නෑ නෑ උපුල් අයියා කියන්නේ... සමස්තයක් වගේ ත්රෙඩ් එකේ ගත්තාම කට්ටියගේ රිප්ලයි වලින් ඉස්මතු කරන්න හදන්නේ උගත්කම = 0 ප්රැක්ටිකල් කියන එක... එතනට තමයි පාර කපන්නේ මේකේ උගත්කම කියල ගනිං ඔය ඉගෙන ගත්ත එක විතරක්... අනිත් උපකල්පන නොසලකා හැරලා
අපි ත්රේඩ් එකේ ගිහින් කමෙන්ට් කළේ නැහැනෙ එහෙම එකක්. මේ ත්රෙඩ් එකෙත් අපි එහෙම කථාවක් කිවුවෙ නැහැනෙ. එයා කියන්නෙ අපි ඒ මතවාදයට දායක වෙනව කියලනෙ.
අපි මෙතන කථා වුණේ තීරණ ගැනීමේ හැකියාව ගැනනෙ.






