1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැට්ටත් පොලිෂ් කරන්න තියෙනව නේද?
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපෝ එහෙනම් එපා වෙනවනෙ. එළ එළ ටියුටෝරියල් බලන එක හොඳයි. :D
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ. පාඩම් බල බල එළකිරියත් බලනව? :D
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්සට විශේෂ වූ නෑමේ දවස? :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලෝ මල්ලි මොකෝ වෙන්නෙ?
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කට්ටිය අදත් බිසී වගේ
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කෝ දැන් ඔයාගෙ කලින් හිටපු අක්කල ටික?
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කාල ආවහම අනිත් අයට කෑමක් වෙන එකට අපි වගනොකියනු ලැබේ
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං දියකරන්නෙ මොකට ද අක්කි කෙනෙකුට කිවුව ගමන් ඔයා නික්න ම් දියවෙනවනෙ :rofl:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපෝ ඔව්. කන්න ගිහින් නොකා එන එක ඇඟට ගුණයි
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තෙතුෂි අක්කිගෙන් කන ටොක්කවත් ප්‍රඩික්ෂන් කරන්න බැරිව කොහොද ඉතින් :rofl:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අයිස් දියකරන්න කෙමිකල් තියෙනවනෙ :P
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පොඩි එකාගෙ ඔලුව වැදිල. ගනන් ගන්න එපා :rofl:
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: හැබැයි දෙන්න එක්ක හදන කේක් කොහොම වෙයි ද දන්නෙ නෑ :rolleyes:
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඕව මොනා ද ඉතින්. අන්තිමට ඩොඩෝගෙ කෑල්ලක්වත් ඉතුරු වෙන එකක්න නෑ
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අයිස් ටික දියකරගන්න ආසා ද? :rofl:
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකත් නරක නෑ. එහෙම එකක් හොදයි ඩොඩෝට් බිස්නස් වැඩිවෙයි
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ළඟට යන්න ඕන වෙන එකක් නෑ. දැන් ස්මාට්නෙ හැමතැන ම :rofl:
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: කොත්තුවෙ පාට වෙනස් වෙලා ඒක වෙන නමක් තියෙන එකක් වුණොත් එහෙම :shocked::shocked:

    No contents