ඕකටනම් එකඟ නෑ. ඒ කියන්නෙ මෙහෙමයි ඕන ම කෙනෙක් තුළ ඔය කියන මැට්ටා හො මැට්ටි ඉන්නව. මේ මං තුළත්, ඔයා තුළත්.
සාපේක්ෂ ව කොච්චර මැටි වැඩ කරනව ද කියන එක මත තමයි ඉතින් එහෙම අපිට හිතෙන්නෙ. අනිත් එක අපි දකින් මැටි දේවල් එයාල කරද්දි ඒ කෙනාව අපි මැට්ටියක් ලෙස සලකනව.
හැබැයි ගොඩක් අයට සමාජයක ජීවත්වෙන හැටි...