කෙටි ප්‍රශ්නයකට ව්‍යුහගත රචනා උත්තරයක් ලිව්වම එකට මට පිළිතුරු ලියන්න ගියාම කම්මැලියි. ඔන්න ටිකක් ලියන්නම්. ඔතන නම් විදියට ලියල තියන එකක්වත් (B12/D3, ඔමේගා 3) මස් / මාළු වල විතරක් තියනවා කියල කියන්න බෑ. බිත්තර, කිරි, Cereals, බිම්මල්, අලිපෙර් වල ඒවා ඇත. තව ක්‍රම ඇත. අනික ඔබ සදහන් කල පෝෂක බහුලව...