~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝ අර ත්‍රේඩ් එක? ලස්සන ගැහැණු ළමයගෙ?

    ඒක දාන්න බැරිඋනා අයියේ. අද එච්චර මුඩ් එක හරි නැ
    ලබන සතියේ දාමු :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක දාන්න බැරිඋනා අයියේ. අද එච්චර මුඩ් එක හරි නැ
    ලබන සතියේ දාමු :D

    එළ එළ ලබන සතියෙ දාන්න එහෙනම් :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ට්‍රම්ප් දින්න එකේ රහස මේකයි එහෙනං :shocked:

    :lol::lol::lol:
    සාරා අක්කා මෙහෙ ඉදන් තමයි එහෙ ජනාදිපතිවරණේ ඔක්කොම මෙහෙව්වේ :rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔබ දන්නවාද ඔබේ ආදරණිය සදාදරණිය උපුල් අයියා මේ පාර කිරියේ ජනප්‍රියම කැරැක්ටුවට හිමි සම්මානයට තරග වදින බව:P ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232

    මේ සංවාද මංඩපය පටන් ගත්තේ උපුලා නේද?:P

    උපුල් අයියාගේ ඉල්ලීම මත අයියා වෙනුවෙන් කරන ප්‍රචාරක කටයුතු වලින් ඇත් වු බව කාරැණිකව ඉල්ලා සිටිමි:baffled: දැන් ඔයාලගේ අතේ තමා වැඩේ තියෙන්නේ :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උපුල් අයියාගේ ඉල්ලීම මත අයියා වෙනුවෙන් කරන ප්‍රචාරක කටයුතු වලින් ඇත් වු බව කාරැණිකව ඉල්ලා සිටිමි:baffled: දැන් ඔයාලගේ අතේ තමා වැඩේ තියෙන්නේ :P

    අපරාදේ උබේ මහන්සිය
    උපුල් මාමාගෙන් කියක්හරි ඉල්ලගනින්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දේශපාලන පොර පිටියකට මැදිවී සිටින මා හට මොණර පිල් විදූ සේ වරල උනා දැමු සුන්දර යුවතියක ගේ ඡායව දිස්වෙන මොහොතේ ඇගේ දිදුළන ‍කේෂ කල්‍යානයෙන් මතුවන්නා වූ ඒ සුගන්දය සිහිල් සුළඟට මුසුවී හමාවිත් දියවන්නා ඔයේ මඩකරියන්ගේ දුගන්දය පලවා හරින්නේ ආශිර්වාදයක් මෙනි. ඉටි රූපයන්ගෙන් සැදුම් ලද්දා නොවුව ද ඊටත් වඩා දිදුළන වර්ණයක හිමිකම් කියන්නා වූ ඒ යුවතියගේ රූපයට දෙවුලියන් පවා ඉරිසියා සහගතව කට අයා බලා සිටිද්දි ඇගේ මිහිරි වදනක් සෙමින් පාවී එන්නේ ඡන්දදායකයන්ගේ මර ලතෝනිය යටපත් කරමිනි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේශපාලන පොර පිටියකට මැදිවී සිටින මා හට මොණර පිල් විදූ සේ වරල උනා දැමු සුන්දර යුවතියක ගේ ඡායව දිස්වෙන මොහොතේ ඇගේ දිදුළන ‍කේෂ කල්‍යානයෙන් මතුවන්නා වූ ඒ සුගන්දය සිහිල් සුළඟට මුසුවී හමාවිත් දියවන්නා ඔයේ මඩකරියන්ගේ දුගන්දය පලවා හරින්නේ ආශිර්වාදයක් මෙනි. ඉටි රූපයන්ගෙන් සැදුම් ලද්දා නොවුව ද ඊටත් වඩා දිදුළන වර්ණයක හිමිකම් කියන්නා වූ ඒ යුවතියගේ රූපයට දෙවුලියන් පවා ඉරිසියා සහගතව කට අයා බලා සිටිද්දි ඇගේ මිහිරි වදනක් සෙමින් පාවී එන්නේ ඡන්දදායකයන්ගේ මර ලතෝනිය යටපත් කරමිනි.
    අනේ අපේ පබා අක්ක ගැන නේද මේ කියන්නේ :love: