අපේ පරණ පුරන් කුඹුරු වගයක් තිබිල මම කොටසක් කරන්න ගත්ත මිනිස්සු දාල. "අපෝ මඩ නාගන්න ලජ්ජා නැද්ද /කඩෙන් හාල් ගන්න එක ලාභ නැද්ද ?? වගේ කාලකන්නි කතා කිව්වා කිහිපදෙනෙක්". උන්ගේ කතා ගණන් ගන්නේ නැතුව මම වගාව කරා. දැන් කන්න ගණනාවක ඉදන් හාල් වලින් අඩුවක් නෑ. මම තෙල් ගහන්න යද්දී සමුපේ පෝලිම දැක්ක. අර මට...