මම ආස එ වගෙ ෆොන් වලට..දැන් එන සැම්සුන් එකෙ ඩිස්ප්ලේ එකට මම ආස නැ
එක ඉතින් මේකෙ ප්රසිද්ද කතාවක් නෙ..මට ෆොන් හොයන එක මේයලා අකමැති මාතෘකාවක් නේ....![]()

එළ එළ එහෙනම් තවත් හොඳයි
![]()
අපේ බොන උන්ට ඔෆර් එකක් දෙන්න පුළුවන්food city walata api danawa lighting protector devicess wagayak

පික්සල් එක නම් හොඳයි
දෙවනියට සැම්සුන් එක තමයි ඉන්නෙ මම හිතන්නේ
S9 එකේ නම් ඩිස්ප්ලේ එක හොඳයි ගොඩක් ඒවාට වඩා

සැම්සුන් එකේ කැමරාව හරි නෑ. ඕවරෝල් ඇපල් තමයි හොඳ මට්ටමක ඉන්නෙ. හැබැයි එයාලගෙ චාජින් ටයිම් වැඩියි. පික්සල් එක නම් හොඳයි
දෙවනියට සැම්සුන් එක තමයි ඉන්නෙ මම හිතන්නේ
S9 එකේ නම් ඩිස්ප්ලේ එක හොඳයි ගොඩක් ඒවාට වඩා

oyata thiyenne note 8 ekakne
oaka thiyagena inna
upgrade karanna tharan device ekak thaama awith nehe matanam therena widiyata![]()

oyata thiyenne note 8 ekakne
oaka thiyagena inna
upgrade karanna tharan device ekak thaama awith nehe matanam therena widiyata![]()

අපේ බොන උන්ට ඔෆර් එකක් දෙන්න පුළුවන්
දැන් කොච්චර විතර ඩවුන්ලොඩ් කළා ද?
නෝට් 8 එක අනිත් ෆෝන් එක්ක කම්පෙයාර් කරන්නවත් දැන් ගන්නෙ නෑ![]()

Mama gedarata fix karaddi kathakarannamko![]()

ඕන වෙලාවක PM එකක් දාන්න