~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අර ලිඳේ මැණික් ගලක චායාව දැකල අනික් අය ලිඳ ඉහිද්දී ලිඳේ නෙවේ ගහ උඩ කපුටු කූඩුවේ ය මැණික තියෙන්නේ කියල මැණික ගත්ත එක එහෙම ඕකේ තමා තියෙන්නේ.

    කටුස්සාගේ කරේ රත්තරන් බඳින කතාව තියෙන්නෙත් උම්මග්ග ජාතකේ :P

    හික්... හික්.... හික්....
    මොන රත්තරං ද... මේ දවස්වල ඩොලරය ආකාසෙ... රුපියල පාතාලෙ...
    ඕනනම් බයින්ඩින් කම්බි කෑල්ලක් බඳින්නම්... කටුස්සගෙ කරේ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හික්... හික්.... හික්....
    මොන රත්තරං ද... මේ දවස්වල ඩොලරය ආකාසෙ... රුපියල පාතාලෙ...
    ඕනනම් බයින්ඩින් කම්බි කෑල්ලක් බඳින්නම්... කටුස්සගෙ කරේ...

    ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
    සඳක් වගේ පායා එන සිනහව මනරම්
    හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්

    කටුස්සිට ඔහොම කියන්න වෙන්නෙ එතකොට
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අලෝ ඩොඩෝ. බිස්නස් වැඩවලට හරිවෙලා ද මේ ටිකේ?

    නෑ .....ඉස්කෝලේ යාලුවෙකුගේ අම්මා අන්තරා වෙලා. ඊයේ රෑ එහෙ ගියා.අදත් හවස් වෙලා යන්න ඕනේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හික්... හික්.... හික්....
    මොන රත්තරං ද... මේ දවස්වල ඩොලරය ආකාසෙ... රුපියල පාතාලෙ...
    ඕනනම් බයින්ඩින් කම්බි කෑල්ලක් බඳින්නම්... කටුස්සගෙ කරේ...
    එපා එපා ඒ බැන්ද රත්තරන් මාලේ පරම්පරාවෙන් ඇවිත් අපේ ආතා මට දුන්නා :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ .....ඉස්කෝලේ යාලුවෙකුගේ අම්මා අන්තරා වෙලා. ඊයේ රෑ එහෙ ගියා.අදත් හවස් වෙලා යන්න ඕනේ...

    අහ එහෙනම් ඉතින් මේ ටිකේ ඩොඩෝට වැඩ වැඩයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
    සඳක් වගේ පායා එන සිනහව මනරම්
    හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්

    කටුස්සිට ඔහොම කියන්න වෙන්නෙ එතකොට

    හ්ම්... හ්ම්... කටුසු පෙම....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නෑ .....ඉස්කෝලේ යාලුවෙකුගේ අම්මා අන්තරා වෙලා. ඊයේ රෑ එහෙ ගියා.අදත් හවස් වෙලා යන්න ඕනේ...

    THINKING-OF-YOU-WHITE-BLOOM-BOUQUET-375x375.jpg

    අපේ බලවත් ශෝකය...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ .....ඉස්කෝලේ යාලුවෙකුගේ අම්මා අන්තරා වෙලා. ඊයේ රෑ එහෙ ගියා.අදත් හවස් වෙලා යන්න ඕනේ...

    නයිටක් අදින්න සෙට් වෙයි:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාගෙ කෙල්ල ගැන කිවිවෙ ඉතින්.........ඔයා පොඩි මල් ගවුම් හොයන අතරේ මම කෙල්ලගෙ විස්තරෙම කිව්වා.......

    මොන කෙල්ලද :confused:
    මට කෙල්ලෙක් නෑනේ:dull: