ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek: :lol::lol::lol: කුමාරගේ නෝනාද මන්දා..

    මගේ නෝනගේ එලකිරි එකවුන්ට් එක 2007 රෙජිස්ටර් වෙච්ච එකක් පුටා..
    ඒ දවස් වල පුටා දණගානව ඇති...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රායෝගික මදි මචන්

    ප්‍රාෙයා්ගික විදිහට හදාගන්න ඕනි බන් අඩු පාඩු හදල.. පිටරටවල මේ සිස්ටම් එක කරනවනෙ බන් දැනටමත්...:oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදහස නම් පට්ට......
    ඕකට ප්‍රතිපාදන සපයන්නේ තොගේ *&&^%$^&&* ගේ ^***&^%$@##$ න් දන්නේ නෑ නේ!
    පිණි බාන්න එපා!
    (ජෝක් හරිය!)

    මගේ $#$%#^&$ ද උන්ට ලක්ෂ 10-15 බයික් වලට සම්පාදන වෙන් කරේ??
    එහෙව් එකේ පොඩි ගානකට මෙහෙම එකක් කරන්න බැරි කමක් නැහැනෙ දෙපාර්ශවේම යහපත උදෙසා :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    adow mama sirama suggestion ekak dennada?
    okunge ange owa hi karana wele pare hamathanama hi karala ewa monitor karala dhada kolaya gedaratama ewanna haduwanam harine wena ratawal wage :)

    මුන්ට පේන ඈන්ගල් එකයි සීසීටීවී ඈන්ගල් එකයි වෙනස් නිසා හරියටම නිශ්චය කරන්න අමාරුයිනෙ බන්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඔය සීන් එක ඇමරිකාවෙ නම් තියනව. හැබැයි ලන්කාවට නම් ඕක සාර්ථක වෙයිද කියන්න නම් දන්නෙ නෑ. අනික මේ රටෙ ඊට වඩා ලොකු ප්‍රශ්න තියනකොට තමා මේ මහ පාරෙ වෙන දේවල් ඉස්සරහට දාගෙන නටන්නෙ පොලිසියත්. ඇත්ත ප්‍රශ්න යට ගහන්න. ලන්කාව කියන්නෙ පොලිස් ස්ටේට් එකක්. හැම රෙද්දටම පොලිසියෙන් හොට ගහනව. යාලුවො ටිකක් එක්ක හිටියත් සීඅයි ඩී එකේ එවුන් ඇවිත් බලන් ඉන්නව ආන්ඩු පෙරලන මානසිකත්ව වල උන් ඉන්න හින්ද.

    ඇත්තම හොරු රටේ සල්ලි කන දේශපාලු බල්ලොන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති රටේ අපරාද අඩු කරන්න යන්නෙ හෙල්මට් තහනම් කාල. බයික් වල ධාරිතාවයට සීමා දාල. හැබැයි කුඩ්ඩො එතනෝල් කාරයො හමර් ලෑන්ඩ් රොවර් වල යන්නෙ එන්ජින් තියෙන්නෙ cc 5000-6000න් උඩ.
     
    ලංකාවෙ නිදහස ගොඩක් අඩුයි බන් ඒ අතින්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ නෝනගේ එලකිරි එකවුන්ට් එක 2007 රෙජිස්ටර් වෙච්ච එකක් පුටා..
    ඒ දවස් වල පුටා දණගානව ඇති...:baffled::baffled:
    එහෙනං නෝනා එලකිරි ආවාට පස්සෙ නේ උඹ ඇවිත් තියෙන්නේ.. නෝනා තමා පළවෙනියා..:lol:
    ගෙදරත් එහෙම වෙන්න ඇති නේ.. හ්ම් කිව්ව ගමං දනගහනවාද :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනං නෝනා එලකිරි ආවාට පස්සෙ නේ උඹ ඇවිත් තියෙන්නේ.. නෝනා තමා පළවෙනියා..:lol:
    ගෙදරත් එහෙම වෙන්න ඇති නේ.. හ්ම් කිව්ව ගමං දනගහනවාද :sorry:

    එයා මට වඩා සීනියර් වුනාට රෙප් පවර් එක වැඩි මගේ..
    ඉතින් ගෙදර පවර් එකත් වැඩි මගේ...