මේවට රිදෙන්නේ ඇයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    1591715596585.png


    1591715618620.png


    1591715645973.png





    මෙම විරෝධතාවයට හේතු උනේ ඇමරිකාවේ පසුගිය දිනක සිදුවූ පොලීසිය විසින් කළු ජාතිකයෙකු සිය අත්ඩංගුවේදී මරාදැමීමට එරෙහිව ලෝකය පුරා ප්‍රගතිශීලී ජනකොටස් ගෙනයන අරගලයට සහය පළකිරීම සඳහාත් ඇමරිකානු නායකත්වයේ ජාතිවාදී ක්‍රියාකලාපයට විරෝධය පළකිරීමටත් ය. නමුත් අද දිනයේ කොරෝනා ව්‍යාප්තිය පාළනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් වලට අනුගත වෙමින් පැවත්වූ එම සාමකාමී විරෝධතාවය ආරම්භ වී සුළු මොහොතකින් පොලීසිය යොදවා ඔවුන් අත්ඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කරන ලදී.

    පොලීසිය යොදවා එල්ල කල මෘග ප්‍රහාරය සාධාරණීකරනය කිරීමට කිසිදු හේතුවක් නොමැත.අධිරාජ්‍යවාදී ඇමරිකානු රාජ්‍යයට සහ ජාතිවාදයට එරෙහිව පවත්වන සාමකාමී විරෝධතාවයකට පවා ලංකාවේ ගෝඨාභය පාලනය මෙසේ බියවන්නේ කිනම් හේතුවකටදැයි පැහැදිලි කරගැනීම ජනතාව සතුය. මෙම පහරදීම මඟින් ගෝඨාභය පාලනය ජනතාවට ලබාහෙන ඇඟවුම වනුයේ ඉදිරියේදී රට තුළ ඇතිවන ඕනෑම ආණ්ඩුවේ අසමත් වීමකදී ජනතාව ඊට දක්වන සාමකාමී ආකාරයේ විරෝධයකට පවා දරුණු ලෙස පහර දීමට ගෝඨාභය පාලනය සූදානම් බවයි.සජිත් ප්‍රේමදාසගේ විරොධතා වැනි ගෝඨාභය පාලනයට බලපෑමක් කල නොහැකි විරෝධතාවලට මෙලෙස කිසිදු පොලිස් මැදිහත්වීමක් සිදු නොවූයේ එවැනි විරෝධතා මගින් මෙම පාලනය කෙරෙහි ජනතා විරෝධයක් ඇතිනොවන නිසාය. තොණ්ඩමාන්ගේ අවමංගල්‍ය කටයුතුවලට සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව ඉඩ ලබාදුන් මෙම ගෝඨාභය පාලනය ඉදිරියේදී කඳුකරයේ වතු කම්කරු ජනතාව සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිදුකරන විරෝධතාවයට ප්‍රතිචාර දක්වන ආකරය දැන් අපට පුරෝකථන කල හැක.
    - Roshan Akmeemana

    ලෝකෙ තියනවා "සංකේතාත්මක විරෝධතා" කියල ජාතියක්. ඒවයින් කරන්නෙ ප්‍රශ්නෙ ඇතිඋනු රටේ ජනාධිපතිට චූ යවන එක නෙමේ. ප්‍රශ්නෙට පෙනී ඉන්න මිනිස්සුන්ට, ඒ වෙනුවෙන් හිටගන්න මිනිස්සු මෙහෙත් ඉන්නවා කියලා පෙන්නන එක. මේ සංකේතාත්මක විරෝධතා මෙහෙට වැඩිය බටහිර රටවල් වල බහුලයි. ඒ වගේම එහෙම ඒවා ගොඩාක් එකතු උනාම ජනමතයකුත් හදනවා. උදාහරණයක් විදියට සමාජමාධ්‍යජාලා නැති, මීට දශක කීපයකට පෙර යුගයේ වියට්නාම් යුද්ධය, දකුණු අප්‍රිකාවෙ කලු ජාතික මර්ධනය, පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වගේ ප්‍රශ්න ලෝකෙ අස්සක් මුල්ලක් නෑර් ජනතාව දැන ගත්තේත්, ඒ ජනතාව හරි පැත්තෙ හිට ගත්තේත් මෙහෙම ක්‍රියාකාරකම් දාස් ගාණක් නිසා. 🙂

    හරි. ඒක පැත්තකින් තියමුකො. තොණ්ඩගෙ මිනිය රට වටේ කරවල කරනකන් බලන් ඉඳලා, සජිත්ගෙ උද්ඝෝෂණ, පොහොට්ටු චන්ද රැස්වීම් ඔක්කොම කටයි පුකයි වහන් බලන් ඉඳල, මෙහෙම සංකේතාත්මක විරෝධතාවයක්වත් ඉවසන්න බැරි ආණ්ඩුවක්, ජනාධිපතියෙක් අපිට ඉන්න එක ගැන මොකද හිතෙන්නෙ
    Najith Indika
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අධිකරන නියෝග කඩ කරපු උන්ට කොහොම සලකන්න කියලද උබ දැන් යෝජනා කරන්නෙ????ඇමැරිකාවෙ වෙන අපිට අදාලම නැති පයනු වලට ගහන්නෙ නැතුව අත ගාන්ඩද කියන්නෙ ???
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මේ වගේ වෙලාවක මොළයක් තියෙන උන් නම් ඕවා සංවිධානය කරන්නේ නැතුව පාඩුවේ ඉන්න ඕනේ... ඕනේමනම් online හරි කොහොමහරි මිනිස්සු එක් රැස් කරන්නේ නැතුව කොරගන්න විරෝද තාවයක් කෝරගන්න ඕනේ.. මෙච්චර කාලයක් පරිස්සම් කරන් ආපු එක ගැනවත් මුංට තැකීමක් නෑ..

    හැබයි

    ඔය ගත්තා වරෙන්තුව තොණ්ඩට හෝ UNP උන්ගේ තිබ්බ විරොදතාවයට ගත්තද?

    Respect ස'
     
    • Like
    Reactions: RLT4U

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ වගේ වෙලාවක මොළයක් තියෙන උන් නම් ඕවා සංවිධානය කරන්නේ නැතුව පාඩුවේ ඉන්න ඕනේ... ඕනේමනම් online හරි කොහොමහරි .....

    Respect ස'
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    කන පුපුරන්න දෙකක් දුන්නනං හරි. අපේ රටේ මෙච්චර ප්‍රශ්න තියනවා එනවා මෙතන බෝඩ් කෑලි උස්සන් අනික් රටවල ප්‍රශ්න විසදන්න. මුන් ජෙප්පොන්ටත් වඩා අන්ත උන් ජාතියක්ද කොහෙද 🥴
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වගේ වෙලාවක මොළයක් තියෙන උන් නම් ඕවා සංවිධානය කරන්නේ නැතුව පාඩුවේ ඉන්න ඕනේ... ඕනේමනම් online හරි කොහොමහරි මිනිස්සු එක් රැස් කරන්නේ නැතුව කොරගන්න විරෝද තාවයක් කෝරගන්න ඕනේ.. මෙච්චර කාලයක් පරිස්සම් කරන් ආපු එක ගැනවත් මුංට තැකීමක් නෑ..

    හැබයි

    ඔය ගත්තා වරෙන්තුව තොණ්ඩට හෝ UNP උන්ගේ තිබ්බ විරොදතාවයට ගත්තද?

    Respect ස'
    තොන්ඩගෙ මලගේයි, සජියගෙ උද්ගෝසනෙයි ලoකාවෙ උන දේවල්..... මේ මීහරක් දගලන්නෙ ඇමරිකාවෙ අපිට අදාම නැති පයන්නක් අල්ලන් කියන එක උබේ ගු ඇන් පි මොලේට තේරෙන් නැද්ද???
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    තොන්ඩගෙ මලගේයි, සජියගෙ උද්ගෝසනෙයි ලoකාවෙ උන දේවල්..... මේ මීහරක් දගලන්නෙ ඇමරිකාවෙ අපිට අදාම නැති පයන්නක් අල්ලන් කියන එක උබේ ගු ඇන් පි මොලේට තේරෙන් නැද්ද???

