~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ කෙල්ල එහෙම වරදක් කියන්නෙ නැහැනෙ. දෙරණ ඒක වරදක් කියනව කියල පෙන්වනව මිසක්. ඔය ලංකාවෙ තියෙන හැම මාද්‍යය ආයතනයක් තමයි මේ රටේ විනාශයට දේශපාලකයන්ටත් වඩා වගකියන්න ඕන. අනිත් එක තමයි ඔය Facebook එක.

    නැ ඒ කෙල්ල පහසුකම් අඩු කතාවක් කියනවනේ
    මාධයෙන් කොහොමත් උලුප්පලා පෙන්නවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සර ගම්වල තියෙන කෙටවීම් දැන් කරන්නෙ මාධ්‍යයෙන්. ඕව කෙටවීම්.

    අනිවා
    මිනිස්සුත් ආසයි කෙටවීම් බලන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ ළමයට දෙන්න ඕන. ඒත් ඊට වඩා කරන්න ඕන දේවල් හරියට වෙන්නෙ නැති එකයි ප්‍රශ්නය.

    එහෙම එක එක්කෙනාට කරන එක නෙමෙයි රජයක් වුණා ම දැනගන්න ඕන පොඩි තැන ඉදල දේවල් හරිගස්සන්න. මාධ්‍යය කියල කිසිම සදාචාරයක් නැති කට්ටියත් හොයන්නෙ ඔය වගේ ඒව තමයි. ඒ වුණාට කිසි පහසුකම් නැති පාසල් ගැන, ඉගෙන ගන්න කන්න බොන්න නැති පිරිස් ගැන කිසි වැඩපිලිවෙලක් කොයි රජයකටවත් නෑ. රජය ඕනමත් නෑ මාධ්‍යය හා ධානපතියන් ඉන්නව ඒ අයගෙ ආධාර ගන්නෙත් වෙන වෙන ඒවට. ඔය හාමුදුරුවරු ඉන්නව ඒ හමු‍බුවෙන ඒවලින් ඒ වගේ පාසල් යන්නෙ නැති ළමයි, පාසල් නැති පලාත් වැඩිදියුණු කරන්න බැරි ද? එහෙම කරන්නෙ නැහැනෙ. බොරුවට කියවනව එක එක ඒව අල්ලගෙන.

    මෙහෙමයි හරි හමන් එක මිනිහෙක් එක්ක වැඩක් කරන්න පුළුවන් මිනිස්සු 10 දෙනෙක් හිටිය නම් මේ රට හරියට හදන්න පුළුවන් ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට

    හැබැයි නීති තද වෙන්න ඕනා හොඳටම වගේම නීති අලුත් වෙන්න ඕනා ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනා ක්‍රියාත්මක කරන්න පුළුවන් හරි මිනිස්සු ඒ ස්ථාන වල ඉන්න ඕනා ක්‍රම වේදය හරියට සක්ස්වෙන්න ඕනා මුල ඉඳලම

    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක් දෙන්නෙක් ඇර අනිත් උන්ගෙන් වැඩක් ගන්න පුළුවන් කියලා මම නම් හිතන්නෙ නැහැ අනිත් උන් සෙල්ෆ් මාකටින් කාරයෝ

    විශේෂයෙන් සල්ලි කියන දේ විධිමත් විදියට බෙදෙන්න ඕනා හැම අංශයකටම ඕන කෙනෙකුට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න අයිතියක් ලැබෙන්න ඕනා නියම ප්‍රජාතාන්ත්‍රවාදය කියන්නේ අන්න ඒක ඔය කරුණු හරියට උනානම් රටත් සංවර්ධනය වෙනවා මිනිස්සු රට දාලා යන එකත් අඩු වේවි :yes: ඇත්තම කතාව නම් හොඳ දෙයක් කරන්න පුළුවන් එවුන් ඉන්නේ ලංකාවෙන් එළියේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ ඒ කෙල්ල පහසුකම් අඩු කතාවක් කියනවනේ
    මාධයෙන් කොහොමත් උලුප්පලා පෙන්නවා

    නැහැ හොඳට බලන්න වචනය එයාල දීල ගන්නෙ. ඒ ළමයට ඒ වගේ ප්‍රශ්නයක් ඇහැවු ම මොනව කියන්න ද තේරෙන්නෙ නැහැනෙ.

    අනිත් එක 100% පහසුකම් තියෙනව කියන්නෙ නැහැනෙ කවුරුවත්. තියෙන පහසුකම් කොහොමත් මදි වෙනව ලෝකෙ අනිත් අයගෙ තත්වයන් දකිද්දි.

    දැන් බලන්න ඔය ක්‍රිකට් ගහන අය පහසුකම් සේරම දීල තියෙනකොට ඒව ගැන ගානක් නෑ. පහසුකම් නැති කාලෙ බලන්න හොඳට සෙල්ලම් කළා කට්ටිය.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැ ඒ කෙල්ල පහසුකම් අඩු කතාවක් කියනවනේ
    මාධයෙන් කොහොමත් උලුප්පලා පෙන්නවා
    රුපවාහිනි එකෙත් කිව්වේ ගොඩක් දුෂ්කරතා තියෙනවා

    අම්මයි තාත්තයි ධිවර වෘත්තිය කරන්නේ ගෙදර පවා ඉන්න බැරි තත්වයක්

    ස්ටේඩියම් එනකොට ගෙදර ඉඳලා ගොඩක් අමාරුයි

    මොකද බස් වල ඇවිල්ලා ට්‍රේනින් කරන්න අමාරුයි ප්‍රයිවෙට් වැන් එකම එන්න ඕනා

    හලාවත ද කොහෙද ඉන්නව කිව්වේ ත්‍රිවිල් එකක ආවත් හෙන ගානක් යනවා සතියට දවස් දෙකක්ම එන නිසා :sorry:

    අනිත් දවස් වල ගොවිපොලක තමයි ට්‍රේනින් කරනව කිව්වේ
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    එහෙනම් තායිලන්තය වගේ රටකට යන්න. ලේසියෙන් මහන වුණහැකි තාවකාලිකව. :D

    Ow mama ahala thiyenawa :D

    Nepaleta wage gihin thaniyama tika dawasak idala balanna hithagena inne :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙමයි හරි හමන් එක මිනිහෙක් එක්ක වැඩක් කරන්න පුළුවන් මිනිස්සු 10 දෙනෙක් හිටිය නම් මේ රට හරියට හදන්න පුළුවන් ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට

    හැබැයි නීති තද වෙන්න ඕනා හොඳටම වගේම නීති අලුත් වෙන්න ඕනා ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනා ක්‍රියාත්මක කරන්න පුළුවන් හරි මිනිස්සු ඒ ස්ථාන වල ඉන්න ඕනා ක්‍රම වේදය හරියට සක්ස්වෙන්න ඕනා මුල ඉඳලම

    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක් දෙන්නෙක් ඇර අනිත් උන්ගෙන් වැඩක් ගන්න පුළුවන් කියලා මම නම් හිතන්නෙ නැහැ අනිත් උන් සෙල්ෆ් මාකටින් කාරයෝ

    විශේෂයෙන් සල්ලි කියන දේ විධිමත් විදියට බෙදෙන්න ඕනා හැම අංශයකටම ඕන කෙනෙකුට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න අයිතියක් ලැබෙන්න ඕනා නියම ප්‍රජාතාන්ත්‍රවාදය කියන්නේ අන්න ඒක ඔය කරුණු හරියට උනානම් රටත් සංවර්ධනය වෙනවා මිනිස්සු රට දාලා යන එකත් අඩු වේවි :yes: ඇත්තම කතාව නම් හොඳ දෙයක් කරන්න පුළුවන් එවුන් ඉන්නේ ලංකාවෙන් එළියේ

    එහෙම කියන්න බෑ. හොඳ දෙයක් කරන්න පුලුවන් අය ලංකාව ඇතුළෙ ඕනතරම් ඉන්නව. අවස්ථාව නෑ.

    රට හදන්න ඉතින් මුලින් ‍කුඩා තැනින් තමයි පටන් ගන්න ඕන. ඒ කියන්නෙ පොඩි අයගෙන්. ‍ලොකු අය දැන් එක එක මති මතාන්තර ඔලුවට දාගෙන ඉන්නෙ. ඒ අයව හදන්න යන්න අමාරුයි.

