අපි ගියාම ඔය තැන්වල සතා ඉන්න එළිමහන් තැන ගස් ටිකයි / තණකොළ ටිකයි විතරයි තියෙන්නේ. ඇහුවම කියන්නේ සතා සංරක්ෂනෙට විශේෂ කුඩු වලට දාලා තියෙන්නේ කියල. අපි ටිකට් අරන් ගස් බලල එනවා.


අනිත් එක තමා ඕකුන් ස්වභාවික පරිසරයේ ඉතා සීමිත ප්රදේශයක සීමා වෙලා ඉන්න සත්තු. ඕකුන් ගෙවල් වලට ඇවිත් මිනිස්සු හපා කන්නේ නෑ. කැලේ ඉද්දිත් එලියට බහින්නේ රෑට. ඉතින් ඕකුන් විෂ උනත්, නැතත් මිනිසුන්ට අවුලක් නෑ. රෑට ඕකුන් ලගට ගිහිල්ල උන්ට කියල හපා ගන්න තරම් කැහිල්ලක් තියන මිනිස්සුට, උණහපුලුවා අරන් කරේ තියන් දගලන උන්ට නම් ඔන්න උගේ විෂ අවුලක් තමා.