ගනින්.:lol::lol:

    Huawei ban with singer warranty :oo:

    B U M P
    :)

    උත්තර දෙන්න කලින් කියහන් දැන් උබ 4 න් එකක් ගත්තද?:lol:
    na ban yaluwek gaththa :P

    :)

    full charge karala galawapan :)
    a athi neda ban

    උබට මොන බැටරිද උට්ටෝ..
    pala utto yanna. . :P

    :)

    Smartphones wala ehema case ekak ne auto off wenawa
    adow mata eka meter une nane. .Rep+
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බැටරි ෆුල් කියල ෆෝන් එක කිව්වම ගලවල දානව..ඕව හදල තියෙන්නෙත් 100% උනාම බැටරියට කරන්ට් නොයන්න :rolleyes:

    sureda :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔය විකාර තිබුනේ ඉස්සර ආපු බැටරි වලට මචන්..ඒවායේ වගේ memory effect එකක්දැ දැන්න් එන ඒවායේ නැහැ..ඒ නිසා දැන් එන Lithium Batteries වලට ඔය කේස් එක අදාළ නැහැ...තව දෙයක් තමයි මම ඉන්ටනෙට් එකේ ආටිකල් එකක දැක්ක තියෙනවා, බැටරියක lifespan එක හොඳටම තියාගන්න ඕනේ නම් නිතරම බැටරි percentage එක 40%-70% අතර තියාගන්න එක හොඳයි කියල..

    මොකක්ද ෆෝන් එක? Huawei P9 Lite ඒකද?
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේකේ උන් යාළුවන්ට මාර ලැදි :lol::lol:

    that doesn't apply to modern li polymer batteries dude.
    lookup some articles on the matter and you can see for yourself

    ඔය විකාර තිබුනේ ඉස්සර ආපු බැටරි වලට මචන්..ඒවායේ වගේ memory effect එකක්දැ දැන්න් එන ඒවායේ නැහැ..ඒ නිසා දැන් එන Lithium Batteries වලට ඔය කේස් එක අදාළ නැහැ...තව දෙයක් තමයි මම ඉන්ටනෙට් එකේ ආටිකල් එකක දැක්ක තියෙනවා, බැටරියක lifespan එක හොඳටම තියාගන්න ඕනේ නම් නිතරම බැටරි percentage එක 40%-70% අතර තියාගන්න එක හොඳයි කියල..

    මොකක්ද ෆෝන් එක? Huawei P9 Lite ඒකද?

    na ban office eke wedakata Huawei Y5II phones 50k gaththa. .bosa kiyanawa ewa okkoma 6,7 hours charge karannalu. .ekai beluwe . .lesi nane ban :baffled:
     
    • Like
    Reactions: vito

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    na ban office eke wedakata Huawei Y5II phones 50k gaththa. .bosa kiyanawa ewa okkoma 6,7 hours charge karannalu. .ekai beluwe . .lesi nane ban :baffled:

    උඹ බොසාගෙන් අහපං ෆොන් එකේ මැනුවල් එකේ කොහෙද ඔහොම කතාවක් කියලා තියෙන්නේ කියලා :P:P:rofl: බොරු කතා බං :angry: උඹ සාමන්‍ය විදියට චාර්ජ් කරපන් :)
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උඹ බොසාගෙන් අහපං ෆොන් එකේ මැනුවල් එකේ කොහෙද ඔහොම කතාවක් කියලා තියෙන්නේ කියලා :P:P:rofl: බොරු කතා බං :angry: උඹ සාමන්‍ය විදියට චාර්ජ් කරපන් :)

    ahannam ubalage office eke mata jobak set karata passe :baffled: