නිදාගන්න කලින් බොන තේක
හ්ම්...............................

මොකෝ මෙතන වෙන්නේ![]()
ආදරනීය ජීවිත පොඩ්ඩක් රන්ඩු වෙන්න ඕන. පොඩ්ඩක් තරහ වෙන්න ඕන. පොඩ්ඩක් අඬන්න ඕන. පොඩ්ඩක් සැරවෙන්න ඕන. එතකොට තමයි ජීවිතේ ඒකාකාරි නොවී වැඩිපුර තදින් බැඳෙන්නෙ.
හැබැයි අවුල තියෙන්නෙ ගොඩක් රන්ඩු වගේ වුණොත් තමයි![]()



හමගහල මක් කරන්නද බීඩි ඔතන්නදකටුස්සෙක් හමගහන්න කියල කතා වෙන්නේ කට්ටිය![]()
රන්ඩු වෙන්න ඕනේ ආදරේට



අනිව 
සින්දු කියන රේඩියෝව අදවත් නැද්ද දන්නේ නෑ නේදඉස්සෙල්ලනම් සිංදු කිවුව කට්ටිය. දැන්නම් මුකුත් වෙන පාටක් නෑ
හමගහල මක් කරන්නද බීඩි ඔතන්නද![]()

හැබැයි කිලර් ගොයිය ආවොත් අපි දෙන්න ම මේ ලෝකෙ නෑ කියයි
අනිව
![]()
