මාගම්පුර වරාය විකීණිම පිලිබද ඔබේ අදහස
උබලා මොකද හිතන්නේ මාගම්පුර වරාය විකුණපු එක ගැන ආන්ඩුව බදු දුන්නා කිව්වට මේක බදු දීලා තියෙන්නේඅවුරුදු 99X2කට(නීතිය නමලා )සාමාන්‍යයෙන් විදේශිය සමාගම් වලට ලංකාවේ ඉඩම් පවරන්න බෑ සින්නක්කරව අවු 99 කට තමයි දෙන්න පුලුවන් එත් මුන් මේක ටර්ම්ස් දෙකකට දීලා තියෙන්නේ ඒ කියන්නේ අවු 198 කට වරාය පවරලා තියෙන්නේ. මේක විකුණලත් තියෙන්නේ ඇ ඩො බිලියන 1.5 ආසන්න මුදලකට ඒත් එක්කම ඉඩම් අක්කර 4000 පමණත් මේ සමාගමට ලබා දීලා තියෙනවා.
අනිත් කාරණය මේකෙ වැඩකරන සේවකයෝ දැන් වැඩවර්ඡනයක නිරත වෙනවා මුන් ඉල්ලන්නේ වරාය අධිකාරියට මේ අය පත්කරගන්නලු එකත් අමුතු ඉල්ලිමක් තමයි මොකද 95% මේ අය දේශපාලන පත්විම් ලබපු අය තේරුමක් නැතිව වරාය අධිකාරියට දාහකට ආසන්න සේවකයො බදවා ගන්නවා කියන්නේ තවත් ලෙඩක් .අනිත් ඇයි මේ අය රඡයේ රැකියාම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ප්‍රශන රාශ්‍රියක් ඇති කරලා තමයි මාගම්පුර වරාය චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමට ඊයේ පැවරුවේ.

Last edited: