1. PASAN147

    අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

    Ow good idea k. New kenek balanna.. mama 2021 n passe Programming walin ain wela inne :cry:
  2. PASAN147

    අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

    තැනක් නෑ දැන්.. ස්මාට් ෆොන්/ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ආවම, වින්ඩොස් සොෆ්ට්වෙයා භාවිතය අඩු උනා.. දැන් AI නිසා.. Old is Gold කියලා දැම්මා :-D මගේ වයස දැන් 41 ක්.. 1985 ඉපදුනේ ------ Post added on 1771318585 Matat ada hari sathudui.. awurudu ganak gihinut mage nirmana use karapu keepa denek hari...
  3. PASAN147

    අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

    2006 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල කුඩා මෘදුකාංග හා 2019 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මගේ කුඩා මෘදුකාංග 2007 වසරේ සිට Ray Magazine CD, Elakiri.com , Aluth.com, Facebook… වැනි මාධයන් තුල ජනප්‍රිය විය. විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් මට ලැබිනි. සමහර මෘදුකාංග...
  4. PASAN147

    වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය

    අද උදේ 5 ට ගෙදරින් ඇවිත්,කඩවතට ඇවිත්, හයිවේ බස් එකක මාතරට ඇවිත් මුලින්ම මිරිස්ස කොකනට් ට්‍රී හිල්ස් බලන්න ගියා. ඒ ගැන විස්තරය මීට කලින් පෝස්ටුවේ තියනවා. ඉතින් ඒ ගමන නිමා කරලා උදේ උදේ 11 ට මාතර බස්ටැන්ඩ් බැස්සා. අංක 349 මාතර-කැකනදුර , වෙහෙරහේන හරහා යන බස් එකක නැගලා වාඩි උනා. රු.45 ටිකට් ගත්තා...
  5. PASAN147

    ගජමන් නෝනා කිවිදිය විසූ නිවස (ගජමන් වලව්ව)

    පසු ගිය 2026-02-11 වැනිදා මම මාතර පැත්තේ සංචාරය කරද්දී ගජමන් නෝනා විසූ නිවස නැත්නම් ගජමන් වළව්ව බලන්න යන්නත් ගියා. මාතර ටවුමේ ඉදලා, කාගෙන්වත් අහන්නේ නැතුව මගේ ගමන් සගයා වෙන ෆොන් එකේ ගූගල් මැප් එක දාගෙන පයින්ම ගියා.. කෙටි පාරවල් වල ගිහින්. කි.මි 2 ක ආසන්න දුරක් පයින් ගිහින්, හරියටම විනාඩි 20 කින්...
  6. PASAN147

    කොකනට් ට්‍රී හිල්ස් - Coconut Tree Hill

    2026-02-11 බදාදා : අද කොහෙ හරි යන්න හිතුනා. ඉතින් දැන් Work from Home (IT) වැඩ කරන නිසා, නිදහසත් තියනවා...ඉතින් මම ආස කරන නගරයක් වන මාතර පැත්තේ තියන ස්ථාන කීපයකට යන්න හිතුනා..ඉතින් උදේ 5 ට ගෙදරින් ඇවිත්, බස් එකේ 5.45 ට කිරිබත්ගොඩ ඇවිත්, පාර පැනලා හෝල්ට් ඉද්දි ආව බස් එකේ ගිහින් උදේ 6 ට කඩවත...
  7. PASAN147

    මාඉඹුල කන්ද පුරාණ ගල්ලෙන් විහාරය

    2025-08-09 සෙනසුරාදා : අද නිවාඩු දවසේ කොහෙ හරි යන්න හිතුනා. කලින් සැලසුමක් තිබුනේ නෑ. ඉතින් මගේ ට්‍රිප් ලිස්ට් එක බලලා, කලින් ගිහින් තිබුනෙත් නැති ගෙදර ඉදලා පැය 2 ක් ඇතුලත යන්න පුලුවන් මේ පන්සල තෝරා ගත්තා. උදේ 7.30 ට විතර ගෙදරින් පිටවෙලා බස් එකක කිරිබත්ගොඩ ඇවිත්, නිට්ට්ඹුව බස් එකක නැග්ගා. රු.130...
  8. PASAN147

    COLOMBO WAX MUSEUM - කොළඹ ඉටි රූ කෞතුකාගාරය

    Pitara rata ewa wage nam na thamai. Meke quality hodai.. samahar ewa nam tikak awul wageth hithenawa.. Gananam wadi tamai
  9. PASAN147

    COLOMBO WAX MUSEUM - කොළඹ ඉටි රූ කෞතුකාගාරය

    පහුගිය ජනවාරි 29 වැනිදා විවෘත කල කොළඹ ඉටි රූ කෞතුකාගාරය (COLOMBO WAX MUSEUM) බලන්න ගියා.. මේ වගේ මීට කලින් පෝට් සිටි, නෙළුම් කුළුන ආදී ඒවා විවෘත කල සැනින් ගියා. ඉතින් උදේ බස් එකේ කිරිබත්ගොඩට ඇවිත් 154 කිරිබත්ගොඩ-අගුලාන බස් එකට නැගලා වාඩි උනා. රු.90 ක ටිකට් ගත්තා කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකෙඩ් ලගට...
  10. PASAN147

    කන්ද උඩරට ඩිස්නිලන්තය | Kids Play World & Bird Park

    ඔව් ඇත්ත.. :lol: හරිම හෙමින් කොට කොට යන්නෙ. තමන්ගේ වාහනවල යන අයත් ටාගට් කරලා එහෙම දැම්මෙ මචං
  11. PASAN147

