1. S

    ඇත්තටම හොල්මන් දැකලා තියෙනවද ????

    අපෝ ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑ බන්. එලකිරියේම ඉන්නවා හොල්මන් චරිත සෑහෙන ප්‍රමාණයක්.
  2. S

    UOW - MBA

    UOW - කිව්වම මම හිතුවේ University of Wollongong හරි University of Westminster වෙන්න ඇති කියලා. බැලින්නම් වයඹලු. :lol: :lol: අනිත් දවසේ ලංකාවේ University ලියනකොට (පේරා, Colombo හැර ) මුළු නමම ලියපන් බන්. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරෙත් ලැබෙන්න ඇති කියල හිතනවා. Good luck !!
  3. S

    Gods Dinner

    තුහ් විතරක්. කන්න ඉස්සෙල්ල උබට බඩ ගියාද ??
  4. S

    Youtube RPM

    දුම් පරික්ශනේ කරන තැන RPM එක බලන්න පුළුවන් බන්. ලස්සනට රවුමට උන්ගේ කම්පියුටරේ වැටෙනවා.
  5. S

    ඉඩම් ගත්ත උනුත් අනාතයි

    ඔව් ඔව් අරන් දාල තියපල්ලා. පොල් හොරෙන් කඩන් යන උන් අනිත් ටික බලාගනිවී. :lol::lol: එහෙම නැත්නම් මුරකාරයාම පොල් ටික වෙළදපලට යවල උද්දමනය පියවා ගනීවි. :lol:
  6. S

    ප්ලාස්ටික් කෑන් මුඩි (Help)

    ඕවයේ මුඩි 2 ක් එනවා. පිටතින් තියන ඔය නිල් පාට මුඩියට ඇතුලින් සුදු පාට මුඩියක් (lid) එකක් එනවා. අන්න ඒවා තමා මට ඕන.
  7. S

    ප්ලාස්ටික් කෑන් මුඩි (Help)

    යාලුවනේ මෙන්න මේවගේ ප්ලාස්ටික් 5L කෑන් වල ඇතුලේ තියන මුඩි මිලදීගන්න පුළුවන් තැනක් තියනවද ???
  8. S

    tyre expired වෙලා

    කාර් එකක් නම් මාර්ග පහසුකම් තියන ඕනෑම තැනක ඕනෑම වෙලාවක දුවන්න පුළුවන් විදියට තියෙන්න ඕන බන්. එක නිසා වියදම ගැන බලන්නේ නැතුව හොද තත්වයේ ටයර් දාල තියාගන්න. එක තමන්ගේ ආරක්ෂාවට හොදයි. පරණ ටයර් දාන් ලොට ලොට යන කබ්බෝ කියන බයිලා වැඩක් නෑ, ටයර් පුපුරලා වැඩේ වන උන වෙලාවට ඔය එක කබ්බෙක් වත් එන්නේ නැති බව...
  9. S

    Fuel Pass Printing (HELP)

    හැම දේම උඩින් පල්ලෙන් බලල උම්බෑ ගාන උන් දන්නේ නෑ මිනිසුන්ට තියන ප්‍රශ්න ගැන. :lol::lol: සරලවම ඕන නම්ෂෙඩ් එකේ ෆෝන් එකකින් ස්කෑන් කරලා සිස්ටම් චෙක් කරන්න පුළුවන් නේ. ඕක නෙමෙයි ප්‍රශ්නේ. දවසට ෂෙඩ් එකේ ටැංකියෙන් අඩුවෙන තෙල් ප්‍රමනේ හා වාහන සියල්ලට පම්ප් කිහිපයකින් ගහපු තෙල් ප්‍රමනේ හරියට අසන්න...
  10. S

    Linkedin එක කොච්චර update ද

    ඒ කියන්නේ ඔයා job එකක්ඕන කියල දැම්මද ??
  11. S

    ටයර් Case..

    ටයර් එකක ආයු කාලේ අවුරුදු 3 හෝ 4 යි. කල් පැනපු ටයර් (ගෙවුනා /නොගෙවුනා අදාළ නැත) දාන් දුවනවා කියන්නේ ඉතින් අවධානමක් තමයි. සමහර කඩවල පරණ මිලට දෙනවා කියල දෙන්නේ මනුපැක්චර් ඩෙට් අවුරුදු ගණන් පරණ එව්වා. හොදට පරික්ෂා කරලා ගන්න එකක් ගනින්.
  12. S

    මම Luminous Inverter එකක් set කරපු හැටි

    ඕකෙන් පැය කියක් දුවන්න පුලුවන්ද ? (ඒ කාලය තුල පාවිච්චි කරන Electric items ටිකත් දාන්න). ස්තුතියි වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මට.
  13. S

    Roadstone (Korean) Tire Help

    එළකිරියේ දැන් මිලියන්ර්ස්ල යන්නේ පයින්ද???
  14. S

    Roadstone (Korean) Tire Help

    Nankang හොදයිද ??
  15. S

    Greencard 2023 Results baluwada?

    :lol: :lol: @scurvy මෙන්න මු උබට හොරා යන්න හදල මේ පාරත් ලොන්ත කූස් වෙලා.
  16. S

    Greencard 2023 Results baluwada?

    දුක් වෙන්න එපා. ප්‍රධාන තෑගී ලිස්ට් එකේ නැති උනාට සැනසිලි තෑගී ලිස්ට් එකේ සමහරවිට උබලගේ නම් ඇති.

    No contents