ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ah e wunata stealth taram honda na wage neh :baffled:

    ඒක නම් අක්කේ ඉතින් ගහන කෙනා අනුව තමා. අපිට නම් ඕන එකක් ඔට්ටුයි. ඒත් සමහරු ඉන්නවා Realistic ගතියට වැඩියෙන් කැමති. දැන් COD වල Real war කියන දේ ඒ විදියට තියෙනවා.
    MTA Stealth වෙනමම විදියකට යන්නේ. ඒකත් ආතල් ඒ පැත්තෙන් ගත්තම :cool::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    eka hack ekak nemei ban. samahara wall assen thiyanna puluwan. e game eke hati.

    ඔව් මචං. ඒක ඇත්ත. but there is a huge difference between Wall bang and wall hack. මේකේ ගොඩක් එවුන් wall bang නෙමෙයි බං කරන්නේ. අනික් එක :dull::dull:
     
    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    CoD4 improve karaganda onnan promod servers wala gahapan. ethakota normal mode eka kos ata wage. ethakota therei aththatama hack da or pro da kiyala.. promod gahala igenagaththa wallbangs normal mood eketh gahala pennuwoth serama un hack hack ganawa dannathi nisa :lol: eth hack karana unuth innawa ewa hoyaganna lesiy gahana widihen. :P okata pb daai langadima. ethakota shape
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    eka hack ekak nemei ban. samahara wall assen thiyanna puluwan. e game eke hati.

    වෝල් හැක් කියන්නෙ බං බිත්ති අස්සෙන් උබට පේනව.. උබ බිත්තියක් එහා පැත්තෙ ඉදං හරියට ඒම කරලා තියනව.. බිත්ති අස්සෙන් වදින එක වෙනම කතාවක්.. බිත්තියක් එහාපැත්තෙ එකෙක් ඉන්නවා කියල දැක්කොත් අපිත් බිත්තියට තමා තියන්නෙ ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලංකාවේ තියෙන ජරාම cod server ඒක තමයි එළකිරි එක. hackerla ගොඩයි. උන්ව කික් කරන්න ගියාම අනික් උන් කරන්නේ උන්ව තියන් ඉන්න එක. මොකද hack කරන නිසානේ උන් දිනන්නේ. න් ගියොත් පරදිනවා. අවජතකයෝ තමයි හැක් කරලා ගහන්නේ

    හැමතිස්සෙම play කරන එකෙක්ට දෙන්නෙක්ට admin කමක් දෙන්න ඕන.. මැප් රොටේෂන් එක හරියට හදල vote commands ටික අයිං කරල දාන්න ඕන.. මුන් බත් කනව වගේ vote දානව සෙල්ලම් කරන්න එපා වෙනව බං
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    හැමතිස්සෙම play කරන එකෙක්ට දෙන්නෙක්ට admin කමක් දෙන්න ඕන.. මැප් රොටේෂන් එක හරියට හදල vote commands ටික අයිං කරල දාන්න ඕන.. මුන් බත් කනව වගේ vote දානව සෙල්ලම් කරන්න එපා වෙනව බං

    ow ban. server admin kenek hitiyanam pbss ekak ganna thibba hama ekagema.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හැමතිස්සෙම play කරන එකෙක්ට දෙන්නෙක්ට admin කමක් දෙන්න ඕන.. මැප් රොටේෂන් එක හරියට හදල vote commands ටික අයිං කරල දාන්න ඕන.. මුන් බත් කනව වගේ vote දානව සෙල්ලම් කරන්න එපා වෙනව බං

    aniwa. hamadama sellam karanne ekama map 2/3. epa wenawa
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    CoD4 improve karaganda onnan promod servers wala gahapan. ethakota normal mode eka kos ata wage. ethakota therei aththatama hack da or pro da kiyala.. promod gahala igenagaththa wallbangs normal mood eketh gahala pennuwoth serama un hack hack ganawa dannathi nisa :lol: eth hack karana unuth innawa ewa hoyaganna lesiy gahana widihen. :P okata pb daai langadima. ethakota shape

