මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෝ පට්ට ආතල් මේ සිරා දෙන්නේ. කෝ මේ අර FB එකේ රට ඉන්න බයියොන්ට ලංකාවට ඇවිත් පොහොට්ටුවට කතිරේ ගහන්න කියලා කියපු උන්? :lol::lol::lol:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    46064035_1943105709140701_5992368436150272_n.jpg


    :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දව මුන් ඔක්කොම තියල ඇන්දුවා බන්... ඒක තාම බයියන්ට තෙරෙන්නේ නෑ.. ඇත්තට කිව්වොත් පොනිල් තව අවුරුද්දක් යනවා කියන්නේ මෙකෙ කෑලි නෑ විකුනලා.... ආප්පයට මොලේ නෑ.... මේ ගේම හොඳට කල්පනා කරල්ලා ගහන්න තිබ්බා... කොහෙද පොලොන්නරුවෙ මී මනේ... මහින්ද එකම වැරැද්ද දෙපාරක් කරා... අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා ආන්ඩුමාරු කිරීම... දැන් ඉතින් චන්දෙට මොනාද කියන්න තියෙන සටන් පාට... ?

    මහින්දයා කා ගත්තා. එක සැරේම වේලි වේලි ඉඳපු පොරට මෙහෙම පිං චාන්ස් එකක් හම්බුනාම පොර හිතුවේ ඔක්කොම ගොඩ කියලා. වැඩේ කියන්නේ බර ගානක් පොහොට්ටු සාමජිකත්වෙත් ගත්තා පොරගෙන චන්දෙට රෙඩි වෙලා. දැන් හුළං. පොරට තිබුනේ ඕක සිරාට කලින්ම කියන්න නෑ ඕක මට ඕනේ නෑ මම චන්දෙන්ම ඕක ගන්නන් කියලා. කොහෙද ඉතිං පරණ පුරුදු අත අරින්න බෑනේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම හිතුවේ හෙන පරිණත දේශපාලන පොරක් කියලා. අන්තිමට නිකන්ම පීචං වෙලා ගියා.


    මහින්ද ටිකක ගොන් ගතියක් තියනව.. මහින්දගෙ කාලෙ රට හොදට තිබුනෙ බැසිල් , ගෝඨාභය හැමවෙලේම මහින්දගෙ support එකට හිටපු නිසා.. :nerd:

    අනික් එකා තමයි හිටං, ඉන්නෙ නම් බබා වගේ හැබැයි වටේ ඉන්න සේරටම අරිනව මූ.. :lol:.
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    හෙන හූවක් මැද නේද මහින්ද එලියට ගිහින් තියෙන්නේ
    අනුර කිව්වේ දැන්
    පව් ඕයි
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කො බන් අර මහින්දට කඩෙ යන බුවා අද නැද්ද
    මම නම් හිතන්නෙ මහින්දගේ දෙශපාලනෙ මෙතනින් ඉවරයි
    විශ්වාස බංගෙ හෙට පැරදුනාම ආයි ජීවිතෙට අගමැති වෙන්න බැහැ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කො බන් අර මහින්දට කඩෙ යන බුවා අද නැද්ද
    මම නම් හිතන්නෙ මහින්දගේ දෙශපාලනෙ මෙතනින් ඉවරයි
    විශ්වාස බංගෙ හෙට පැරදුනාම ආයි ජීවිතෙට අගමැති වෙන්න බැහැ

    සිරාවට ? :oo:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හෙන හූවක් මැද නේද මහින්ද එලියට ගිහින් තියෙන්නේ
    අනුර කිව්වේ දැන්
    පව් ඕයි

    රට බේරාගත්තු නායකයට ගිය කලක්. සිරා පච කරලම දැම්ම. :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,688
    113
    Auckland
    කෝ ඇරෙසෙන් වරෙන් එලියට තොගෙ හෙලුව පේනව :lol:

    බල පෙරේතයා සුනාමි හොරා කුනු කූඩෙට

    UNP ගැන අපි පස්සෙ බලාගමු.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    හෙන හූවක් මැද නේද මහින්ද එලියට ගිහින් තියෙන්නේ
    අනුර කිව්වේ දැන්
    පව් ඕයි
    Mahinda parliament awithda ban?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    තව ටික කාලයක් ඉවසං හිටිය නං මේ ආණ්ඩුව නිකන්ම වැටෙනව. එච්චරටම චාටර් වෙලා තිබුනෙ. යූ එන් පී එකයි ජෙප්පොයි තවත් ෆෝම් වෙච්ච එක තමයි වුනේ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    මට පෙන්නෙ ගසාගෙ කාලෙ ඉවරයි දැන් එරොසන්ගෙ කාලෙ ,දිගටම මේක බම්ප් වෙවි තියෙවි අනික් පාර්ශවය පැත්තෙන්

    ගෙදර කට්ටිය මයිත්‍රී පැත්තට හැරෙව්වා Part 02


    :lol:
    කො බන් අර මහින්දට කඩෙ යන බුවා අද නැද්ද
    මම නම් හිතන්නෙ මහින්දගේ දෙශපාලනෙ මෙතනින් ඉවරයි
    විශ්වාස බංගෙ හෙට පැරදුනාම ආයි ජීවිතෙට අගමැති වෙන්න බැහැ


    me seen eka aththada ban :dull:
     
    Status
    Not open for further replies.

    Similar threads