Mage Redmi 8 ekak thiyanne dawas 2 Indian no service
Signal awlak thiyanawa
Aragena awurudu 2i
WiFi weda
Signal awlak thiyanawa
Aragena awurudu 2i
WiFi weda
reset your all network settings.Mage Redmi 8 ekak thiyanne dawas 2 Indian no service
Signal awlak thiyanawa
Aragena awurudu 2i
WiFi weda
Machan meke enne Radio off error eka network rest done not. Working???reset your all network settings.
Remove SIM card from mobile.clean the SIM card connecting plate using an eraser & insert again
reboot the phone
hardware repair ekak karanna wenawa ban, common problem in redmi 8,+Machan meke enne Radio off error eka network rest done not. Working???
මේකෙ හොදද මචන් ?? ෆොටෝ කොලිටි කොහොමද ??Redmi note 12 ekak gaththa 8GB 128GB
69/-
4GB version Eka 50 gaanakata thibba
Abans
Camera hari na machanමේකෙ හොදද මචන් ?? ෆොටෝ කොලිටි කොහොමද ??
පිස්සුද බන්.... මම ගත්තා redmi note 9 එකක්. ගත්ත දවසේ ඉදලා ලෙඩ. කෝල් එනකොට ආන්ස්වර් කරන්න බෑ... ඔටෝ ඕෆ් වෙනවා... විවිද ලෙඩ.උන්ගේ සර්විස් සෙන්ටර් එකෙත් හෙන පෝලිම් ඔය වගේ කේස් නිසා. අන්තිමට උන්ගේ මැනේජර් කෙනෙක්ම කිව්වා ඔය ෆෝන් කේස් බන් ශේප් එකේ විකුනලා වෙන බ්‍රෑන්ඩ් එකක් ගන්න කියලා. බලන්දි ඌ පාවිච්චි කරන්නේ ඇපල් එකක්Xiaomi Phone එකක් දවසක්වත් පාවිච්චි කරපු නැති එවුන් කියන කථා. මගේ ගාව Redmi 5A, redmi note 9 , Redmi note 10 සහ 11 තියෙනවා. 5A එක අවුරුදු 5 ක් විතර. කිසිම අවුලක් නෑ. දැන් Battery අඩුයි.
පිස්සුද බන්.... මම ගත්තා redmi note 9 එකක්. ගත්ත දවසේ ඉදලා ලෙඩ. කෝල් එනකොට ආන්ස්වර් කරන්න බෑ... ඔටෝ ඕෆ් වෙනවා... විවිද ලෙඩ.උන්ගේ සර්විස් සෙන්ටර් එකෙත් හෙන පෝලිම් ඔය වගේ කේස් නිසා. අන්තිමට උන්ගේ මැනේජර් කෙනෙක්ම කිව්වා ඔය ෆෝන් කේස් බන් ශේප් එකේ විකුනලා වෙන බ්‍රෑන්ඩ් එකක් ගන්න කියලා. බලන්දි ඌ පාවිච්චි කරන්නේ ඇපල් එකක්


මේකෙ හොදද මචන් ?? ෆොටෝ කොලිටි කොහොමද ??
photo quality හොද middle range කිහිපයක නම් කියන්න පුලුවන්ද ???photo quality blnn epa budget phone wla.. sahena chora.. photo quality ek onnam at least middle range ekkt plyan...
Used pixel 4-5, Xperiaphoto quality හොද middle range කිහිපයක නම් කියන්න පුලුවන්ද ???
ලංකාවෙ Xiaomi ඒජන්ට්ස් ල ම තමයි Apple ඒජන්ට්ස් ලත්.
මම Xiaomi POCO M3 එකක් ගත්ත 2021 මාර්තු 28,000LKR කට, ඒකෙත් ගත්ත දවසේ ඉඳන්ම සිග්නල් එනව අඩුයි අනිත් ෆෝන් වලට සාපේක්ෂව, ඊයෙ බැටරි 0 වෙලා ඕෆ් වෙලා අද චාජ් කරල ඔන් කරන්න බලද්දි ඔන් වෙන්නෑ විනාඩියක් විතර voldwn + power ඔබාගෙන ඉඳල ඔන් කර ගත්තෙ
50k LKR ට අඩුවෙන් ෆෝන් එකක් අරන් POCO එකේ තියෙන ඇප්ස් ඩේටා එහෙම මාරු කරන්න ඕන දැන් කෙළවෙලාම යන්න කලින්
@Heshan Daminda @Kevin_Fdo
නිකං ඔන් වෙන්නෑ volume down එකත් එක්ක විනාඩි දෙක තුනක් ඔබාගෙන ඉද්දි ඔන් වෙනව (සමහර වෙලාවට විනාඩියකින් සමහර වෙලාවට විනාඩි දෙක තුනකින් etc)පවර් අයිසී කේස් එක නේ ද? ඕක හදාගන්න නම් පුලුවන්. හාරදහක්ද කොහෙද යන්නෙ අයිසී එක දාන්න. එතකම් ඉතිං අත්‍යවශ්‍ය වෙලාවක ආයෙ ඔන් කරගන්න බැරි උනොත් තම වැඩේ...
ෆින්ගර්ප්‍රින්ට් වත් නැත්තං 50k දෙන එක පාඩුනෙ 25 වටේ ගානක් වගේ නම් වටීman trip ekak gihin phone eka kadagaththe wele temp ekak widiyata samsung a04 da koheda ekak gaththe. waradak na. fingerprint sensor ekak nam na. general smartphone ekak widiyata pawichchi karanda hondai basic wada walata