    කන්ද උඩරට ඩිස්නිලන්තය | Kids Play World & Bird Park

    ඒක මගේ ටයිටල් එකක් නෙමේ Kids Play World ලාගේ සෝසල් මීඩියා , වෙබ් සයිට් වල එයාලා දාන ටැග් එක..
  12. PASAN147

    කන්ද උඩරට ඩිස්නිලන්තය | Kids Play World & Bird Park

    2026-01-24 සෙනසුරාදා ::::: අද මට නිවාඩු දවසේ මේ වසරේ යන 2 වැනි සංචාරය ලෙස අහම්බෙන් යූටියුබ් වීඩියෝවකින් දැක්ක මහනුවර-මාතලේ පාරේ තියන Kids Play World නම් ළමයින්ට/වැඩිහිටියන්ට විනෝද විය හැකි කන්ද උඩරට ඩිස්නිලන්තය නමින් හදුන්වන ස්ථානය බලන්න යන්න හිතුනා. බෝහෝ දෙනා මහනුවර සිට මාතලේට යද්දි මේ ස්ථානය...
  13. PASAN147

    ගෝතම තපෝවනය - කලපළුවාව, රාජගිරිය

    ඕනම දවසක ඕන කෙනෙක්ට යන්න පුලුවන් ඕනම දවසක ඕන කෙනෙක්ට යන්න පුලුවන් ------ Post added on 1768920422 ඔව්.. අදටත් උන්වහන්සේ කොළඹ ආවම මෙහි වැඩ ඉන්නවලු ------ Post added on 1768920496
  14. PASAN147

    ගෝතම තපෝවනය - කලපළුවාව, රාජගිරිය

    2025-12-25 බ්‍රහස්පතින්දා : අද නත්තල් දවස.. ඉතින් මගේ යාලුවෙක්ගෙන් ලැබුන ආරාධනයකට, ඔහුගේ ගෙදර යන්න මම අද උදේ බයික් එකෙන් පිටත් වුනා. ඉතින් ඔහුගේ ගෙදර ඉදලා කි.මි 2 ක් දුරින් තියන මේ ගෝතම තපෝවනය පැත්තෙ යන්නත් සැලසුම් කලා. ඒ ස්ථානය ගැන ඊයේ මට මගේ මිතුරියක් මතක් කරලත් තිබුනා. ඉතින් මිතුරාගේ ගෙදර...
  15. PASAN147

    තනියෙන් ට්‍රිප් යන එක කම්මැලිද? එපාවෙනවද? එහෙම හිතනවනම් මේ ලිපිය කියවලා බලන්න.

    මමත් ඉස්සර යාලුවෝ එක්ක විතරයි ට්‍රිප් ගියෙ. එකා දෙන්න්නා බැදලා අයින් වුනා. අනිත් උන් බිසී උනා. එකෙක් එක්ක යන්න ගියාම subject වගේ කියලා ලැජ්ජාවක් මටත් තුබුනා.... කොහොමහරි පහුගිය අවුරුදු 10 ම මම කීපයක් හැර ඔක්කොම තනියම ට්‍රිප් ගියේ
  16. PASAN147

    තනියෙන් ට්‍රිප් යන එක කම්මැලිද? එපාවෙනවද? එහෙම හිතනවනම් මේ ලිපිය කියවලා බලන්න.

    තනියෙන් සංචාරයක් යද්දි ලැබෙන අත්දැකීම් හා වාසි ගැන කියන්නම්.. තනියෙන් සංචාරයක් යන්න බය හිතෙනවනම් මේක බලල බය නැති කරගෙන තනියම ට්‍රිප් එකක් යන්න කැමැත්තක් ඇතිවේවි.. 1. කාගෙන්වත් අහන්න ඕනේ නෑ, කවුරුත් එනකන් බලන් ඉන්න ඕනේ නෑ, කොහෙද යන්නේ අහන්න ඕනේ නෑ, කැමති තැනක කැමති වේලාවක ගියා. පරක්කු වෙනවා...
  17. PASAN147

    ශ්‍රී ලංකාවේ විශාලම මහජන මින් මැදුර - මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy

    මමත් සිංගප්පූරුවල, තායිලන්තයේ හා මැලේසියාවේ මින් මැදුරුවල ගිහින් තියනවා.. අපිත් ඒ තත්වයට දියුනු වෙන්න ඕනා තමයි.. ඒත් එවැනි රටවල යන්න බැරි අපේ අයට මෙවැනි දේවල් අපේ රටේ සුලුවෙන් හෝ ආරම්භ වීම අගය කරනවා 🙏
  18. PASAN147

    ශ්‍රී ලංකාවේ විශාලම මහජන මින් මැදුර - මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy

    මුලින්ම යාලුවෝ එක්ක විතරයි ට්‍රිප් ගියේ.. උන් එකා දෙන්නා බැදලා අයින් උනා, සමහරු බිසී උනා.. ඉතින් 2016 දි වගේ මම තනියෙන් ගාල්ල, නුවර වගේ ගිහින් බැලුවා.. ඒක මාර විදිහට හිතට දැනුනා.. නිදහසක් තිබ්බා.. ඇබ්බැහි උනා. යන්න හිතන ප්ලේස් එක ගැන කලින් හොයලා බලනවා යූටියුබ් එකේ එහෙම බලලා. ගූගල් මැප් බලන් පාර...

    No contents