    කිතුලට නැග්ග මිනිහට කියන්න දේකුත් තිබ්බ නේ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    තොන්ඩගෙ මලගේයි, සජියගෙ උද්ගෝසනෙයි ලoකාවෙ උන දේවල්..... මේ මීහරක් දගලන්නෙ ඇමරිකාවෙ අපිට අදාම නැති පයන්නක් අල්ලන් කියන එක උබේ ගු ඇන් පි මොලේට තේරෙන් නැද්ද???
    L07dyh6.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිතුලට නැග්ග මිනිහට කියන්න දේකුත් තිබ්බ නේ..
    කිතුලක් නෙමේ ඇත්ත, ලකාවෙ වෙන දේවල් සහ පිටරටක අපිට අදාලම නැති දේවල් කියන්නෙ දෙකක්...ඒවට එක සමාන රියක්ශන් නෙමේ තියෙන්නෙ.. Respect ස' කියුව කියල කිතුලෙන් බැහෙන්නෙ නැ උබ තමා කිතුලට නැගල බැහැ ගන්ඩ බැරුව ඉන්නෙ..


    අසමානයිනෙ, අවස්තා දෙකක් එකක් පොලිසිය එක්ක හැප්පෙන්නෙ නැති අවස්තාවක් අනික පොලිසිය සහ අධිකරනය එක්ක හැප්පෙන අවස්තාවක් රියක්ශන වෙනස්...

    උබලවගේ ගු ඇන් පි පො*නයින්ට ඕව තේරුනානම් සහරාන්ගෙන් බෝම්බත් කාල තවත් තම්බින්ටම උක දෙයිද නේද,..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආව මෙතන ස'ගෙ මවු රටේ ප්‍රශ්නවලට හොට දාන්න. ඔලු පලන්න තිබ්බෙ.

    රෙස්පෙක්ට් ස'

    ස' ගෙ අම්මත් ඇමරිකාවෙද,:shocked::shocked::shocked: මම හිතාගෙන උන්නෙ උන්ද මෙසිරිලකේ කියල, :sorry::sorry:

    වෙලාවට බන් උබල වගේ ගු ඇන් පි පො&නයො ඉන්නෙ නැත්තන් අපිත් වැරදියටනෙ හිතා ඉන්නෙ..:yes::yes:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113


    උත්ගෝෂණ පැවැත්වීම උසාවි නියෝගකකින් තහනම් නොකරන ලද ස්ථානයක් වන ලිප්ටන් වටරවුමේ සමාජ දුරස්ථ භාවය තියාගෙන උත්ගෝෂණය කරන අය අත්අඩංගුවට ගන්නේ මොකද ? එතකොට තොන්ඩමන්ගේ මළගෙදරට , රාජිත නිදහස් කරන්න කියලා කරපු උත්ගෝෂණයට මේ නීති අදාල නැද්ද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස' ගෙ අම්මත් ඇමරිකාවෙද,:shocked::shocked::shocked: මම හිතාගෙන උන්නෙ උන්ද මෙසිරිලකේ කියල, :sorry::sorry:

    වෙලාවට බන් උබල වගේ ගු ඇන් පි පො&නයො ඉන්නෙ නැත්තන් අපිත් වැරදියටනෙ හිතා ඉන්නෙ..:yes::yes:

    අන්තිම මොහොත වෙනකල් ඇමරිකාවෙ එක කකුලකුයි ලංකාවෙ අනික් කකුලයි තියන් හිටියෙ සර්. තාමත් සර්ගෙ ගෑනියි ලමයයි ඇමරිකන්.