ජිවිතේ විදින මිනිස්සු ඇත්තටම සමාජයේ සාර්ථක මිනිස්සුද ?
ඒක ඉතින් සාපේක්ෂයි. ජීවිතේ විඳිනව කියන්නෙ මොන කරුණු මත ද කියන එක අනුව.
අද තමා හොඳට කුණු අතුල්ලලා නාන දවස![]()

ජිවිතේ විදින මිනිස්සු ඇත්තටම සමාජයේ සාර්ථක මිනිස්සුද ?
ඊය කුනු අතුල්ලලාද නාන්නෙ. සබන් අතුල්ලලා නාපන්කො![]()

ඔහොමද කුකූ ඔයාගෙ කටු නංගිට කතා කරන්නෙ
ජිවිතේ විදින මිනිස්සු ඇත්තටම සමාජයේ සාර්ථක මිනිස්සුද ?
ජිවිතේ විදින මිනිස්සු ඇත්තටම සමාජයේ සාර්ථක මිනිස්සුද ?
ඔහොමද කුකූ ඔයාගෙ කටු නංගිට කතා කරන්නෙ
![]()
ගොඩක් වෙලාවට සතුටින් ඉන්නවා කියන එක
ජිවිතෙ විදිනවා කියන එකෙන් අදහස් කලෙ මොකක්ද......යාන වාහන ඇතිව ඉලක්කම් 5,6ක පඩියක් ගන්න එකද...නැත්නම් තට්ටු දෙක තුනක ගෙයක් තියෙන එකද....
නාන්න්ර් නැති හින්ද තමා එහෙම කතා කරන්ඩ වෙන්නෙ. ඕකිට හොදින් කියල බෑ

ජිවිතෙ විදිනවා කිව්වේ සතුටින් ඉන්න පුදගලයින්
සමාජයේ සාර්තක මනුස්සයෙක් කීවෙ කාටද?
ගරු නම්බු නාම ප්‍රසිද්දිය තියෙන අයද
සාර්තක මනුස්සයෙක් කීවෙ සමාජයේ අනෙකුත් පිරිස ආදරේ, ගෞරව කරන
සාර්තක මනුස්සයෙක් කීවෙ සමාජයේ අනෙකුත් පිරිස ආදරේ, ගෞරව කරන

නාන්න්ර් නැති හින්ද තමා එහෙම කතා කරන්ඩ වෙන්නෙ. ඕකිට හොදින් කියල බෑ
ඊය කුනු අතුල්ලලාද නාන්නෙ. සබන් අතුල්ලලා නාපන්කො![]()

කුඩු විකුණල සතුටින් ඉන්නව කියන මිනිස්සුත් ඉන්නෙ.
සාර්ථක මිනිසා කියන්නෙ සාපේක්ෂ දෙයක්. ඔයා සාර්ථකයි කියල දකින කෙනා මං සාර්ථකයි කියල නොදකින්න පුළුවන්.
සමාජය දකින දේට වඩා වැදගත් වෙන්නෙ තමන්ගෙ ජීවිතේ තමන් සාර්ථක ලෙස දකිනව ද කියන එක. තමන් නිසා තව කෙනෙකුට කරදරයක් නොවී තමන්ට එන ගැටලුවලට මුහුණ දීල ඉදිරියට ම යන එක තමයි සාර්ථකත්වය. (මේ දේත් ඉතින් එක එක්කෙනාට සාපේක්ෂයි)
සතුට කියන දේනම් ඉතින් හිත අනුව තමයි.