මරු වැඩක් උනා ලඟදි. මගේ යාලුවෙක්ගෙ ගෙවල් ලග තිබුන පොඩි ගස් වගයක්. අදුන ගන්න බැරි එකක් නිසා University එකේ අදාල අංශෙට ගියා පැළත් අරන්. එකේ Professors ලම 6ක් හිටියා. එකේ ඉන්නේ ප්‍රොෆලා විතරද මන්ද (සාමන්‍යයෙන් එක Department එකක ඉන්නේ prof ලා 2,3ක් විතරනේ) . එකෙක්ටවත් ගහ අදුන ගන්න බෑ. අඩුම තරමේ උන්ට...