~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුරුහරි සොෆ්ට් එකක් දාල තිබ්බ වගේ මතකයි ඩීටෙල් ඔක්කොම දෙන්න පුලුවන්.

    පොත් අරන්ගියාම ගෙනත් දෙන්නෙ නෑනේ...

    ගොඩක් කැටලොග් සොෆ්ට්වෙයාර්වල පහසුකම් තියෙනව ‍එහෙම දාල තියන්න. පිටරටවල පොත්වලනම් ඉතින් ISBN එක දුන්න ගමන් පොතේ සේර ම විස්තර එනවනෙ ගොඩක් ඒවල.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කාලෙකට පස්සේ ඊයේ තමයි මේක අහන්න ලැබුනේ..



    තාම ඔලුව වටේ කැරකෙනවා :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාව ඉතින් ආයේ දකින්න ලැබේවි කියලා හිතන්න අමාරුයි

    කියන්න බැහැනෙ. කවු ද දන්නෙ ඉතින් :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එයාව ඉතින් ආයේ දකින්න ලැබේවි කියලා හිතන්න අමාරුයි

    හිතේ ඇඳුන රූපයක් ඇතිනේ... ඒක අතට ගන්න.. දකුණු අතට... ඊට පස්සෙ පැන්සල අතට ගන්න කොලේක කුරුටු ගාන්න... ඒවගේ කෙනෙක් හොයමු...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලෙකට පස්සේ ඊයේ තමයි මේක අහන්න ලැබුනේ..

    තාම ඔලුව වටේ කැරකෙනවා :rolleyes:

    එළ එළ මංනම් මේ හින්දි සිංදුවක් හොයනව දැන් සිංහල එකක් අහැවුව එ්ක තනිකර ඒ හින්දි සිදුවෙ තනුව. මේ ළඟදි ආපු ‍හින්දි සිංදුවක්. නම තාම මුව අගට ආවෙ නෑ :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිතේ ඇඳුන රූපයක් ඇතිනේ... ඒක අතට ගන්න.. දකුණු අතට... ඊට පස්සෙ පැන්සල අතට ගන්න කොලේක කුරුටු ගාන්න... ඒවගේ කෙනෙක් හොයමු...

    අතට ගන්න :oo:
    මට හුරු වම් අත
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතේ ඇඳුන රූපයක් ඇතිනේ... ඒක අතට ගන්න.. දකුණු අතට... ඊට පස්සෙ පැන්සල අතට ගන්න කොලේක කුරුටු ගාන්න... ඒවගේ කෙනෙක් හොයමු...

    පොලිසියට ගියානම් චිත්‍රය ඇඳගන්න තිබුණ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම දන්නේ නෑ ඕවා මාත් මේ කවුරුහරි දානකන් බලන් ඉන්නේ :baffled:

    මට තව පොස්ට් 25 ක් දාන්න තියේ 2000
    ඊට පස්සේ ඕන එකක්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අතට ගන්න :oo:
    මට හුරු වම් අත

    කමක් නෑ හුරු අතට ගන්න
    හිතට -----> අතට -----> පැන්සලට -----> කොලේට -----> අපිට...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෛවයේ සරදමකින් නැවත ඈ හමුවුවොත්... :P

    බුලත් අත අරන් ඉස්සරහට එනකන්
    මම දන්නෙ ම නෑ නීල නයන බැල්ම හෙලනකන්
    ඔය බැල්ම හෙලනකන්
    සංසාර පුරුද්දෙන් ගිලිහිලා ගිය තැනින්
    අපි ආයෙත් හමුවුණා ද මනමාල ගමනකින්
    මනමාල ගමනකින්

    ඔහොම වෙන්නත් පුළුවන්නෙ :rolleyes: