මාගම්පුර වරාය විකීණිම පිලිබද ඔබේ අදහස

වරාය පැවරීම

  • Total voters
    152
  • Poll closed .

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔය කාලෙ ඇතුලත අනිවා ලොක යුද්ධයක් සෙට් වෙනවා කවුරු එපා කිව්වත්,
සමහරක් විට චීනා කල් තියා එකට රෙඩි වෙනවාද දන්නෙත් නැහැ .
මට නම් ඒකාන්තයෙන් ශුවර් ඔතන කමර්ශල් වැඩක් වෙන්නේ නැ. ඔතන වෙන්නේ ශෙල් කොපරේශන් ගේමක්. ඔය චීනා හදන්නේ මිලිටරි රෙඩි හාබර් එකක් ගහන්න ඔනා වෙලාවට ගන්න. ඌට සල්ලි නතින්ග්. ඌට ඔනා ඉඩම.
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    මරුසිරා;21006200 said:
    ඕක මේලෝ රහක් නැතිව නිකන් තිබ්බේ නැහැ පුතේ .ඕනෑම වරායක් 100% වැඩ කරන්න කාලයක් යනවා .මේ කාලය ඔකේ ඉන්න නිලදාරීන්ගේ දක්ෂතාව මත සහ පලකයෝන්ගේ දක්ෂතාව මත අඩු වැඩි වෙනවා .

    දැන් ඕක දීල තියෙන්නේ අවුරුදු 99 කටලු නේද ?ඊට පස්සේ ඕක අපිට ලැබුනම වාසි වෙයිද ? අවුරුදු 99 වෙද්දී ලංකාවක් කියල එකක් තියෙයිද දන්නෙත් නැ:lol::lol:

    ගවපලානේ සන්වර්දනේ ඕක තමා .තියෙන එව්ව් විකුණන් කාල කොටි ගන්න වාහනයි උතසව ව්ලටටි වියදම් කරනවා .මදි හරිය අපිට බදු පිට බදු ගහල හොයාගන්නවා .උබලා තාමත් කඩේ යනවා :lol::lol::lol:

    ඉතිං ඔය වරායෙ ප්‍රයොජනෙ මහින්ද ඉන්න කාලෙවත් ආවෙ නැහැ නේ ?? කවද්ද ප්‍රයොජනෙ එන්නෙ ?? 2020 දි ගොඨාභය ජනාධි පති වෙනකොටද නැත්තම් තවත් කාලෙකින් නාමල් බෙබි ජනාධිපති වෙන්න ඉල්ලනකොටද ?යහපාලනෙ නම් අප්සට්. හැබැයි ඉතිං මහින්දට ඡන්දෙ දුන්න එවුන් හිතන් ඉන්නෙ මහ්න්දගෙ කාලෙ අබමල් රෙණුවක හොරකමක් වංචාවක් වෙලා නැහැ ජනවාරි 8 වෙනිදාට කලින් තිබිලා තියෙන්නෙ පටිසොතඝාමි දැහැමි ජනසමාජයක්. අනෙ හුකෙ

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔක විකුනන්නෙ ඩොලර් බිලියන 1 ක් වගේ සොච්චම් ගානකට, ඩොලර් බිලියන 1 කින් මොනවද කරන්ඩ පුලුවන්,??? ඔක ගොඩක් මීහරකුන්ට නොතේරෙනව..ඔකුන් වරාය දියුනු කර්ලා ගත්තම ඩොලර් බිලියන 1 අවුරුද්දෙන් හොයයි...කොලබ වරාය වැහුනව තේරෙයි...එතකොට තමා ලක්ශ 62කේ මීහරකුන්ට වෙනස උදාවෙන්නෙ...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නැ. මහින්ද ලව්වා උන්ට ඔනා පොට් එකේ වරාය හැදෙව්වා.. හැබැයි මහින්ද උන්ට වරාය දුන්නේ නැ.. ඒ නිසා අලුත් ආන්ඩුවට කියලා මහින්ද නොදුන්න වරාය උන් ලියාගත්තා. දැන් හාවා වෙලා තියෙන්නේ චීනද ආන්ඩුවද?
    :(

    චීන උගේ ගමන යනවා .ඉක්ට අත්සන් කලාම ඉන්දියන් කාරය උගේ ගමනත් පටන් ගනියි .මෝඩ තක්කඩි දෙෂ්පලුවෝ නිසා අපි හැමදාම හාවෝ වෙනවා :no::growl::growl:

    ඔය විල මද මුඩුක්කුව තමා ලංකාවේ ලොකුම හේනේ
    .:no::growl::growl::dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය වචනත් හොද වැඩි....මෙවගේ ජාතික අපරාද කරන එවුන්ට යන්ඩ අලුතෙන් අපායවල් හැදෙයි....