    පොඩි අයගෙන් හදන්න පටන් ගන්න කලින් ඔයා කියන විදියට දේවල් වෙන්න ඕන තමයි. නීති රීති සකස් වුනාට වැඩක් නෑ ඒව හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තම්. මගෙනම් අදහස පක්ෂ කියන දේ තහනම් කරල පාර්ලිමේන්තුව කියන දේ ඉවත් කරන්න ඕන. සමාගමක් පාලනය වෙන විදියෙ ක්‍රියාමාර්ගයක් ගේන්න ඕන ගොඩක් දෙනෙකුට දායක වෙන්න පුළුවන්. මොක ද මිනිස්සු තුළ පක්ෂ කියන දේ තියෙනකන් ඕක හරියන්නෙ නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow mama ahala thiyenawa :D

    Nepaleta wage gihin thaniyama tika dawasak idala balanna hithagena inne :yes:

    එළ එළ ඒකත් නරක නෑ :D හැබැයි ඉතින් ගෙදර ඉදගෙන වුණත් හරියට හිත පාලනයකට ගන්න පුළුවන්නම් ඕව කරන්න පුළුවන්. ඒත් ඉතින් අමාරුයි තමයි ගෙදර, යාලුවො, නෑදෑයො වගේ එක්ක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කතාව ඇත්තක් වෙන්න පුළුවන්.. එත් මචන් අපි හැම ජොබ් එකටම ගෞරව කරන්න ඕන.. මොකද හොරා කාල ජිවත් වෙනවට වැඩ තමාගේ මහන්සියෙන් දෙයක් හම්බ කරගෙන නේ කන්නේ.. එහෙම කියන්න නරකයි... අනික ඉතින් උට ඩිග්රි පි එහ ඩි කරන්න තියෙනවනන් තනියම හරි තීරණයක් ගන්න බැරිද... මේකේ ත්‍රෙඩ් දාගෙන විලාප දෙන්නේ.. ජීවිතය සම්බන්දව තමන්ට තනියම තීරණයක් ගන්න බැරි නං ඩිග්රි නෙමෙයි මොන මගුල තිබුනත් වැඩක් නෑ බන්.. අනික ඌ හොයන්නේ තමන්ගේ සහකාරියව...... තමන් ගැන තීරණ ගන්න ඕන තමුන්ම තමයි... දෙමවුපියන්ගෙන් පස්සේ.....

    :yes::yes: මං ඒ ත්‍රේඩ් එක බැලුවෙ නෑ. කොහොමත් ඉතින් ඔය උගත් කියෙන ගොඩක් අයගෙ ගැටලුව ප්‍රායෝගික දැනුම නෑ. මොකක් හරි දෙයක් කරන්න දුන්නොත් නාගන්නව වැඩි හරියක්. තියරි එකට අනුව තමයි වැඩ. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්ද ඒකනෙ.

    අනිවාර්යයෙන් තනි තීරණයක් ගන්න බැරුව කිසි වැඩක් නැහැනෙ.

    එක එකාගේ බයිලා වලට උඹලත් රැවටෙනවනේ..:eek:
    ඌ කියල තියෙන එක මේ සමාජේ හැමෝටම අදාලයි ප්‍රසිද්ධියේ නොකිව්වට. හැම එකාම මොකක් හරි ලෙවල් එකක් බලනවා..
    ෆේක් එකකින් ඇවිල්ලා මොනා හරි කිව්වම උඹලත් රටේ හුරු පුරුදු බෙදීමට කඩේ යනවා:dull:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක එකාගේ බයිලා වලට උඹලත් රැවටෙනවනේ..:eek:
    ඌ කියල තියෙන එක මේ සමාජේ හැමෝටම අදාලයි ප්‍රසිද්ධියේ නොකිව්වට. හැම එකාම මොකක් හරි ලෙවල් එකක් බලනවා..
    ෆේක් එකකින් ඇවිල්ලා මොනා හරි කිව්වම උඹලත් රටේ හුරු පුරුදු බෙදීමට කඩේ යනවා:dull:

