~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සාමාන්‍යෙන් sim lock කඩන්නේ කොහොමද?
    os එක මාරු කරනවද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යෙන් sim lock කඩන්නේ කොහොමද?
    os එක මාරු කරනවද?

    නැහැ. සාමාන්‍යයෙන් එයාලගෙ කොඩ් එකනේ තමයි ඒක අන්ලොක් කරන්න පුළුවන් වෙන්නෙ. Flash කලා කියල හෝ Custom Rom දැම්ම කියල සිම් ලොක් එක නැතිවෙන්නෙ නෑ. මොක ද ඒක තියෙන්නෙ ඒව තියෙන ස්ටොරේජ් එකේ නෙමෙයි.

    තව ඉතින් එක එක සොෆ්ට්වෙයාර් අවලුවලින් රින්ගල කරන ඒවත් තියෙනව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නැහැ. සාමාන්‍යයෙන් එයාලගෙ කොඩ් එකනේ තමයි ඒක අන්ලොක් කරන්න පුළුවන් වෙන්නෙ. Flash කලා කියල හෝ Custom Rom දැම්ම කියල සිම් ලොක් එක නැතිවෙන්නෙ නෑ. මොක ද ඒක තියෙන්නෙ ඒව තියෙන ස්ටොරේජ් එකේ නෙමෙයි.

    තව ඉතින් එක එක සොෆ්ට්වෙයාර් අවලුවලින් රින්ගල කරන ඒවත් තියෙනව.

    ලොක් එක දාන්නේ කොතනින්ද?