    ඔක තමයි වෙන්නෙ දැනට කොලබට නැවු එන්නෙ, හම්බන්තොට වරාය පාස් කරගෙන, එහෙ ඔපන් කරපු ගමන් තෙල් පුච්චගෙන කොලබට එන්ඩ නැවු කාරයන්ට පිස්සු නැනෙ, ඔක නොතේරෙනවද මේ වද අගමැතියට....ඔක මොන ජාතියෙ තිරිසනෙක්ද කියල හිතාගන්ඩවත් බැ මට...

    Gon harako nodanna reddawal katha nokara idin balu kukka wage nahayen adanne hama thanama anduwa hachimak ariyath :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හම්බන්තොට වරාය හැදුන ගමන් කොලබ වරාය වැහෙනව....එතකොට ලක්ශ 62කේ මීහරක්ට තමන් පැතූ වෙනස උදාවෙනව....:oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක අර පාස්කරලිංගම් කියන එකාගේ වැඩක් ලු බන් .උබල දැකලා වත් තියෙද පාස්කරලිංගම් කියන එකා උන් තමයි රට පාලනය කරන්නේ උඩින් සිරිසේනයි රනිලුයි ඉන්නවා යටින් ඉන්නේ පාස්කරලිංගම්ලා මලික් සමරවික්‍රමලා මහින්දගේ කාලේ පීබි විඡේසුන්දරලා මුන් තමයි ආර්ථක ඝාතකයෝ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මරුසිරා;21006225 said:
    :(

    චීන උගේ ගමන යනවා .ඉක්ට අත්සන් කලාම ඉන්දියන් කාරය උගේ ගමනත් පටන් ගනියි .මෝඩ තක්කඩි දෙෂ්පලුවෝ නිසා අපි හැමදාම හාවෝ වෙනවා :no::growl::growl:

    ඔය විල මද මුඩුක්කුව තමා ලංකාවේ ලොකුම හේනේ
    .:no::growl::growl::dull:
    ඉඩම් ටික චීනෙට දිලා. මිනිස්සු ටික ඉන්දියාවට දුන්නම උකාපන් තමා.. චීනා නැව ගෙනෙයි. ඉන්දියන්කාරයා නාට්ටාමි වැඩේකරයි. ශ්‍රි ලන්කන් උන් පුක හපාගෙන හපාගෙන යයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Gon harako nodanna reddawal katha nokara idin balu kukka wage nahayen adanne hama thanama anduwa hachimak ariyath :dull:
    පල අවජාතකයො යන්ඩ දැන් තො කියන්ඩ හදන්නෙ හම්බන්තොට වරාය හැදුනම කොලබ වරාය වැහෙන් නැ කියලද බල්ලො...හම්බන්තොට පහු කරගෙන කොලබ වරායට එන්ඩ නැවු කරයට මොලේ අමාරුවටද පකො??? :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හම්බන්තොට වරාය හැදුන ගමන් කොලබ වරාය වැහෙනව....එතකොට ලක්ශ 62කේ මීහරක්ට තමන් පැතූ වෙනස උදාවෙනව....:oo:
    ඔය එක උට්ටක්වත් නැනේ මුලින්ම චීන ලනුව නොකා වරාය නොහදා හිටියනම්. මට මතක් වෙන්නේ මල්ගුඩි දවසේ ලොතරැයියට ඇදුන ගල් රොල. නිකන් ඇදුන නිසා නොගෙනත් බැ. ගත්තත් තියන්න තැනකුත් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉඩම් ටික චීනෙට දිලා. මිනිස්සු ටික ඉන්දියාවට දුන්නම උකාපන් තමා.. චීනා නැව ගෙනෙයි. ඉන්දියන්කාරයා නාට්ටාමි වැඩේකරයි. ශ්‍රි ලන්කන් උන් පුක හපාගෙන හපාගෙන යයි.
    ෆෙඩරල් දීල රටත් 3ට කැඩුනම බඩුම තමයී...වද අගමැතියට හෙනම ගහපන් වෙන නම් කියන්ඩ දෙයක් නැ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය එක උට්ටක්වත් නැනේ මුලින්ම චීන ලනුව නොකා වරාය නොහදා හිටියනම්. මට මතක් වෙන්නේ මල්ගුඩි දවසේ ලොතරැයියට ඇදුන ගල් රොල. නිකන් ඇදුන නිසා නොගෙනත් බැ. ගත්තත් තියන්න තැනකුත් නැ..

