කටුසු දුරකථනයේ පුළුල් තිරය මත දිස්වන ඒ රූපයට නෙත් අයා බලා සිටින විට මුලු ලොව ම අමතක වූවා සේ කටුස්සා හට දැනෙන්නට විය. ඇගේ පාට මාරුකරන විලාසයත් නැට්ටේ ඇති සියුම් වූ ලගන්නාසලු බවත් තව තවත් කටුස් සිත බඳින්නක් වන්නේ නිරායාසයෙනි. මෙසේ කාලය ගතවී යත් ම දේවාල බිම රාජකාරිවලින් බැහැරවීමට කටුසු මහතාට...