1. S

    හමුදා සේවය

    මීමැස්මොරය උත්පත්තියෙන්ම එන දෙයක් නෙමේ නේ බන්. කවුද දන්නේ යුද්දෙදි උන අනතුරක් හින්දා හැදුවා වෙන්න පුළුවන්. එහෙම වුනාම මුල් කාලේ සක්‍රීය සේවයෙන් අරන් කරලා ඊළගට හොද වෙනකොට සක්‍රීය සේවයට දානවා. හැබයි හැමදේටම නෙමේ. සාමන්‍ය රාජකාරි වලට. ඔපිස් වැඩ වගේ.
  2. S

    නිරෝධායනේ

    නිරෝධායනය හින්දා town වල මිනිස්සු නැහෑ. දැන් ඔන්න තව කට්ටියක් බාර ගෙන.. https://www.facebook.com/276157035868006/posts/1606415972842099/?d=null&vh=e
  3. S

    Upali

    දේශපාලන මත ගැටුම් තිබ්බටඋපාලිට වැඩි කරගෙන යන්න ලංකාව ඇතුලේ ඉඩ දීලා තිබ්බා. අනික මැතිනිය පවුල් ආරවුලක් තිබ්බා උපාලි එක්ක. මොකද බණ්ඩාරනායක මරන්න plan කලේ උපාලිගේ නැන්දා. 70 76 විතරයි ඔය කියන මැතිනියගේ ආණ්ඩුව තියෙන්නේ. ඊට පස්සේ උපාලිගේ මාමා තමා රට කරන්නේ. හැබයි උපාලි එක සැරයයි කියන්නේ රටේ...
  4. S

    තනමල් විල කොල්ලෙක්

    ඔය කතාව කිසි වැඩක් නැහැ. Fbඑකේ තියනවා තණමල්විල කොල්ලේක් කියලා group එකක් එක මරු. වාහනේ නම්බරේටත් විචාර ලියන්නේ.
  5. S

    Coronavirus (Covid19) Megathread #5

    ඊ.නිවුස්නේ බන් සල්ලි කවුද දෙන්නේ ඒ පැත්තට නිවුස් දානවා. ඔය කීයන තරම් පොසිටිව් නැහැ. අනික නේවි එක ඇතුලේ 800ක් පොසිටිව්නම් අනිවා නිවුස් එක එනවා එලියට. හන්ගපු විස්තර වර්ගයක්.තියනවා. ඒ මිනිස්සු නිකං කලබල වෙන හින්දා.
  6. S

    Coronavirus (Covid19) Megathread #5

    මෙස් දෙකයි බන් වැඩේට අහුවෙලා තිබ්බේ. ඔක්කොම 350ක් වෙයි කියලා තම කියලා තිබ්බේ. ඒකියන්නේ අන්තිම close contact වෙනකම් ගිහින් ඇති. ඕවා ඇතුලේ හැමෝම එකට එකතු වෙන්නේ නැහැ. කට්ටිය වැඩී කියන්නේ කවදාවත්ම මුනනොගැහෙන අයත් ඇති ඕක ඇතුලේ. දැන් ඉතින් random test තමා කරන්න ඇත්තේ.
  7. S

    ජනකතා 2: මුක්කුරු සහ සමන් දෙවියෝ

    ලංකාවේ පොළවේ හැම තැනම මැණික් තියනවා බන් තියන තැන තමා වෙනස්. සමහර තැන්වල අඩි දහය පහළොව යනකොට මැනික් ලැබෙනවා සමහර තැන්වල මැණික් ගන්න අඩි 100 200යටට යන්න ඕනේ. ඔය කතාවෙත් ඇත්තක් ඇති මොකද ගොඩක් වෙලාවට ගමනාගමනය උනේ ඔරු වල. ඔරු කිව්වාට මාළු බෝට්ටුවක ට වඩා ලොකු යි ඒවා. කොළඹ කෞතුකාගාරේ තියනවා එකක් අඩි...
  8. S

    Coronavirus (Covid19) Megathread #5

    මෙස් දෙකයි බන් කරන්න තිබ්බේ ඊට අමතරව close contact ඔක්කෝම 500 ක් ඇති. සමහරවිට 1000ක් ගොඩක් එව්වා මුල් දවස් දෙක තුනේම කලා. මේ සතිය ඇතුලත 7000කට වඩා කරලා තිබ්බ එකේ සම්පූර්ණයෙන් ඉවර ඇති. අනික Unilever එකෙක් close contact ගොඩක් නෙගටිව් කියලා ගෙදර යවලා තිබ්බා.
  9. S

    JR බලයට එනකොට

    ජේ ර් ගැන කියනවානම් ඉතින් කියලා වැඩක් නැහැ. යැංකි ඩිකීම තමා. බලය තියාගන්න තියන ඔක්කොම බළු වැඩ කලා. කරුණු අනුව නම් 1.ඒක නම් අවුලක්. ඒත් අවුරුදු විසි ගානක් ගිහින් ඇතිවුන බිස්නස් එකක් නතර කරන්න බැහැ එකපාර. අනික ලංකාවට සල්ලි එනකොට කවුද නවත්තන්නේ. අනෙක් අතට රෙගුලේට්ෂන් අරන් ආව සෑහෙන්න ප්‍රේමදාස...
  10. S

    TV Channel එකක වැඩසටහන් තීරණය කරන්න...

    අනිවා ඒ යෝජනාව මම ඉස්තිර කරනවා..
  11. S

    TV Channel එකක වැඩසටහන් තීරණය කරන්න...

    ඉස්සර අපි ගෙදර තියන රේඩියෝ ටිවී වලට අවුරුද්දකට සැරයක් බද්දක් ගෙව්වා. එක මත තමා ඒ ආයතන නඩත්තු වුනේ. ඒ කියන්නේ ඇඩ්වටිස්මන්ට් කියන දේ අත්‍යවශ්‍ය දෙයක් නෙවී ගමනක් යන්න පුළුවන්. දැන් එහෙම දෙයක් නැහැ. සල්ලි හොයන්න නම් air time එක විකුනන්න වෙනවා. එතකොට ඒ ආයතන කියන දේ කරන්නත් වෙනවා. හොදම දේ ඇයි මේ බදු...
  12. S

    TV Channel එකක වැඩසටහන් තීරණය කරන්න...

    හැම චැනල් එකක්ම දුවන්නේ සල්ලි උඩ බන්. වැඩසටහනක් කරන්න කලින් බජට් එක approved කර ගන්න ඕනේ. ඊට පස්සේ තමා කරන්න පුළුවන්. ඔය ගොඩක් හොද මට්ටමේ ප්‍රෝග්‍රෑම් වලට සෑහෙන වියදම් කරන්න ඕනේ. ඒවා පාස්වෙන්නේ නැහැ. අනික සල්ලි හොයන්නේ air time එක විකුණලා නේ. සමහර වැඩසටහන් වලට ඇඩ්වටිස්මන්ට් අඩුයි. සෙබාදාරා වගේ...
  13. S

    TV Channel එකක වැඩසටහන් තීරණය කරන්න...

    මූලිකම දේ ඒ චැනල් එකට එන ආදායම් මාර්ග අනුව. ඒ ඒ වැඩසටහන අනුව ලැබෙන ඇඩ් වෙනස්. ඒකයි ඔය බියුටිකචල් වලින් ගෑණුන්ට තියන programවලට ඇඩ් දෙන්නේ. අනිත් දේ බලන් ප්‍රමාණය ඉස්සර රූපවාහිනී එහෙම නිවුස් පීක් ටයිම් විනාඩි එකක් මිලියනානක්. දැන් අනිත්වා ඊට වඩා වැඩි ඇති. හොද වැඩසටහන් යන්නනම් ආයතනයකට fix income...
  14. S

    රාජපක්ෂ තම්බි ඒයි. අලිසුබ්‍රි පල්ලි හදයි

    මට හිතුනා ඔය විග්‍රහ එකක් වෙන්න ඇති කියලා ගොඩක් තැන්වල ඔහොම කාමරයක් ඒගොල්ලන්ට දෙනවා. Open එකේත් room එකක් දීලා තිබ්බා පස්සේ ඒක කැන්ටිමේ අරන් තිබ්බා. දැන් කොහේ දීලද දන්නේ නැහෑ
  15. S

    A good radio

    හොදම ජපන් බෑන්ඩ් එකකට යන්න පුලුවන්නම් හොදයි. හැබයි සිග්නල් සහොදට කියනවද බලන්න. පරණ හොද එකක් සෙට් උනොත් ඒකට යන්න. අළුත්වට වඩා පරණ එව්වා සිග්නල් අදිනවා.
  16. S

    මචන්ලා තණමල්විල කොල්ලෙක් බලපන් පට්ට

    ඇයි බන් දැන් උන් යන්තන් හොද නාට්‍ය බලලා සෑහෙන එකට පිස්සු වගේ දඟලන්නේ? අර FB group වල විචාර ලියනවයි දගලනවයි. මේකත් IMDB වල 10 ම දෙයි. යකෝ අර ලෝකේ හොඳම film එකක්වත් එච්චර ගන්නේ නැහැ. ලංකාවේ වැලිකතර film ඒකටත් 8.0 ගානක්. ඒත් වෝට් 8කින්. මුන් ඒකාලේ කතා බලලා වත් නෑති අන්ද?
  17. S

    Coronavirus (Covid19) Megathread #5

    උන් ඉන්නේ workshop වල. නැතුව වෙන වැඩවලට දාන්නේ නැහැ. ඉංජීනේරු කියන්නේ වෙනම ආයෝජනයක්. උන්ව එහෙම එලියට දාන්නේ නැහැ. බිල්ඩිම හදන්න නැත්නම් හදිසි අළුත්වැඩියාවකට විතරයි. අර වගේ වැඩ වලට ඕනේ තරම් සාමාන්‍ය සෙබල ඉන්නවා. ඉංජීනේරු රෙජීමේන්තු වලින් පිට.
  18. S

    Coronavirus (Covid19) Megathread #5

    එහෙම ආසාදනය වෙන්නේ නැහැ බන් මාස්ක් දාගෙන ඉන්න කොට. සියයට 40% විතර චාන්ස් එකක් තියනවා බේරෙන්න. ඊට වැඩි මිසක් අඩු නම් නැහැ. මොකො විනාඩි ගානයි contact වුනේ. ඒත් පැය ගනන් contact වුන සමහරුන්ට නැහැ. මෝකේ උනත් ඉන්නේ මිනිස්සු. අවුලක් නැති වෙන්නේ නැහැ. හොදම වෙලාවට ලෙඩේ පේන්න කලින් අසුර ගත්තේ ඒත් කොට බේර...
  19. S

    Coronavirus (Covid19) Megathread #5

    ඌ නෙමේ බන් ස.ල්ලි අච්චු ගහපු කතාව කිව්වේ. ඌ කිව්වේ සාමාන්‍යයෙන් කරන පිළිවෙල. ඩොලර් එක් බැලන්ස් කරගෙන යන විදිහ. අන්තිමට කිව්වේ ආණ්ඩුව ඇත්තටම සල්ලි අච්චු ගහනවා නම් මුකුත් නොහිත ඇත්තටම අපිට කෙලවෙනවා කියන දේ.

    No contents