    ලෙවල් බලන එක තමන්ගෙ කැමැත්ත. අනිත් අයගෙ ලෙවල් පහත් කරන එක තමයි වැරැද්ද. ඒකට හරියි කියනවනම් ඉතින් එතනින් එහාට ඒකට කියන්න දෙයක් නෑ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක එකාගේ බයිලා වලට උඹලත් රැවටෙනවනේ..:eek:
    ඌ කියල තියෙන එක මේ සමාජේ හැමෝටම අදාලයි ප්‍රසිද්ධියේ නොකිව්වට. හැම එකාම මොකක් හරි ලෙවල් එකක් බලනවා..
    ෆේක් එකකින් ඇවිල්ලා මොනා හරි කිව්වම උඹලත් රටේ හුරු පුරුදු බෙදීමට කඩේ යනවා:dull:

    උත්තරයක් දුන්න ඔයාට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම කියන්න බෑ. හොඳ දෙයක් කරන්න පුලුවන් අය ලංකාව ඇතුළෙ ඕනතරම් ඉන්නව. අවස්ථාව නෑ.

    රට හදන්න ඉතින් මුලින් ‍කුඩා තැනින් තමයි පටන් ගන්න ඕන. ඒ කියන්නෙ පොඩි අයගෙන්. ‍ලොකු අය දැන් එක එක මති මතාන්තර ඔලුවට දාගෙන ඉන්නෙ. ඒ අයව හදන්න යන්න අමාරුයි.

    පොඩි අයගෙන් හදන්න පටන් ගන්න කලින් ඔයා කියන විදියට දේවල් වෙන්න ඕන තමයි. නීති රීති සකස් වුනාට වැඩක් නෑ ඒව හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තම්. මගෙනම් අදහස පක්ෂ කියන දේ තහනම් කරල පාර්ලිමේන්තුව කියන දේ ඉවත් කරන්න ඕන. සමාගමක් පාලනය වෙන විදියෙ ක්‍රියාමාර්ගයක් ගේන්න ඕන ගොඩක් දෙනෙකුට දායක වෙන්න පුළුවන්. මොක ද මිනිස්සු තුළ පක්ෂ කියන දේ තියෙනකන් ඕක හරියන්නෙ නෑ.
    පක්ෂ ක්‍රමය මුල් බැහැල තියෙන්නේ හොඳටම ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඕක අයින් කරන්න අවංක කෙනෙක් ආවානම් ගොඩක් දේවල් වෙනස් කරලා 60% වත් හරි පාත් එකට ගන්න පුළුවන් රට ඒවගේම ඒ මනුස්සය වටේ ඉන්න අවංක වගේම දක්ෂ කිහිප දෙනෙකුත් හිටියා නම් ලොකු වෙනසක් කරන්න පුළුවන්

    පාර්ලිමේන්තු ක්‍රමය නිසා කාටවත් වැඩක් කරන්න ලැබෙන්නෙ නැහැ පනත් සම්මත කරනවා විතරයි නිතිය හැමෝටම සමාන වෙන්න ඕනා පාර්ලිමේන්තුවේ නීති සම්මත වෙන්නේ මිනිස්සුන්ව යට කරන්න විතරයි ඒ අයට ඒවා අදාළ නැහැ

    ලංකාවේ ඔය දුෂණ වංචා අඩු කරන්න නම් අනිත් රටවල වගේ පරිගණක සිස්ටම් එකතුකරගන්න ඕනා සියල්ලම වාර්තා වෙන ආකාරයට වගේම හොර කරන්න බැරි වෙන්න එතකොට කිසිම එකෙකුට හොරකම් කරන්න බැහැ
    ගොඩක් ආණ්ඩුවේ ඔෆිස් වල වැඩිය IT දේවල් සම්බන්ධ කරනවට ස්ටාෆ් එක කැමති නැහැ පිකටින් කරනවා හැබැයි කැමති මිනිස්සුත් ඉන්නවා මට හම්බෙලා තියෙන

    මැනුවල් සේරම කරන නිසා ලොක්ක ඉඳලා පොඩ්ඩ වෙනකම් හොරකම් කරන්න පෙලබිලා තියෙනවා

    පාස්පෝර්ට් ඔෆිස් එකේ හොරකම් කරනවා

    පොලිසියේ ගසාකනවා

    ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ගියත් එතනත් හොර වැඩ කරනවා

    බැංකුවල හොර ගේම් දෙනවා
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    එළ එළ ඒකත් නරක නෑ :D හැබැයි ඉතින් ගෙදර ඉදගෙන වුණත් හරියට හිත පාලනයකට ගන්න පුළුවන්නම් ඕව කරන්න පුළුවන්. ඒත් ඉතින් අමාරුයි තමයි ගෙදර, යාලුවො, නෑදෑයො වගේ එක්ක.