    :yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මං දැන් ප්ලේ කරන්නෙ නෑ.. වැඩක් නෑනෙ.. ඊට වැඩිය හොඳයි ටීම් එකේ කට්ටිය එක්ක සර්වර් එකක් දාල practice වෙන එක.. :dull:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    අද දවල් admin කෙනෙක් ආවා...
    11.gif
    Adidas කියල පොරක් එවලෙම ban වුනා.:rofl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අද දවල් admin කෙනෙක් ආවා...
    11.gif
    Adidas කියල පොරක් එවලෙම ban වුනා.:rofl:

    awareta pol watenawa wage adminla avit wadak na ban.. nitharama play karana ekek inna one. maasekata eka paarak avit wadak nane ban..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපෝ මුන් එක්ක බෑ බං මැප් චේන්ජ් කරනව ආතල් එකේ හොදම හරිය යද්දී.. ඔහොම ගහල වැඩක් තියනව ඈ.. votemode එක අයින් කරල දම්මේ නැත්තං මෙලෝ රහක් නෑ.. මොකෙක් හරි හොද promode server එකක් දීපිය මට බලන්න
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    අපෝ මුන් එක්ක බෑ බං මැප් චේන්ජ් කරනව ආතල් එකේ හොදම හරිය යද්දී.. ඔහොම ගහල වැඩක් තියනව ඈ.. votemode එක අයින් කරල දම්මේ නැත්තං මෙලෝ රහක් නෑ.. මොකෙක් හරි හොද promode server එකක් දීපිය මට බලන්න

    උඹට මොන ප්‍රෝ මොඩ් ද? :P:P Promode තමා බං ගහන්න ඕනේ. අප්පුවා GTට කියලා promode ගහන්න විදියක් සෙට් කරපන්කෝ :oo::oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹට මොන ප්‍රෝ මොඩ් ද? :P:P Promode තමා බං ගහන්න ඕනේ. අප්පුවා GTට කියලා promode ගහන්න විදියක් සෙට් කරපන්කෝ :oo::oo:

    මම වැඩිය ගහල නෑ එක පාරක් දෙපාරක් ගහල තිහ්යනව promode ආතල් එක බලන්න දියන් අපේ උන් ඉන්න server එකක් මුලින්ම හොයල :no:

    අද තොගෙ නමින් එකෙක් ආව ඒ උබද
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මම වැඩිය ගහල නෑ එක පාරක් දෙපාරක් ගහල තිහ්යනව promode ආතල් එක බලන්න දියන් අපේ උන් ඉන්න server එකක් මුලින්ම හොයල :no:

    අද තොගෙ නමින් එකෙක් ආව ඒ උබද

    නෑ බං. මේ දවස් දෙක තුනේ මම ආවේ නෑ. පොඩ්ඩක් අසනීපෙන් හිටියේ. Sniper GW 2 නම් ගැහුවා ඒත් :P:P මොකෙක් හරි ෆැන්සි පොන්සි කෙනෙක් වෙන්න ඇති බං.
    අර දිනුකයා ගහනවා බං අපේ එවුන් ඉන්න එකක. මටත් එන්න කිව්වා. යන්න වෙලාවක් තිබ්බේ නෑ. මං අහලා කියන්නම්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නෑ බං. මේ දවස් දෙක තුනේ මම ආවේ නෑ. පොඩ්ඩක් අසනීපෙන් හිටියේ. Sniper GW 2 නම් ගැහුවා ඒත් :P:P මොකෙක් හරි ෆැන්සි පොන්සි කෙනෙක් වෙන්න ඇති බං.
    අර දිනුකයා ගහනවා බං අපේ එවුන් ඉන්න එකක. මටත් එන්න කිව්වා. යන්න වෙලාවක් තිබ්බේ නෑ. මං අහලා කියන්නම්

    ඒක තමා.. ඌ හෙලිකොප්ටරයක් කෝල් කළා මාව උඩ ගියා අනී ඒ උයා කියල :rofl: උබ කොහෙද එච්චර දෙයක් කරන්නෙ :lol::lol::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඒක තමා.. ඌ හෙලිකොප්ටරයක් කෝල් කළා මාව උඩ ගියා අනී ඒ උයා කියල :rofl: උබ කොහෙද එච්චර දෙයක් කරන්නෙ :lol::lol::dull:

    lol. අපි බං ඒ වගේ ජරා වැඩ කරන් නෑ. දුවලා ගිහින් වෙඩි තියලා එනවා මිස :P:P
     
    Status
    Not open for further replies.