පින_නැති_ප්‍රින්ටර්
පින නැති ප්‍රින්ටර්
ප්‍රින්ටර් වෙත හැකර් ප්‍රහාරයක් එල්ල වෙයි.
අන්තර්ජාලය හා සම්බන්ධ කර ඇති ප්‍රින්ටරයකට හැකර් ප්‍රහාරයක් එල්ල වෙන්නට පුළුවන් බව කාලයක් තිස්සෙම පරිගණක ආරක්ෂාව පිලිබඳ විශේෂඥයින් විසින් පෙන්වා දෙනු ලැබුවද, ලෝකයා එය තැකීමකට ගත්තේ නැත. ඒ එය න්‍යායාත්මක වශයෙන්...