~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    බුලත් අත අරන් ඉස්සරහට එනකන්
    මම දන්නෙ ම නෑ නීල නයන බැල්ම හෙලනකන්
    ඔය බැල්ම හෙලනකන්
    සංසාර පුරුද්දෙන් ගිලිහිලා ගිය තැනින්
    අපි ආයෙත් හමුවුණා ද මනමාල ගමනකින්
    මනමාල ගමනකින්

    ඔහොම වෙන්නත් පුළුවන්නෙ :rolleyes:

    මට පේන හීන :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :lol::lol::lol:
    හොරකමක් උනා කියල එන්ට්‍රියක් දැම්මනම් හරි :P

    :rofl::rofl: ඔව් පස්සෙ කාලෙක කියනව හදවත තමයි හොරකම් කළේ කියල
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    බුලත් අත අරන් ඉස්සරහට එනකන්
    මම දන්නෙ ම නෑ නීල නයන බැල්ම හෙලනකන්
    ඔය බැල්ම හෙලනකන්
    සංසාර පුරුද්දෙන් ගිලිහිලා ගිය තැනින්
    අපි ආයෙත් හමුවුණා ද මනමාල ගමනකින්
    මනමාල ගමනකින්

    ඔහොම වෙන්නත් පුළුවන්නෙ :rolleyes:

    හත්තිලව්වයි....
    ඔය තියෙන්නෙ දෙන දෙයියො.. ගෙදරටම ගෙනත් දීලා...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කල් හෝ නා හෝ



    ජීවිතයේ ස්වරූපය හැම මොහොතකම වෙනස් වේ....
    විටෙක අදුර විටෙක එලිය ජිවිතයට උදාවේ......
    හැම මොහොතකම හිතේ කැමැත්ත අනුව ජිවත් වන්න...
    එ මොහොත හෙට නොතිබුනහොත්.......

    ඔබව හදවතින් ම ප්‍රාර්ථනා කරන කෙනෙක්
    මුන ගැහෙන්නෙ බොහොම දුශ්කරතාවයෙන්..
    එහෙම කෙනෙක් සිටි නම් ඇය තමා ඔබේ දිවියෙ සුන්දරම පුද්ගලයා වන්නෙ....
    ඇයගෙ දෑත අල්ලාගන්න....
    මොකද ඇය හෙට දිනයෙ නොසිටින්න පුලුවන්..

    ඔබේ දෑස් පියන් යටට කෙනෙක් ආ විගස
    උමතුවෙන් මේන් ගැහෙන ඔබේ හදවතට හුස්ම ගන්න මතක් කරගන්න......
    නමුත් සිතන්න එ කතාව හෙට දිනයේ නැති වෙන්න පුලුවන්...........


    :love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට පේන හීන 2

    නෑ ඕව වෙන්න පුළුවන් ඒව :rofl: හරි එයා නැතිවුණත් වෙන සිහින කුමාරියක් හරි එයිනෙ රැකියාවෙදි