මිදී තිත්තයි සහෝ මම දන්නව![]()
![]()
![]()
මං වැඩිම කරලා තියෙන්නේ බං 3 kills in a row විතරයි 
ඊට වඩා මරන්න වුනේම නෑ අපේ සුපිරි වැඩකරුවෝ ඉන්නවානේ බිත්ති අස්සෙන් එහෙම පේන 

ඊට වඩා මරන්න වුනේම නෑ අපේ සුපිරි වැඩකරුවෝ ඉන්නවානේ බිත්ති අස්සෙන් එහෙම පේන 
මිදී තිත්තයි සහෝ මම දන්නව![]()
![]()
![]()

ඊට වඩා මරන්න වුනේම නෑ අපේ සුපිරි වැඩකරුවෝ ඉන්නවානේ බිත්ති අස්සෙන් එහෙම පේන 
මං වැඩිම කරලා තියෙන්නේ බං 3 kills in a row විතරයිඊට වඩා මරන්න වුනේම නෑ අපේ සුපිරි වැඩකරුවෝ ඉන්නවානේ බිත්ති අස්සෙන් එහෙම පේන
එක තැන ඉන්න එපා තෝ එලි පිට දුවන්න එපා යකෝ මුවා වෙවී දුවපන්එක තැන ඉන්න එපා

නෑ බං ඕක නෝමල් එකේ ගහනවා නම් එළිපිට දිව්වට ඔහොම කන්න වෙන්නේ නෑ. මම වැඩි හරියක් කන්නෙම Aiming Bot දාපු එවුන්ගෙන්. උන් පට්ට ඈත ඉඳලා තියනවා බං

ඔව් බං හෑන්ඩ් gun එකෙන් තියනව ස්නයිපරෙන් තියන්න වගේ![]()

මට මුන්ව හොඳටම සෙට් වෙනවා මොකද මම පටන් ගත්ත ගමන් වයින් කරන් වගේ දුවන් යනවානේ. අනිවා හෙන සෙට් එකක් අහු වෙනවා මූණට 
මම නම් aimbotsලව දැකලම නැ බන් එළකිරි server එකේ. එකම එකෙක්ව දැකල තියනව server එක පටන් ගත්ත දවස් වල. ඌට හැමෝම බනින කොට ඌ aimbot off කරල wall දාගත්ත...![]()

මට ඕකුන්ව එළටම අහුවෙනවා බං පණ කඩාගෙන දුවන නිසා. හොයන්න පුලුවන් ලොවෙත් aimbot 
උඹට මොන ප්‍රෝ මොඩ් ද?Promode තමා බං ගහන්න ඕනේ. අප්පුවා GTට කියලා promode ගහන්න විදියක් සෙට් කරපන්කෝ

ඒක තමා.. ඌ හෙලිකොප්ටරයක් කෝල් කළා මාව උඩ ගියා අනී ඒ උයා කියලඋබ කොහෙද එච්චර දෙයක් කරන්නෙ
![]()



හිනාවෙන්න එපා යකෝ. ඔය යක්කු එක්ක එහෙම හරි ගහන්න එනවට පිං දීපන් 
අපෝ මුන් එක්ක බෑ බං මැප් චේන්ජ් කරනව ආතල් එකේ හොදම හරිය යද්දී.. ඔහොම ගහල වැඩක් තියනව ඈ.. votemode එක අයින් කරල දම්මේ නැත්තං මෙලෝ රහක් නෑ.. මොකෙක් හරි හොද promode server එකක් දීපිය මට බලන්න


හිනාවෙන්න එපා යකෝ. ඔය යක්කු එක්ක එහෙම හරි ගහන්න එනවට පිං දීපන්
උඹේ නමින් එකෙක් ප්ලේ කළා තමයි අද දවල්.. මමත් දැක්ක.. :Night Fury: ඔහොමයි නම දාගෙන හිටියෙ.. 
mona magulakda yako hamadama lans koperal edan gahanna one game aken out wela apahu exe eka run karala yanakota apahu pllayaha rank ake.mokada karanna one mekata.

LoL ...mawa nilayen hamdama pahath karala :'(

