1. S

    ඔන්ලයින් shopping

    godak ewun normal shipping nathuwa courier karana nisa wenna athi.
  2. S

    text to speech

    software nam naa. naturalreader site eken try karanna.
  3. S

    Home delivery services [Updating]

    මේ ටිකේ පොල් තෙල් ටිකක් ගාල ලෙඩ කුකුලා වගේ හිටපන්කෝ බන්. :cool:
  4. S

    Airport shutdown and Aliexpress Ebay

    Ali eken badu aran DHL shipping dammama refund illaddi DHL charges + item price kiyana dekama refund karanawada?
  5. S

    ලෝන් ශේෂය එක වර පියවන්න උපදෙසක් දෙන්න

    Posts: 5 Join Date: Sep 2009 දැන් මේකෙන් උපදෙස් අරගෙන ආයෙත් එන්නේ 2030 දී වෙන්න ඇති මයි හිතේ. :lol::lol::lol:
  6. S

    පෞද්ගලිකත්වයට බාධා වන CCTV

    ඇස්බැස්ටස් ශීට් එකක් හරි, ටකරමක් හරි ගෙනල්ල උබලගේ වත්තේ හිටවපන් අර කැමරාව කවර් වෙන්න.
  7. S

    විනාඩි දෙකෙන් නිවිති

    මේ විනාඩි දෙකේ වීඩියෝ දාල monetize කරන්න පුලුවන්ද බන් ??? මෙන්න මගෙනුත් විනාඩි 2 , 3 වීඩියෝ අයිඩියා ටිකක්. 1. පරිප්පු වෙනුවට මුන් ඇට 2. වියලි මිරිස් වෙනුවට වියලි කොච්චි 3. මාළු වෙනුවට කරවල /හාල්මැස්සෝ
  8. S

    Hotel rent help-corona

    කොරෝනාවට කලින් හොටෙල් වැඩෙන් සැලකිය යුතු අදායමක් ගත්තද? එහෙම ගත්ත නම් අයිතිකාරයා පෙරේතකමේ ගාන ඉල්ලනවා වෙන්න පුළුවන්. එහෙම ලොකු අදායමක් ගත්තේ නැත්නම් ශේප් එකේ ඇත්ත තත්වේ කියල සහනයක් ගන්න බලන්න. උ සහනයක් දෙන්න කැමති නැත්නම් & ඔයා සල්ලි දෙන්නේ නැත්නම් key මනි වලින් කපා ගනීවි.
  9. S

    Hotel rent help-corona

    පාන් කියාගන්න බැරිව ඉන්න මිනිස්සු රූම් යයිද බන්???:confused::confused:
  10. S

    Home delivery services [Updating]

    File එක නෑනේ බන් ???
  11. S

    මඤ්ඤොක්කා අස්වැන්න දෙගුන කරන්නෙ මෙහෙමයි.

    මුම Bump දදා උගේ මේ වීඩියෝ එක අපට පෙන්නන්න දගලන දැගලිල්ලක්.:lol::lol::lol:
  12. S

    ගෙදරදිම සුපිරි තේකොළ හදමු

    මචං මොනවා හරි විස්තර ටිකකුත් වීඩියෝ එකට වොයිස් විදියට දාපන්කෝ.
  13. S

    Medicine Delivery

    මුන්ට නම් Thanx හරි හම්බවෙලා, Bump කරාට අපිට ඇල්වතුර එකක්වත් නැද්ද බන් ?? :lol:
  14. S

    Medicine Delivery

    ඔසුසලට කතා කරලා බලන්න.
  15. S

    කොරෝනා_මෙතනින්_කොහෙටද

    මචන් මන්නොක්කා අස්වැන්න ගන්න මාස 4 කට වඩා යනවානේ. (අව්ලක් නෑ ලගදි කෑමට ගන්න බැරි උනත් මාස 4 කින් පලදාව ඒවිනෙ).
  16. S

    හොඳම විදියට bathroom එක හදාගන්න

    :shocked::shocked: "අඩුම මිළට හොඳම විදියට" ..... මේ bathroom එක හැදුවට පස්සේ ෆොටෝ එකක් දාන්න ෆෙන්ඩ්...
  17. S

    නොමිලේ E channeling 100%

    ela. thanks! rep+
  18. S

    නොමිලේ E channeling 100%

    Healing herbs cough syrup කියල එකක් මිනිස්සු ගෙනියනවා දැක්ක. මේක වැඩිහිටි අයට හොදයිද ?
  19. S

    නොමිලේ E channeling 100%

    මෙන්න බොලේ Ridila tm ඇවිල්ල. දැකීමත් සතුටක් ! කරවල එහෙම හම්බ උනාද ?? තාමත් කොත්තු ගහනවද ? anyway, වැඩිහිටි (18 ට වැඩි , වෙනත් රෝග නැති) අයට හෙම්බිරිස්සාව +කැස්ස ට ගන්න පුළුවන් බෙහෙත් ටිකක් කියන්න පුලුවන්ද ? හදිස්සියක් උනොත් අරන් තියාගැනීමට.
  20. S

    Mask N95

    3M කියන එකේ අදහස මොකක්ද ?

    No contents