1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සුභපැතුම් මල්ලි පෝස්ට් 7k වෙනුවෙන් :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලි අද මොනා ගැන ද ඉගෙන ගන්නෙ? :D
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාත්තලගෙ පැත්තෙන් ඒ කොල්ල සාර්ථකයි. ඒත් ඔයා හිතන්නෙ අනිත් ප්‍රතික්ෂේප වෙන 20% අසාර්ථකයි කියල ද? එයාලට කැමති වෙන තාත්තලත් ඉන්නවනෙ :D
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම කියන්න බැහැනෙ. සමහරු සතුට ලෙස දකින එක ම දේ සල්ලි
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕක කියෙවුව ම මට බහුතර කාන්තාවන්ගෙ ලක්ෂණයක් මතක් වුණා. කවුරු හෝ කාන්තාවක් ප්‍රශ්නයක් අහල ඔයා උත්තර නොදී හිටියොත් හෝ වෙන ප්‍රශ්න අහ අහ හිටියොත් හෝ වෙන දේවල් කියෙවුවොත් ඔයාගෙ බෙල්ල ගහල යයි :rofl::rofl: හැබැයි ඒ කාන්තාවගෙන් වෙන කෙනෙක් ප්‍රශ්නයක් අහද්දි අර කියන සේරම එයා කරලත් උත්තරයක් නොදී හිටියත්...
  6. Malinga

    Me phone eka lankawe wada karanawada?

    Band වැඩකලත් unlock ද නැද්ද කියන එක අනුව ඔයාට කේස් වෙන්න පුළුවන්. මොකක හරි carrier එකකට lock කරලනම් unlock කරගන්න වෙනව.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයාට හරියට ම තියෙන ගැටලුව වෙන්නෙ සමාජෙ බහුතරයකගෙ පිළිගැනීම කියන දේ ද? ඒ කියන්නෙ උදාහරණයකට මනමාලියො 100 බලන්න ගියොත් එයාලගෙ තාත්තල 80% වගේ පිළිගන්න තියෙන්න ඕන දේ?
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වානිජකරණය වූ සමාජ රටාවක වත්කම් කොහොමත් මනින ඒකකයක් වෙනවනෙ. වත්කම් කියන වචනය පැත්තකට දාල මං සල්ලි කියල ගන්නම්කො. සල්ලි තියෙන හැම මිනිහම එයාගෙ මනසට අනුව සිතුටින් ඉන්නෙ නෑ වගේ ම සල්ලි නැති හැම මිනිහමත් එයා‍ගෙ මනසට අනුව අසතුටින් ඉන්නෙ නෑ. එක එක්කෙනා හැඩගැහිල තියෙන ජීවන රටාවක් තියෙනව. සමහරුන්ට...
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයාට හිතෙන සාර්ථකත්වය, මට හිතෙන සාර්ථකත්වය, ඒ දේශපාලකයට හිතෙන සාර්ථකත්වය වෙනයි. එයාට ඒක සාර්ථකයි කියල හිතෙන නිසානෙ එයා ඒක කරන්නෙ.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සාපේක්ෂයි. මිමි එකක් කියල නෑ. සමහරු සාර්ථකත්වය අධ්‍යාපනයෙන්, ජනප්‍රියත්වයෙන්, දේපලින්, මුදලින් ආදීකොට ඇති නා නා විදියට මනිනව. සමහරු මනිනව හොඳ පවුල් ජීවිතයක් තියෙන, හිනාවෙලා ඉන්න, පිරිස්බලය තියෙන, අනිත් අය එක්ක සුහදව ඉන්න වගේ දේවලින් තව අය තව නොයෙක් විදියට මනිනව.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා වෙන කෙල්ලන්ට ලයින් දානව නිකී දැක්කොත් එහෙම :rofl:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දේශපාලකයටත් ඒ වගේ අය ඉන්නෙ :rofl:
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කුඩු විකුණල සතුටින් ඉන්නව කියන මිනිස්සුත් ඉන්නෙ. සාර්ථක මිනිසා කියන්නෙ සාපේක්ෂ දෙයක්. ඔයා සාර්ථකයි කියල දකින කෙනා මං සාර්ථකයි කියල නොදකින්න පුළුවන්. සමාජය දකින දේට වඩා වැදගත් වෙන්නෙ තමන්ගෙ ජීවිතේ තමන් සාර්ථක ලෙස දකිනව ද කි‍යන එක. තමන් නිසා තව කෙනෙකුට කරදරයක් නොවී තමන්ට එන ගැටලුවලට මුහුණ දීල...
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක ඉතින් සාපේක්ෂයි. ජීවිතේ විඳිනව කියන්නෙ මොන කරුණු මත ද කියන එක අනුව.
  15. Malinga

    WEB මෙහෙම කරන එක සාර්තකද?

    සාර්ථක නෑ මගේ මතය අනුව. ඉගෙන ගන්න තියෙන අවස්ථාව වගේ ම එක එක අවස්ථාවලදි මතුවෙන ගැටලු විසඳගන්න හැකියාවත් නැතිවෙනව. අනිත් එක ඔය වගේ දෙයකින් කරා ම ඒකාකාරීබව වැඩියි. තමන්ට ඕන විදියකට වෙනස් කරගන්න අපහසුයි මොක ද තමන් මුලු කොඩ් එක ම ගැන වැටහීමක් නැති නිසා.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං කිවුවෙ ඒකනෙ ඊයෙ තියෙන එකක් නෑ කියල
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් කවුරුත් ගනන් ගන්නෙ නැතිවෙයි කියල කටුස්ස කියනව ඇති
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක හොඳයිනෙ. නැත්තම් අපරාදෙ ඉතුරු වෙනවනෙ ඒව :D
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඔව් එහෙම කතාවක් තියෙනව තමයි. හූනන්ගෙ වගේ ආයිත් නැට්ට එනව ද දන්නෙ නැහැනෙ:rolleyes:
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි ඕෆ් පීක් තියෙන ඒව යූස් කරන්නෙ නැද්ද?

    No contents