නෙලුම් කුලුනෙන් ලංකාවට වූ වාසි 5ක් කියන්නෙ

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,239
    9,142
    113
    ස'ඇරලා බයියොන්ගේ පු@වල් ලොකු උනාම ඕකේ උල තියාගන්න පුලුවන් තද කරලා...:rofl:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඩයලොග් ඩිශ් පේනකොට මාර කැතයි තමයි.. ඒවා ගැලවෙන එක නම් හොදයි.. ;);)
    ඩයලොග් විතරක් නෙමෙයි බං හැම මොබයිල් ටෙලිකොම් එකාගෙම ඇන්ටෙනා හැම තැනම.තට්ටු දෙකේ තුනේ ඒවගෙත් එක්ක. ඕව අයින් කරල නෙලුම් කුලුනෙ ගැහුවොත් ආණ්ඩුවට ආදයමක් එයි, කොම්පැණි වලටත් ලාබ වෙයි. නමුත් ඒවගෙන් කලින් හම්බ කරපු අයට ආදායම නැති වෙයි.
     

    Aqueel Ishak

    Member
    Jul 10, 2021
    2
    0
    1
    රැට ලස්සනයි ලයිට් දැම්මම
    ප්‍රී ෂූට් කරන්න පුළුවන් ලස්සනට
    අකුණු ගහනකොට ලස්සන පෙටෝ ගන්න පුළුවන්
    උඩටම නැගලා පහල බලන්නත් පුළුවන්
    -
    udaaaaatama nagala dn nm paninnath puluwan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,281
    113
    34
    Kalutara
    1. සදුදා train එකේ වැඩට එද්දී මරදානට ලන් උනා කියල දැන ගන්ඩ පුලුවන් .

    2. අගහරුවාදා train එකේ වැඩට එද්දී මරදානට ලන් උනා කියල දැන ගන්ඩ පුලුවන් .

    3. බදාදා train එකේ වැඩට එද්දී මරදානට ලන් උනා කියල දැන ගන්ඩ පුලුවන් .

    4. බ්‍රහස්පතින්දා train එකේ වැඩට එද්දී මරදානට ලන් උනා කියල දැන ගන්ඩ පුලුවන් .

    5. සිකුරාදා train එකේ වැඩට එද්දී මරදානට ලන් උනා කියල දැන ගන්ඩ පුලුවන්
    වීක්එන්ඩ් එකෙත් උඹ වැඩට ගියා නම් ප්‍රයෝජන හතක්ම ලියන්න තිබ්බා..
     
    • Haha
    Reactions: Smartm

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    තව ටික දවසකින් ගිහින් ඕකේ බෝධිපුජා කොඩිවැල් ටිකක් හරි එල්ලලා මේ රටට සෙතක් වෙන්න කියල ප්‍රර්ථනා කරමුද .කැටයක් දාල එන උන් ගෙන්කී යක් හරි කඩාගන්න පුළුවන් .එන උන් ට බොම්බයි මොටයි , රටකජු packet ටිකක් හරි විකුණගෙන මොකෙක් හරි ජිවත් වෙන්නේ නැතෙයි

    ඇයි යකෝ කැලණියේ අර ebay එකේ ධාතු වලට වැන්දනම් මේකට වැන්දම මොකක් වෙනවද
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක සීක්‍රට් රොකර්ට් මිෂන් එකක්. ලංකාවට කෙල උනාම රාජපස්ස පරම්පරාවම ඕකේ නැගලා වෙන ග්‍රහලෝකයකට යන්න තමයි චිචි ඕක හදලා තියෙන්නේ. ඕක බිම ඉඳලා ස්ටාර්ට් කරන්නේ අපේ එරෝසන් ලූ. පව් ඌට වත් එකේ යන්න චාන්ස් එකක් නෑ ලු ලංකාව ගිලෙනකොට ඉතිං අපි ගැන මොන කතාද
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    1. Digital tv broadcasting hub and control center.
    වැඩේ පරක්කු කරලා සිරා frequency ටිකක් සිරසට දුන්නා වෙන් කරලා තිබ්බ.
    2. සංචාරක ආකර්ෂණය ක් විදිහට
    3. සාප්පු සංකීර්ණය ක් විදිහට
    4 broadcasting සහ radar පහසුකම් සදහා
    5 නගර අලංකරණය සඳහා

    01. destination icon
    (ඒ කියන්නේ සංචාරක කාර්මාන්තය සදහා ලබා දෙන රුපයක්
    * Singapore *Dubai *London *Sri lanka

    Statue of Unity මේක හදන්න කලින් මොඩි මෝඩය කියලා කී දෙනෙක් බැන්නද? කන්න නැතුව ඉන්න උන්ට කන්න දෙන්න බෑ කියලා මිනිස්සු පාර බැස්සා. දැන් ඒ පිළිමේ ඉන්දියාවේ tourism destinationඑකක්. දැන් 250Km වපසරිය ප්‍රමාණය අලුත් ව්‍යපාර ගොනැගිලා. නොකා හිටපු උන් දැන් කලා ඇදලා ඉන්නවා.

    tourism destination නැති ඩුබායි tourism වලට මාර විදියට වියදම් කරනවා - අලුත් ගෙන් වැඩ ගොඩක් කරනවා -එහෙම නොකරෙත් 2030 - 50 වගේ වෙනකොට කන්න නැතිවෙනවා.

    අජිත් පෙරේරා එක අවස්ථාවක කියනවා දැන්මොනවා හරි හදලා වලලා දාන්න කියනවා. තව අවුරුදු 1000කින් විතර-ඒවා එදාට ඒවා සංචාරක කාර්මාතය සදහා යොදා ගන්න පුළුවන් කියලා කිව්වා. නිකමට හිතපන් ඒ මැටි කතාව ගැන. ඒ සිගිරිය නැතු වුනා නම් අපි මේ වෙනකොට සෝමාලියක් වෙලා ඉවරයි.‍

    මේක ආයෝජනයක් අද ‍හදපු උන්ට බැන්නට හෙට උඹේ දරුවන් කුළුන පේන තැනක බගර් කොපි කඩයක් දාගෙන ජිවත් වේවි.
     
    • Like
    Reactions: proximacentauri2025

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, 🤣🤣🤣🤣

    පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත..
    ලංකාවට airtel එද්දී සමහර පොඩි කොල්ලෝ කිය කිය හිටිය තනි ඇන්ටනාවක් දාල ලංකාවටම එක පාර coverage දෙන්නලු යන්නේ බං කියල. හැබැයි ඒ පොඩි කොල්ලෝ.

    මෙච්චර නාකි වෙලත් එහෙම ගොන් කතා කියන්න නම් ඉරෝසන් තමයි :yes:
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    මට පේන්නෙ චීනෙට ඕන ඒව ඔන ඔන තැන් වල හදාගන්නව වගේ, චීන්නු තමා නියම ගේම් කාරයො, බලපන්කෝ ඕක උන් ගන්නව ගත්තෙ නැතත් උන්ට බලයක් තියාගන්නව
     
    • Like
    Reactions: shenat

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, 🤣🤣🤣🤣

    පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත..
    සභාවේ සිනා.

    laughing-lol.gif


    දෙයි දෙයි මෙන්න කියලා. හරියට ඔන්ලයින් අධ්‍යාපනේ දීගන්න බැරුව ඉන්නේ මේ මගුලක් කථා කරනවා.
     
    • Haha
    Reactions: Smartm

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    1.කෝච්චියේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා යනකොට හප්පේ තව ටිකයි කියලා සතුටක් දැනීම
    2.ෆෝන් කැමරාවේ ෂූම් ෆොටෝ කොලිටි හොදද කියලා චෙක් කරන්න හැකිවීම
    3.රෑට ලයිට් දාලා තියනකොට සතුටක් ඇතිවීම
    4.කෝච්චියේ දෙමටගොඩ සිට කොල්ලුපිටියට් අතරදී කොයි පැත්තෙන්ද කුළුණ පෙන්නේ කියා බෙල්ල දමා බැලීමට හැකිවීම
    5.අකුණු ගහද්දි කුලුනේ සන්නායක වැඩ කරණ හැටි බලන්න හැකිවීම
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, 🤣🤣🤣🤣

    පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත..
    @erozan ඇයි ඩිජිටල් ටීවී එකේ ලයිව් උබේ අම්මට හුකනවා දාන්න ද පොන්නයෝ :LOL::LOL::LOL: උබේ අම්මට කට්ට දීල හම්බෙන සල්ලි වලින් වෙන්න ඇති ඔක හැදුවේ අවලම් බල්ලා :LOL::LOL::LOL:
    නාකි වේසිට ඔක්කොම හුකන ඒව ලයිව් පෙන්නලා වැඩක් නෑ පිම්පියෝ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    1. රෑට ලයිට් දාල පත්තු කරන්න පුළුවන්.
    2. colombo යද්දී පාර හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන්.
    3. colombo ගියා කියල photo එකක් දානකොට background එකට අහුවෙන්න ගන්න පුළුවන්.
    4. මහින්ද මහත්තයාගේ සංවර්ධනේ පෙන්නන්න හොඳ මිම්මක්.. මිම්මකත් හොද උස මිම්මක්..
    5. ඇරලා ඇරලා පු& ලොකු උන දවසක වාඩි වෙන්න පුළුවන් උලට තියලා..