    Thaniyama thamyi inne, family ekak naha :sorry:
    yaaluwo witharai ithin karadara karayanta inne

    eath mea parisare iddi oawa gena hithanna behe.
    mea parisaren niwaduwakata wage tikak aath wenna oana :yes::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පක්ෂ ක්‍රමය මුල් බැහැල තියෙන්නේ හොඳටම ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඕක අයින් කරන්න අවංක කෙනෙක් ආවානම් ගොඩක් දේවල් වෙනස් කරලා 60% වත් හරි පාත් එකට ගන්න පුළුවන් රට ඒවගේම ඒ මනුස්සය වටේ ඉන්න අවංක වගේම දක්ෂ කිහිප දෙනෙකුත් හිටියා නම් ලොකු වෙනසක් කරන්න පුළුවන්

    පාර්ලිමේන්තු ක්‍රමය නිසා කාටවත් වැඩක් කරන්න ලැබෙන්නෙ නැහැ පනත් සම්මත කරනවා විතරයි නිතිය හැමෝටම සමාන වෙන්න ඕනා පාර්ලිමේන්තුවේ නීති සම්මත වෙන්නේ මිනිස්සුන්ව යට කරන්න විතරයි ඒ අයට ඒවා අදාළ නැහැ

    ලංකාවේ ඔය දුෂණ වංචා අඩු කරන්න නම් අනිත් රටවල වගේ පරිගණක සිස්ටම් එකතුකරගන්න ඕනා සියල්ලම වාර්තා වෙන ආකාරයට වගේම හොර කරන්න බැරි වෙන්න එතකොට කිසිම එකෙකුට හොරකම් කරන්න බැහැ
    ගොඩක් ආණ්ඩුවේ ඔෆිස් වල වැඩිය IT දේවල් සම්බන්ධ කරනවට ස්ටාෆ් එක කැමති නැහැ පිකටින් කරනවා හැබැයි කැමති මිනිස්සුත් ඉන්නවා මට හම්බෙලා තියෙන

    මැනුවල් සේරම කරන නිසා ලොක්ක ඉඳලා පොඩ්ඩ වෙනකම් හොරකම් කරන්න පෙලබිලා තියෙනවා

    පාස්පෝර්ට් ඔෆිස් එකේ හොරකම් කරනවා

    පොලිසියේ ගසාකනවා

    ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ගියත් එතනත් හොර වැඩ කරනවා

    බැංකුවල හොර ගේම් දෙනවා

    කොහොමත් දැන් CCTV ගොඩක් තැන්වල හයි කරන්න දෙන්නෙ නෑ වර්ජනය කරනව මොක ද එයාලගෙ හොර අහුවෙනවට. ඒක තමයි ඉතින් ඇත්ත. අනිතිමේ දි බණිනව රට විනාශ කරනව කියල. ඒත් බැලුවහ ම වැඩි හරියක් තමන් ම තමයි විනාශයට දායක වෙලා තියෙන්නෙ.

    කොහොම කෙනෙක් ආවත් ඕක කරන්න අමාරුයි. මොක ද යට ඉඳල ම පුරුදු වෙලා තියෙන්නෙ ඔය ගසාකන සිස්ටම් එකට. ඒක වෙනස් කරන්න ඉතින් නීතිවලින් ම අපහසුයි. එකපාරට වෙනස් කරන්න අමාරුයි ඕව. ටික ටික හදාගෙන යන්න ඕන.

    අනාගත පරපුර වෙනස් සිතුවිලි තියෙන අය කරන්න පුළුවන් වුණොත් ඉබේ ම ඕව වෙනස් වෙනව.

    ‍අනිවාර්යයෙන් ඉතින් ලොකු තැන්වල ඉන්න අය හොඳ වෙන්න ඕන තමයි ඒකට.