    චීනයෙන් ණය අරන් චීනයෙන් බඩු අරන් උන්ගේ සේවකයෝ ගෙනල්ලා ,ඒ ගත්ත ණය වලට ණය පොලිත් ගෙව ගෙව වරායත් උන්ටම පවරලා දෙන අමුතුම ඡාතියක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය එක උට්ටක්වත් නැනේ මුලින්ම චීන ලනුව නොකා වරාය නොහදා හිටියනම්. මට මතක් වෙන්නේ මල්ගුඩි දවසේ ලොතරැයියට ඇදුන ගල් රොල. නිකන් ඇදුන නිසා නොගෙනත් බැ. ගත්තත් තියන්න තැනකුත් නැ..
    මට හිතුන ඔක කියයි කියල දැන් ලොකුම ගැටලුව වෙන්නෙ මහින්ද හම්බන්තොට වරාය හදපු එක.... ඒක විකුනගෙන කාපු එක නෙමේ....තව රස කතාවක් කියන්ඩකො බලන්ඩ... හිත නිවන කතාවක් එහෙම...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඉතිං ඔය වරායෙ ප්‍රයොජනෙ මහින්ද ඉන්න කාලෙවත් ආවෙ නැහැ නේ ?? කවද්ද ප්‍රයොජනෙ එන්නෙ ?? 2020 දි ගොඨාභය ජනාධි පති වෙනකොටද නැත්තම් තවත් කාලෙකින් නාමල් බෙබි ජනාධිපති වෙන්න ඉල්ලනකොටද ?යහපාලනෙ නම් අප්සට්. හැබැයි ඉතිං මහින්දට ඡන්දෙ දුන්න එවුන් හිතන් ඉන්නෙ මහ්න්දගෙ කාලෙ අබමල් රෙණුවක හොරකමක් වංචාවක් වෙලා නැහැ ජනවාරි 8 වෙනිදාට කලින් තිබිලා තියෙන්නෙ පටිසොතඝාමි දැහැමි ජනසමාජයක්. අනෙ හුකෙ

    :lol::lol::lol::lol:
    නිකන ගොන් කතා නොකිය හිටපන් .ඔය වරාය මහින්ද ඉන්න කාලේ 50 % විතරයි ඉවර කරල් තිබ්බේ .මහින්දගේ උපන්දිනේට ඕක ඕපන් කලාට .වරායක් සම්පුරන්යෙන් හදලත් අවුරුදු 5- 10 විතර යනවා එකේ ප්‍රතිපල එන්න .ඔය ප්‍රතිපල දැන් නිකන්ම චීනට තමා ලැබෙන්නේ .
    යහ්පාලනේ අප්සෙට් කියන්නේ අයි ?:lol::rofl::rofl:

    දැන් වෙන යෝධ සන්වර්දනේ පෙන්නේ නැතෙයි ?:lol::lol:
    කහ ඉරි සුදු කිරීමම බැලුවම කොච්චර ලොකු දෙයක්ද ?
    අන්න ඊට පස්සේ අපි ජාත්‍යන්තරේට යනවා :lol::lol:

    දැන් මෙතන මහින්ද ගැනයි ගොට ගැනයි අර උබලජනවාරි 8 කතිරේ ගහල ඇටිකෙහෙල් කාපු රිලව් වගේ පුකේ ඇගිල්ල ගහන ඉන්න එක ගැනයි මෙතනට අදාළ වෙන්නේ කොහොමද ? :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    චීනයෙන් ණය අරන් චීනයෙන් බඩු අරන් උන්ගේ සේවකයෝ ගෙනල්ලා ,ඒ ගත්ත ණය වලට ණය පොලිත් ගෙව ගෙව වරායත් උන්ටම පවරලා දෙන අමුතුම ඡාතියක්
    මෙහෙම නායකයො මම හිතන්නේ ලොකේ කොහෙවත් නැ.. අනුන්ගේ සල්ලිවලින් තමන්ගේ ඉඩමේ ගේ හදලා අනුන්ගේ සල්ලිවලට පොලිය ගෙවලා ගෙවාගන්න බැරිකොට ඉඩම දීලා එලියට බහිනවා. දැන් ලොකු ගේත් නැ ඉඩමත් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චීනයෙන් ණය අරන් චීනයෙන් බඩු අරන් උන්ගේ සේවකයෝ ගෙනල්ලා ,ඒ ගත්ත ණය වලට ණය පොලිත් ගෙව ගෙව වරායත් උන්ටම පවරලා දෙන අමුතුම ඡාතියක්
    දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ ලක්ශ 62කේ මීහකුන් කල වෙනස නිසා සිහලුන්ට වෙන්නෙ මුහුදට පනින්ඩ ඒකත් වද අගමැතිය මොකෙක් හරි හොයාගෙන වික්කොත් එහෙම.... බෙල්ලෙ වැල දාගන්ඩ වෙන්නෙ....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මරුසිරා;21006266 said:
    නිකන ගොන් කතා නොකිය හිටපන් .ඔය වරාය මහින්ද ඉන්න කාලේ 50 % විතරයි ඉවර කරල් තිබ්බේ .මහින්දගේ උපන්දිනේට ඕක ඕපන් කලාට .වරායක් සම්පුරන්යෙන් හදලත් අවුරුදු 5- 10 විතර යනවා එකේ ප්‍රතිපල එන්න .ඔය ප්‍රතිපල දැන් නිකන්ම චීනට තමා ලැබෙන්නේ .
    යහ්පාලනේ අප්සෙට් කියන්නේ අයි ?:lol::rofl::rofl:

    දැන් වෙන යෝධ සන්වර්දනේ පෙන්නේ නැතෙයි ?:lol::lol:
    කහ ඉරි සුදු කිරීමම බැලුවම කොච්චර ලොකු දෙයක්ද ?
    අන්න ඊට පස්සේ අපි ජාත්‍යන්තරේට යනවා :lol::lol:

    දැන් මෙතන මහින්ද ගැනයි ගොට ගැනයි අර උබලජනවාරි 8 කතිරේ ගහල ඇටිකෙහෙල් කාපු රිලව් වගේ පුකේ ඇගිල්ල ගහන ඉන්න එක ගැනයි මෙතනට අදාළ වෙන්නේ කොහොමද ? :lol::lol::lol:

    ඒ විතරද 2020 විදුලි දුම්රියේ අපි යන්නේ..
     
    waligamaya

    Well-known member
  • ප්‍රකොටි ගානක් වටින හම්බන්තොට වරාය විකුනගෙන කෑවෙ වද අගමැතියගෙ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල යටතේ.ඔක වගේ රටෙ ජාතික සම්පත් විකුනන තිරිසනෙක් රටේ අගමැති විදිහට පත් වීමේ ජාතියේ අවාසනාවක්. වෙනස ගාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක් රැලට දැන් සතුටුද?? තොපිට වෙනස උදා උනාද පරයිනෙ....:dull:

    උබ කැගැහුවට පියත්බන්දු ලොක්ක ඉනකලේම තමයි හම්බන් තොට බදු දෙන්න තිරණය කලේ, project පටන් ගද්දිම තමයි 2 වැනි පියවර චිනට දෙන්න තරන කලේ. CPC එක ට්‍රයි කරනවා oil terminal එකවත්හ් බෙරගන්න් මුන් එකත් දෙන්න යන්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පල අවජාතකයො යන්ඩ දැන් තො කියන්ඩ හදන්නෙ හම්බන්තොට වරාය හැදුනම කොලබ වරාය වැහෙන් නැ කියලද බල්ලො...හම්බන්තොට පහු කරගෙන කොලබ වරායට එන්ඩ නැවු කරයට මොලේ අමාරුවටද පකො??? :dull:

    ponz ekko transportation engineering course ekak hari tranaportation and logistical course ekak hari module ekak hari iganagana waren ube wahal moleta mewa therum kalara therenne na :(
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    මරුසිරා;21006266 said:
    නිකන ගොන් කතා නොකිය හිටපන් .ඔය වරාය මහින්ද ඉන්න කාලේ 50 % විතරයි ඉවර කරල් තිබ්බේ .මහින්දගේ උපන්දිනේට ඕක ඕපන් කලාට .

    :yes:

    Hambanthota Port Expansion Project Phase II progress.

    7/16/2014:

    7_16_2014.jpg

    2/12/2016:
    2_12_2016.jpg